Sinhala FLAC & 320KBPS Albums

mahagama1984

Well-known member
  • Oct 7, 2018
    375
    557
    93
    mama dana albums wala FLAC tiyanawanam share karanna.kisima awlak na. :)

    Nirosha Virajini - Duhulu Malak 320

    Cover.png

    pw- lilman

    https://bit.ly/3g77hw5

    Rathna Sri Wijesinghe - Suwanda Muwarada, Vol. 1 320

    Cover.png

    pw -lilman

    https://bit.ly/3gqzJIe

    Rathna Sri Wijesinghe - Suwanda Muvarada, Vol. 2 320

    Cover.png

    pw -lilman

    https://bit.ly/3x6JxOz
    ගොඩක් පින් මිත්‍රයා
     
    gayanga3036

    Active member
  • Feb 3, 2015
    136
    194
    43
    EARTH
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    10,341
    2,408
    113
    Dubai
    ප්‍රින්ස්ගේ මේ ඇල්බම්ස් කා ගාවවත් නැද්ද මචන්ලා. සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා දෙක නම් ශෙයා කරලා තිබ්බා. අනික් ඒවා තිබුනොත් පුලුවන්නම් Upload කරලා දෙන්න. ලොකු උදව්වක් මචෝ සෑහෙන්න කාලෙක ඉඳලා හොයනවා බන්.. :(

    191686406_473846710561700_4180792618468163114_n.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,430
    4,613
    113
    Mahanuwara
    Thanks Brother. mama eyawa contact karala balannam. ow anik songs tiyena CD albusm tika ma gawa tiyenawa. Nangi song eka arenna anik tika Chirstimas with Clarance kiyala album eketh awa.

    View attachment 129858
    nangi kiyala songs dekak awa bro,oya illana thushara bindu tape eke apu eka kiyala,song eka witharak illuwoth ikmanata deyi

    ප්‍රින්ස්ගේ මේ ඇල්බම්ස් කා ගාවවත් නැද්ද මචන්ලා. සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා දෙක නම් ශෙයා කරලා තිබ්බා. අනික් ඒවා තිබුනොත් පුලුවන්නම් Upload කරලා දෙන්න. ලොකු උදව්වක් මචෝ සෑහෙන්න කාලෙක ඉඳලා හොයනවා බන්.. :(

    View attachment 129913
    me tape okkoma thiyanawa e unata digitize karala na,oka karanna giyama epa wenawa,pinch roller wala wulak thiyanawa set dekema mage,natthan aniwaren karanawa,corona walin passewath hadaganna one
    ------ Post added on Jun 10, 2021 at 2:51 PM

    Jaws of the Jungle 1936.. ලංකවේ තිරගත කරනලද පළමු ච්ත්‍රපටය..සිංහල නෙවෙයි.. කගේහරි ලග තියනවද??

    View attachment 129800View attachment 129801
    මේක මගේ ගාව තිබ්බා,මේක ඇත්තටම චිත්‍රපටයක් කියන්නම බැ වාර්ථා වැඩසටහනක් වගේ එකක්,ඉයේ හෙව්වා හම්බවුනේ නැ හම්බවුනාම දාන්නම්,ඔකේ තියෙන්නෙ කරත්ත කාරයෝ වගයක් කැලයක් මැදින් යන සිද්ධියක්,ඔකේ එක තැනක් තියනවා මට හොඳට මතකයි වයසක සියා කෙනෙකුයි පොඩි අත දරුවෙකුයි කරත්තයත් එක්ක බිලි දෙනවා....ඇත්තටම එ කාලේ සමාජය ගැන අදහසක් ගන්න පුලුවන් යම් විදියකට,නෙට් එකේ නම් මේක හොයාගන්න නැ මම හිතන්නෙ දැන්.....
    ------ Post added on Jun 10, 2021 at 2:55 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,037
    1,669
    113
    Kuwait-Galle

    උඹ හරි මචන්... උඹනම් ගොඩක් දේවල් දන්නවා නේ ඇත්තටම.. මේක එහෙම සීන් එකක් තමයි.. narrator කෙනෙක් තමයි විස්තරේ කියන්නේ. දෙබස් නැ.. මගේ ගාව තියනව බොහොම අමාරුවෙන් හොයාගත්තු rip එකක්. ඕනේ නම් මම upload කරලා දෙන්නම්..
     
    • Love
    Reactions: biyondw and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,430
    4,613
    113
    Mahanuwara
    උඹ හරි මචන්... උඹනම් ගොඩක් දේවල් දන්නවා නේ ඇත්තටම.. මේක එහෙම සීන් එකක් තමයි.. narrator කෙනෙක් තමයි විස්තරේ කියන්නේ. දෙබස් නැ.. මගේ ගාව තියනව බොහොම අමාරුවෙන් හොයාගත්තු rip එකක්. ඕනේ නම් මම upload කරලා දෙන්නම්..
    site ekak thibba ceylon stuffs hari mokak hari kiyala dan eka na eke elizabeth taylor hitapu elephant walk wage ewath ekka machan oka thibba,YT thibba mama hithanne..eth dan na ne okkoma delete karala :( honda welawata down load karagatthe :)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,037
    1,669
    113
    Kuwait-Galle
    site ekak thibba ceylon stuffs hari mokak hari kiyala dan eka na eke elizabeth taylor hitapu elephant walk wage ewath ekka machan oka thibba,YT thibba mama hithanne..eth dan na ne okkoma delete karala :( honda welawata down load karagatthe :)
    මෙන්න මේ තුනත් තියනව මගේ ලග. ටිකක් හොයා ගන්න අමාරු ඒවා. මේවත් ලංකවේ ගහපුවා.. ඕන නම් මම ඔක්කොම upload කරලා දෙන්නම්.. තියාගත්තට වරදක් නැ
    Outcast of the Islands 1952
    The Maharajah's Blonde (1962)
    Stars Over Colombo (1953)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,430
    4,613
    113
    Mahanuwara
    මෙන්න මේ තුනත් තියනව මගේ ලග. ටිකක් හොයා ගන්න අමාරු ඒවා. මේවත් ලංකවේ ගහපුවා.. ඕන නම් මම ඔක්කොම upload කරලා දෙන්නම්.. තියාගත්තට වරදක් නැ
    Outcast of the Islands 1952
    The Maharajah's Blonde (1962)
    Stars Over Colombo (1953)
    thunama balala na machan,aniwaren upload karanna :) ,mata godak parana english movies set une posters hoyanna gihin,mata poster pissuwa awe ara G.S Fernando wage ayage ge poster nisa :)
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    650
    596
    93
    Prema Parajaya - Dalreen Arnolda FLAC

    20210608-193307-1.jpg

    20210608-193230-1.jpg

    https://www.mediafire.com/file/a5d85g48yfi431x/PP_DAL_TH.rar/file

    ඩැල්රින් ඉංග්‍රීසි සිංදුම කිය කිය ඉන්නකොට සිංහල සිංදු කියන්න පුරුදු කලේ ක්ලැරන්ස් විජේවර්ධන,මම මේ ඇල්බම් එකේ ආසම ක්ලැරන්ස් ඩැල්රින්ට හදපු අන්තිමට තියන ගීත දෙක,ටික කාලයකට උඩදි සූරිය සමාගම ඩැල්රින්ට ඇයගේම ගීත වගයක් ඇයට ගයන්න වාරණයක් නිකුත් කරලා තිබුනා,ඇය එ දවස් වල කිය කිය හිටියා ක්ලැරන්ස් විසින් ඇයට තවත් හදපු ගීත තිබෙනවා රේකොර් ඩ් නොකරපු ලඟදිම එවා නිකුත් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා කියලා,නමුත් තවම නම් කරපු පාටක් පෙන්නෙ නැ...

    20210608-234209-1.jpg

    https://www.mediafire.com/file/t7otkcwsfvjyhre/MS_GK_NW.rar/file 320 Kbps Mp3

    මේක ටිකක් විතර දුර්ලභ ඇල්බම් එකක්

    bohoma sthuthi brother comment ekata mekath ahanna :)

    20210609-090153-1.jpg

    මේකත් කවුරු හරි ඉල්ලලා තිබ්බා වගේ මතකයි 320 Kbps Mp3

    https://www.mediafire.com/file/pgvhdznvjjo90lg/RR_VK_RC.rar/file

    මේක දානකොට අපේ @001flyD ඇල්බමය දාලා තියෙනවා දැක්කා... අහිතක් නෑ නේද :sorry:
    Gunadasa Kapuge - Miriwadi Sangalak

    View attachment 129695

    👉 DOWNLOAD HERE LOSSLESS 🎧
    (304 MB)

    Sunil Edirisinghe -Nawa Ridma 320

    pw - lilman

    https://bit.ly/3zgVWBw

    https://www.facebook.com/thushan.danushka.94

    මෙයා ගාව ඔය ඔක්කොම කැසට් ටික තියනවා,විස්තරයක් එහෙම අහගන්න පුලුවන්,මෙයා කරගන ගිය යුටියුබ් එක නම් Terminate උනා ටික කාලයකට කලින්,එකේ කිහිපයක් දාල තිබුනා..පල්ලෙහයින් දාන්නෙ එයාගේ පෙජ් එක,මගේ ගාවත් කැසට් කිහිපයක් නම් තිබ්බා,එත් ඔක්කොම නැ///

    https://www.facebook.com/Sumiyuruu-559922300753726/

    මේ එයා දාපු ඇල්බම් එකක්

    cover.jpg

    http://www.mediafire.com/file/cbax85a4k9i66ee/Yowun_gee_06.Sherly_waijayantha.rar/file

    mama dana albums wala FLAC tiyanawanam share karanna.kisima awlak na. :)

    Nirosha Virajini - Duhulu Malak 320

    Cover.png

    pw- lilman

    https://bit.ly/3g77hw5

    Rathna Sri Wijesinghe - Suwanda Muwarada, Vol. 1 320

    Cover.png

    pw -lilman

    https://bit.ly/3gqzJIe

    Rathna Sri Wijesinghe - Suwanda Muvarada, Vol. 2 320

    Cover.png

    pw -lilman

    https://bit.ly/3x6JxOz

    වික්ටර් රත්නායක (සද හිරු තරු ) ගී ඇල්බමය [320 KBPS]

    link- https://www.mediafire.com/file/wizjgmkgctd0zqq/Victor_Rathnayake_-_Sanda_Hiru_Tharu.rar/file

    no= pw
    🙏 උඩුගතකර හුවමාරු කරගත් සැමට මගේ හදපිරි ප්‍රණාමය 🙏
     
    mnDias

    Member
    Jun 9, 2021
    7
    5
    3
    දමිත් අසංක ගෙ හරි චාමරගෙ හරි සිංදු අහපන්.වචන විතරයි වෙනස්..
    අම්මෝ...🤣
    සිරාවටම බඩු නැද්ද බං..හෙන ආස ගායකයෙක් තමයි..ඩුබයි වල අපි කරපු සංගීතෙකට ගෙන්නුවා. පස්සේ දවසේ රෑ ආවා අපේ රූම් එකට ඩ්‍රින්ක් එකක් දාන්න..සුපිරි පොරක් තමයි..කිසි ලොකු කමක්නෑ බං..බිව්වම මෑන් පට්ට ෆන්..එළිවෙනකම් සිංදු කිව්වා බං.විඩියෝ සෙට් එකක් තියනවා..අප් කරලා ලෙඩක් වෙයිද දන්නේ නෑ.🤣
     
    Last edited:
    • Love
    Reactions: biyondw