සිංගර් එකේ තියෙනව සෝනි 40w652d සුපිරි ටීවී එක. 90ක් වෙයි. මැලේසියා. ස්මාර්ට් එකක්. අවුරුදු 3ක් වොරන්ටි. සිංගර් වගේ ටීවී බ්රෑන්ඩ් ගන්න එපා. තව 3d tv, 4k tv, smart tv ලොකු ප්රයෝජනයක් නෑ. උබ ගන්නෙ ටීවී බලන්න නම්. android box එකක් දෙක තුනක් දීල අරගෙන ටීවී එක ස්මාර්ට් කරපන් ලාබයි. අගල් 40 කට එහා ටීවී එකකට යන්න. ෆුල් එච් ඩී එකක් ගන්න. සැම්සුන්ග් උනත් දැන් එනව ඉන්දියන්. ඒව ගන්න එපා. සෝනි ටීවී වල තමා දැනට ටෲ කලර් දෙන හොදම ටීවී එක. philips ගන්න එපා. පැනල් එකේ අවුල් එනව. හොද කොලිටියට හොයනව නම් සෝනි, සැම්සුන්ග් යන්න. අඩුවට හොයනව නම් damro එකෙන් ගන්න. සුපිරි කස්ටමර් සර්විස්.