Sinhala FLAC & 320KBPS Albums

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,009
    6,913
    113
    Mahanuwara

    "යොවුන් ගී" කැසට් සෙට් එක කා ළඟ හරි තියේද ?
    🤔
    https://www.facebook.com/thushan.danushka.94

    මෙයා ගාව ඔය ඔක්කොම කැසට් ටික තියනවා,විස්තරයක් එහෙම අහගන්න පුලුවන්,මෙයා කරගන ගිය යුටියුබ් එක නම් Terminate උනා ටික කාලයකට කලින්,එකේ කිහිපයක් දාල තිබුනා..පල්ලෙහයින් දාන්නෙ එයාගේ පෙජ් එක,මගේ ගාවත් කැසට් කිහිපයක් නම් තිබ්බා,එත් ඔක්කොම නැ///

    https://www.facebook.com/Sumiyuruu-559922300753726/

    මේ එයා දාපු ඇල්බම් එකක්

    cover.jpg

    http://www.mediafire.com/file/cbax85a4k9i66ee/Yowun_gee_06.Sherly_waijayantha.rar/file
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    581
    849
    93
    විශ්වය
    elakiri.com

    පිස්සු හැදෙයි කිව්වලු... මරුනේ මචෝ.. සුපිරියි.. මම බලන්නම්.. විස්තරේට ස්තූතියි... :love: :D 🙏 😳
     
    • Love
    Reactions: 001flyD

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,230
    2,199
    113
    Kuwait-Galle
    Prince Udaya Priyantha - Sanda Kumariyak (Quality Very close to CD Rip)
    View attachment 129521

    නන්දා මාලිනී - "කප් සුවහස් කල්" FLAC

    View attachment 129548View attachment 129549

    https://www.mediafire.com/file/9axfl3cott1zkta/Kap_Suwahas_Kal.rar/file

    Namal Udugama - Samuganne Na 01 (FLAC)
    credits goes to Original Uploader

    View attachment 129574

    View attachment 129575

    ගොඩක් ස්තුතියි මල්ලි මේ වටිනා ඇල්බමය අපහට ලබා දුන්නාට ....

    සුපිරි ඇල්බම් එකක් සහෝ ගොඩක් ස්තුතියි ...
    ------ Post added on Jun 8, 2021 at 2:51 PM

    rats smileys

    http://www.mediafire.com/file/s2w5ip0hnd0p5ru/Saman+Jayanath.exe/file

    PASSWORD=
    Moonnight

    LOSSLESS

    ------ Post added on Jun 8, 2021 at 3:12 PM

    Prema Parajaya - Dalreen Arnolda FLAC

    20210608-193307-1.jpg

    20210608-193230-1.jpg

    https://www.mediafire.com/file/a5d85g48yfi431x/PP_DAL_TH.rar/file

    ඩැල්රින් ඉංග්‍රීසි සිංදුම කිය කිය ඉන්නකොට සිංහල සිංදු කියන්න පුරුදු කලේ ක්ලැරන්ස් විජේවර්ධන,මම මේ ඇල්බම් එකේ ආසම ක්ලැරන්ස් ඩැල්රින්ට හදපු අන්තිමට තියන ගීත දෙක,ටික කාලයකට උඩදි සූරිය සමාගම ඩැල්රින්ට ඇයගේම ගීත වගයක් ඇයට ගයන්න වාරණයක් නිකුත් කරලා තිබුනා,ඇය එ දවස් වල කිය කිය හිටියා ක්ලැරන්ස් විසින් ඇයට තවත් හදපු ගීත තිබෙනවා රේකොර් ඩ් නොකරපු ලඟදිම එවා නිකුත් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා කියලා,නමුත් තවම නම් කරපු පාටක් පෙන්නෙ නැ...

    ගොඩක් ස්තුතියි.. මල්ලි, ඉතාමත් රසවත් මේ ඇල්බමය අපහට ලබා දුන්නාට

    20210608-234209-1.jpg

    https://www.mediafire.com/file/t7otkcwsfvjyhre/MS_GK_NW.rar/file 320 Kbps Mp3

    මේක ටිකක් විතර දුර්ලභ ඇල්බම් එකක්

    bohoma sthuthi brother comment ekata mekath ahanna :)

    20210609-090153-1.jpg

    මේකත් කවුරු හරි ඉල්ලලා තිබ්බා වගේ මතකයි 320 Kbps Mp3

    https://www.mediafire.com/file/pgvhdznvjjo90lg/RR_VK_RC.rar/file

    මේක දානකොට අපේ @001flyD ඇල්බමය දාලා තියෙනවා දැක්කා... අහිතක් නෑ නේද :sorry:
    Gunadasa Kapuge - Miriwadi Sangalak

    View attachment 129695

    👉 DOWNLOAD HERE LOSSLESS 🎧
    (304 MB)

    Sunil Edirisinghe -Nawa Ridma 320

    pw - lilman

    https://bit.ly/3zgVWBw

    https://www.facebook.com/thushan.danushka.94

    මෙයා ගාව ඔය ඔක්කොම කැසට් ටික තියනවා,විස්තරයක් එහෙම අහගන්න පුලුවන්,මෙයා කරගන ගිය යුටියුබ් එක නම් Terminate උනා ටික කාලයකට කලින්,එකේ කිහිපයක් දාල තිබුනා..පල්ලෙහයින් දාන්නෙ එයාගේ පෙජ් එක,මගේ ගාවත් කැසට් කිහිපයක් නම් තිබ්බා,එත් ඔක්කොම නැ///

    https://www.facebook.com/Sumiyuruu-559922300753726/

    මේ එයා දාපු ඇල්බම් එකක්

    cover.jpg

    http://www.mediafire.com/file/cbax85a4k9i66ee/Yowun_gee_06.Sherly_waijayantha.rar/file
    බොහොම ඉස්තුතියි මචන් උඹලට මේවා බෙදා ගත්තට.. පිට රට ඉන්න මම වගේ උන්ට මේවයි වටිනා කම වචනයෙන් කියන්න බැ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,230
    2,199
    113
    Kuwait-Galle
    ලංකාවේ මචං හරියට ‍ෆිල්ම් අර්කයිව් එකක් නැ,ඉන්දියන් කාරයෝ කලේ ඉස්සෙල්ලාම අර්කයිව් එක හරියට හදාගත්තු එක,ඔයා දන්නවාද ලංකාවේ පළවෙනි රූපවහිනිය උනු ITN එකටවත් හරි හමන් අර්කයිව් එකක් නැ,එහෙම නොමැති කමින් එකේ විශාල මිලි.මි 16 සහ 35 පටි සැහෙන ගානක් විනාශ උනා,අන්තිමට කලේ එවා ඔක්කොම ගිණි තියල විනාශ කරපු එක,මේ ලඟදිත් එහෙම විනාශයක් ITN එකේ කලා,එකට එකේ ඇතුලේ හිටපු අයගෙනුත් ලොකු විරෝධයක් මතු උනා,මෙහෙම අර්කයිව් එකක් නැති උනාම වෙන්නෙ විවිධ මිනිස්සු එවා එකතු කරගන එ අයගේ බුදල් කරගන්න එක....මේකට විරුද්ධ පෙනි සිටින කෙනෙක් එක්ක මම දවසක් මේ ගැන සැහෙන සාකච්ඡා කලා,කලකිරෙනවා :(

    මේක බලන්න
    https://www.facebook.com/pg/savetoarchives/posts/

    මෙකේ ටෝරානට බැනලා තිබ්බට මම නම් එක අනුමත කරන්නෙ නැ,එ මනුස්සයා එහෙමවත් රේකොර්ඩ් කරලා තියගත්තු එකම ලොකු දෙයක්....

    Fire-Shot-Capture-881-Posts-Facebook-www-facebook-com.png

    ඔව් ඇත්ත මාත් දන්නවා. එහෙම සීන් නම්.. ලංකාවේ ආකර්යිව් නෑ මචං රජයේ කිසිම තැනක.. තිබුණත් යම් කිසි තැනක ඒවා හරියට නියම විදියට නෑ.. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ ඕවා හදන්න මොකද අන්තිමට ඕකේ මොනාහරි දෙයක් උනොත් කැරකෙන්නේ අන්තිමට තමන්ටම නිසා.. ලංකාවේ කිහිප දෙනෙක් නේ මේ මගඩිය කරගෙන යන්නේ... හොඳට හොයලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් මුන් හම්බකරන් කන විදිය මේ හැම දේකින්ම... ඇත්තටම ලැජ්ජයි මචං... ඇත්තටම දුකයි.. :(

    මම දැනට අව්රුදු 3ට ඉසෙල්ලා බැලුව ඔය ඉන්දියාවේ අය ආර්කයිව් එක හදාගත්තු විදිය ගැන documentary එකක්. එකේ ලෙස්ටස් ජේම්ස් පිරිස් මහතාත් කතා කරනවා.. අපේ තාමත් නැ හරි ආර්කයිව්.. ඔය උඹ කිව්ව ITN එකේ කරපු විනාශය ගැන සේපාල් අමරසිංහ කිව්වා නේද උගේ channel එකේ.. මම එකේ කොටස clip කරලා FB එකෙත් share කරා.. හැබැයි ඔය කරන අපරාද වලට ඕකුන්ට හෙන ගහන්න ඕන..
     
    • Sad
    • Like
    Reactions: biyondw and 001flyD

    signshop

    Well-known member
  • May 30, 2011
    10,402
    2,573
    113
    Dubai
    බොහොම ඉස්තුතියි මචන් උඹලට මේවා බෙදා ගත්තට.. පිට රට ඉන්න මම වගේ උන්ට මේවයි වටිනා කම වචනයෙන් කියන්න බැ...
    ඒක ඇත්ත මචන්. මාර වටින වැඩක් මේක. වෙන රටකට වෙලා රස්සා කරන අපිට මේ වගේ දේවල් අපි එක්ක බෙදා ගන්න එක උඹලට ගොඩක් පින්
     
    • Like
    Reactions: biyondw

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,009
    6,913
    113
    Mahanuwara
    මම දැනට අව්රුදු 3ට ඉසෙල්ලා බැලුව ඔය ඉන්දියාවේ අය ආර්කයිව් එක හදාගත්තු විදිය ගැන documentary එකක්. එකේ ලෙස්ටස් ජේම්ස් පිරිස් මහතාත් කතා කරනවා.. අපේ තාමත් නැ හරි ආර්කයිව්.. ඔය උඹ කිව්ව ITN එකේ කරපු විනාශය ගැන සේපාල් අමරසිංහ කිව්වා නේද උගේ channel එකේ.. මම එකේ කොටස clip කරලා FB එකෙත් share කරා.. හැබැයි ඔය කරන අපරාද වලට ඕකුන්ට හෙන ගහන්න ඕන..
    ඔව් මචං සේපාල් කලා,සුමිත් ඩයස් තමයි ඔකට මුලික වෙලා ඔය ටික බෙරගන්න ගියේ නමුත් ඔක්කොම විනාශ කරලා දැම්මා...මේ තියන එවා ඔක්කොම විනාශ කලා

    Fire-Shot-Capture-498-Facebook-www-facebook-com.png

    43412269-1929058700732459-2440267801882001408-n.jpg

    43283109-1929058570732472-186894187625447424-n.jpg

    43278432-1929058644065798-7752145927506231296-n.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    17,977
    9,776
    113
    Colombo

    mewa store karala tiyana place eka balannako.takaram maduwaka.wassata themila nasthi wela yanna ati :(
     
    • Angry
    • Sad
    Reactions: 001flyD and biyondw

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    581
    849
    93
    විශ්වය
    elakiri.com
    මේකේ password එක මොකද්ද බන්.. දීල තියන එක හරියන්නේ නැ..
    මූ මෙතන හදලා නැද්ද හයියෝ....

    PW : Maletana12

    ඔව් මචං සේපාල් කලා,සුමිත් ඩයස් තමයි ඔකට මුලික වෙලා ඔය ටික බෙරගන්න ගියේ නමුත් ඔක්කොම විනාශ කරලා දැම්මා...මේ තියන එවා ඔක්කොම විනාශ කලා

    Fire-Shot-Capture-498-Facebook-www-facebook-com.png

    43412269-1929058700732459-2440267801882001408-n.jpg

    43283109-1929058570732472-186894187625447424-n.jpg

    43278432-1929058644065798-7752145927506231296-n.jpg

    මේවට මේවගේ වැඩ කරන උන්ට බැනලා වැඩක් නෑ.. අපේ කාළකණ්ණි කම බං මේ.. සිංහල ජාතියේම කාළකණ්ණි කම... මේ වගේ තැන් වල රජය‍න්නේ පොලිටිකල් ගේම් විතරයි...
    ------ Post added on Jun 9, 2021 at 5:56 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    17,977
    9,776
    113
    Colombo
    මූ මෙතන හදලා නැද්ද හයියෝ....

    PW : Maletana12

    මේවට මේවගේ වැඩ කරන උන්ට බැනලා වැඩක් නෑ.. අපේ කාළකණ්ණි කම බං මේ.. සිංහල ජාතියේම කාළකණ්ණි කම... මේ වගේ තැන් වල රජය‍න්නේ පොලිටිකල් ගේම් විතරයි...
    ------ Post added on Jun 9, 2021 at 5:56 PM
    kiyala wadak na bro.lankawe paranama videos tiyenne mun langa :(
     
    • Sad
    Reactions: 001flyD

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,230
    2,199
    113
    Kuwait-Galle
    ඔව් මචං සේපාල් කලා,සුමිත් ඩයස් තමයි ඔකට මුලික වෙලා ඔය ටික බෙරගන්න ගියේ නමුත් ඔක්කොම විනාශ කරලා දැම්මා...මේ තියන එවා ඔක්කොම විනාශ කලා

    Fire-Shot-Capture-498-Facebook-www-facebook-com.png

    43412269-1929058700732459-2440267801882001408-n.jpg

    43283109-1929058570732472-186894187625447424-n.jpg

    43278432-1929058644065798-7752145927506231296-n.jpg

    බලපන් කොච්චර අපරාදයක්ද කියල.. මම දැක්ක තව පින්තුර තිබ්බ ඕව ඔක්කොම ලොරියකට පටවන් යන පින්තුරෙකුත්.. ඕව කරන උන්ට පිලික හැදිලා විදවල මැරෙන්න ඕන.. අම්මප..

    මූ මෙතන හදලා නැද්ද හයියෝ....

    PW : Maletana12

    එල මචන්.. බොහොම ඉස්තුත්යි..

    මේවට මේවගේ වැඩ කරන උන්ට බැනලා වැඩක් නෑ.. අපේ කාළකණ්ණි කම බං මේ.. සිංහල ජාතියේම කාළකණ්ණි කම... මේ වගේ තැන් වල රජය‍න්නේ පොලිටිකල් ගේම් විතරයි...
    ------ Post added on Jun 9, 2021 at 5:56 PM
    සිරාවට බන්.. මේවා කොච්චර වටිනවද... මේවා අපහු කොහොම හදන්නද.. නියම සක්කිලි බල්ලෝ ඉන්නේ.. මදේශපාලනේ නිසා මේවගේ විනාස කර උන උන්ගේ අම්ම තාත්ත පවා විකුනන්න පැකිලෙන්නේ නැ....
     
    • Sad
    Reactions: 001flyD

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    581
    849
    93
    විශ්වය
    elakiri.com
    View attachment 129767

    Me Album eka kage laga hari thiyanawanam danawada????:yes:
    මෙහෙම ඇල්බමයක් ආවද ? එක්කෝ මේක මේ ඇල්බම් එකේ කවර් එක නෙමෙයි.. මේ කවර් එක ආවේ වී පැදුරෙන් ඇල්බම් එකේ.. මේක හදපු එකක්...
     
    • Like
    Reactions: lilman

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,230
    2,199
    113
    Kuwait-Galle
    Jaws of the Jungle 1936.. ලංකවේ තිරගත කරනලද පළමු ච්ත්‍රපටය..සිංහල නෙවෙයි.. කගේහරි ලග තියනවද??

    71k6fW-PSUL._SL1000_.jpg
    MV5BYzA4NDAyNzMtZTU0OS00MTZmLTk4NDAtNDdmNTIzMTI1ZGFhL2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyMDMxMjQwMw...jpg
     
    • Love
    Reactions: biyondw and 001flyD

    A.Tharaka

    Junior member
  • May 30, 2021
    52
    64
    18
    මෙහෙම ඇල්බමයක් ආවද ? එක්කෝ මේක මේ ඇල්බම් එකේ කවර් එක නෙමෙයි.. මේ කවර් එක ආවේ වී පැදුරෙන් ඇල්බම් එකේ.. මේක හදපු එකක්...
    කවර් එකනම් ශුවර් නෑ මචං. හැබැයි නවාතැන්පල කියල කැසට් එකක් ආවා. කිරි ඉද්ද ගහට සින්දුව තියනවා ඒකෙ.