Sinhala FLAC & 320KBPS Albums

Kalegana

Well-known member
  • Sep 23, 2007
    11,242
    2,234
    113
    Kuwait-Galle
    මෙයාගේ alum එකක් නැද්ද...

    118851967_1192490017800425_2668341671815432564_n.jpg
     
    • Love
    Reactions: biyondw

    noone

    Well-known member
  • Jul 9, 2007
    3,694
    531
    113
    Nowhere
    කවර් එකනම් ශුවර් නෑ මචං. හැබැයි නවාතැන්පල කියල කැසට් එකක් ආවා. කිරි ඉද්ද ගහට සින්දුව තියනවා ඒකෙ.

    කැසට් එකක් ආවා.
    මේ නිහඩ බව බිදින්න සින්දුව තියෙන්නෙ ඒකෙ
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    603
    899
    93
    විශ්වය
    elakiri.com
    කැසට් එකක් ආවා.
    මේ නිහඩ බව බිදින්න සින්දුව තියෙන්නෙ ඒකෙ
    උඹ ළඟ තියේද මචෝ... මගේ ළඟ නම් නෑ කැසට් එක... :(

    මෙයාගේ alum එකක් නැද්ද...

    View attachment 129828
    ඉන්ද්‍රාණි පෙරේරා ගේ මොකක්ද ඕනේ මචෝ...
    ------ Post added on Jun 9, 2021 at 10:24 PM

    ක්ලැරන්ස් විජේවධන මහතාගෙ තුෂර බිංදු ඇල්බම් එක නැද්ද කා ගාවවත් ?
    මෙහෙම එකක් ආවද ? මලට බඹරෙකු සේ කැසට් එකට නම් මේ ගීතය ඇතුළත් වුණා...
    ------ Post added on Jun 9, 2021 at 10:27 PM
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,242
    2,234
    113
    Kuwait-Galle
    album එක නම් දන්නේ නැ. මෙන්න මේ tika තියන එකක් තමයි හොයන්නේ. වෙන එකක් හරි අව්ලක් න. මේ තියෙන්නේ ඔක්කොම mp3


    dssdfs.jpg
     
  • Jul 4, 2009
    7,432
    470
    83


    මෙහෙම එකක් ආවද ? මලට බඹරෙකු සේ කැසට් එකට නම් මේ ගීතය ඇතුළත් වුණා...
    ------ Post added on Jun 9, 2021 at 10:27 PM

    ow machan. me song eka ehema awe ea cassette eke.


    tharanga eken eta passe meke songs dala CD out karata me uda tiyena song eka kisima CD ekaka na.


    ------ Post added on Jun 9, 2021 at 11:11 PM

    පරණ කැසට් පීස්, LP තැටි ගන්න තැනක් දන්නවද ?
    ------ Post added on Jun 9, 2021 at 11:12 PM
     
    Last edited:

    mnDias

    Active member
  • Jun 9, 2021
    53
    154
    33
    මචං..samsung tab එකෙන් බෑවා losses flac ඇල්බම් එකක්..ඒක ඩව්න්ලෝඩ් වුනාට පස්සේ පෙන්නන්නේ exe file එකක් විදිහට..කොහොමද ඒක open කරගන්නේ..🙏🙏🙏

    View attachment 129767

    Me Album eka kage laga hari thiyanawanam danawada????:yes:

    කවර් එකනම් ශුවර් නෑ මචං. හැබැයි නවාතැන්පල කියල කැසට් එකක් ආවා. කිරි ඉද්ද ගහට සින්දුව තියනවා ඒකෙ.
    වී පැදුරෙන් ඇල්බම් එක...ක්‍රිශාන්ත එරන්දක
    ------ Post added on Jun 10, 2021 at 12:00 AM
     
    Last edited:

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,009
    1,422
    113
    මචං..samsung tab එකෙන් බෑවා losses flac ඇල්බම් එකක්..ඒක ඩව්න්ලෝඩ් වුනාට පස්සේ පෙන්නන්නේ exe file එකක් විදිහට..කොහොමද ඒක open කරගන්නේ..🙏🙏🙏
    PC ekenan 7zip eken wade wenawa. Tab eketh extractor app ekakin try karala balanna
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,060
    7,046
    113
    Mahanuwara
    ක්ලැරන්ස් විජේවධන මහතාගෙ තුෂර බිංදු ඇල්බම් එක නැද්ද කා ගාවවත් ?
    මේ ඇල්බම් එකේ ගීත ඔක්කොම අනික් තරංගා සිඩි වල ආවා නැත්තෙ,සිත සුලඟක්,ජුදාවේ සිරියාවේ,නංගි නංගි,ජෙසු බිලිඳ සහ කිරි බිලිඳා ගීත ටික,ඔකේ නංගි නංගි ඇරෙන්න අනික් ඔක්කොම නුගේගොඩ සිංහ රේකොර්ඩ් ලා කලින් රිලිස් කරපු එවා,ක්ලැරන්ස් නංගි කියලා ගීත දෙකක් කලා,මෙකේ ආවේ එක ගීතයක්...මේ කැසට් එක තියන කෙනා කියන්නම්,එයාගෙන් අහන්න අනිවාරෙන් දෙයි,මෙන්න මෙයා.

    https://www.facebook.com/indiketihewage
     
    • Love
    • Like
    Reactions: biyondw and meeka
  • Jul 4, 2009
    7,432
    470
    83
    මේ ඇල්බම් එකේ ගීත ඔක්කොම අනික් තරංගා සිඩි වල ආවා නැත්තෙ,සිත සුලඟක්,ජුදාවේ සිරියාවේ,නංගි නංගි,ජෙසු බිලිඳ සහ කිරි බිලිඳා ගීත ටික,ඔකේ නංගි නංගි ඇරෙන්න අනික් ඔක්කොම නුගේගොඩ සිංහ රේකොර්ඩ් ලා කලින් රිලිස් කරපු එවා,ක්ලැරන්ස් නංගි කියලා ගීත දෙකක් කලා,මෙකේ ආවේ එක ගීතයක්...මේ කැසට් එක තියන කෙනා කියන්නම්,එයාගෙන් අහන්න අනිවාරෙන් දෙයි,මෙන්න මෙයා.

    https://www.facebook.com/indiketihewage

    Thanks Brother. mama eyawa contact karala balannam. ow anik songs tiyena CD albusm tika ma gawa tiyenawa. Nangi song eka arenna anik tika Chirstimas with Clarance kiyala album eketh awa.

    n1132148661566598968.jpg