Sinduwen Sinduwa II

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    මේ හිත තනියෙන් නුඹ එනකම් හිටිය තරම්
    නෑ මං දන්න වෙන කවුරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉඳන්....

    කඳුලක් ලඟ නැවතුන ඇවිදින් දුරකට යවමින්
    හුස්මක් මට අමතක කරවන මතකය හොයමින්
    ආයේ.. හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්

    වරුවක් ලඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්
    තනියක් නැති දවසක් එනකම් තව මග බලමින්
    ආයේ... හීනේ මැද්දෙන් ආදරේ අමුණා තියන තරම්

    මේ හිත තනියෙන් නුඹ එනකම් හිටිය තරම්
    නෑ මං දන්න වෙන කවුරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉඳන්....
    ආදරයෙන් එදා ඉඳන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
    ගොවිරාල ගොඩට ඇවිල්ලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,725
    17,021
    113
    Panadura
    ලා සඳ අයේ පායලා
    නෙතු මානේ පායාලා
    රෑ පානේ පායා රූ චායා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    යොවුන් වසන්තයේ..
    දුහුල් වළාකුලේ..
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ..
    රෑන් මුදා ගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,025
    1,950
    113
    Scandinavia
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දියවැල්
    මම ආස කරන මැණික් කැටේ නිල් :baffled:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,725
    17,021
    113
    Panadura
    ලස්සන ලස්සන මගේ ආදරියේ
    මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මහ දුක
    සැපසේ වින්ඳා
    හෙට රෑවෙලා ඒළිවෙන සඳ
    හිත හාරනා මහ පාලුව
    නුඹ ගන්නවානම් මා පිට
    යනවා කැන්ඳා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,725
    17,021
    113
    Panadura
    දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිනි නිල් දෑස වසා
    මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා