Sinhala FLAC & 320KBPS Albums

meeka

Well-known member
  • Oct 1, 2008
    3,909
    2,553
    113

    මම කැමතිම සින්දුවක් "ආනන්ද ශ්‍රීය වෑහෙයි "
    ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල
    ගායනා කරපු සින්දුව වගේම අමිත් වල්පොළ මහත්මා සහ ලතා වල්පොළ මහත්මිය ගායනා කරපු එකයි සින්දුවේ විස්තරයි මේකෙ
    👇
    Ananda Sriya Wahe - ආනන්ද ශ්‍රීය වෑහෙයි
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    650
    596
    93
    මම කැමතිම සින්දුවක් "ආනන්ද ශ්‍රීය වෑහෙයි "
    ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල
    ගායනා කරපු සින්දුව වගේම අමිත් වල්පොළ මහත්මා සහ ලතා වල්පොළ මහත්මිය ගායනා කරපු එකයි සින්දුවේ විස්තරයි මේකෙ
    👇
    Ananda Sriya Wahe - ආනන්ද ශ්‍රීය වෑහෙයි
    දෑසේහි කදුළු (H. R. ජෝතිපාල) මේ තනුවමයි.



     
    Last edited:
    • Love
    Reactions: biyondw and meeka

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,037
    1,669
    113
    Kuwait-Galle
    thunama balala na machan,aniwaren upload karanna :) ,mata godak parana english movies set une posters hoyanna gihin,mata poster pissuwa awe ara G.S Fernando wage ayage ge poster nisa :)
    මෙන්න මචන් 3ම download කරගනින්...

    biyondw උඹත් මේ ටික ගනින් .. හොයන්න අමරු ලංකවේ ගහපු film වගයක්..

    අනිත් කැමති අයත් download කරගනින්..

    The Maharajah's Blonde (1962) Stars Over Colombo (1953) Outcast of the Islands 1952
    MV5BMGRmYjM4NTYtMGJhMC00MThhLTg3MWItMGYwZmUyMmE5YjFkL2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyNTA2NDc4OA...jpg
    stars-over-colombo-belgian-53_375_a343df37e07d8a3712ff1205255e59ea.jpg
    91x+nAaPiCL._SL1500_.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    3,909
    2,553
    113
    දෑසේහි කදුළු (H. R. ජෝතිපාල) මේ තනුවමයි.

    meka ahuwe ada machan :love: balan giyama ekama hindi thanuwata kochchara sinhala sindu hadala tiyenawada. mehema kiwata kattiya tiper weida dane na. Hindi thanu nathnam a kale hadapu sindu bageta bagayak nane. :rolleyes:

    මෙන්න මචන් 3ම download කරගනින්...

    biyondw උඹත් මේ ටික ගනින්.. හොයන්න අමරු ඒවා වගයක්..

    The Maharajah's Blonde (1962) Stars Over Colombo (1953) Outcast of the Islands 1952
    View attachment 129957View attachment 129958View attachment 129959

    thank machan :love:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,430
    4,614
    113
    Mahanuwara
    මෙන්න මචන් 3ම download කරගනින්...

    biyondw උඹත් මේ ටික ගනින් .. හොයන්න අමරු ලංකවේ ගහපු film වගයක්..

    අනිත් කැමති අයත් download කරගනින්..

    The Maharajah's Blonde (1962) Stars Over Colombo (1953) Outcast of the Islands 1952
    View attachment 129957View attachment 129958View attachment 129959
    මචං බොහොම ස්තුති :) ,මම තුනම ඩවුන්ලොඩ් කරගත්තා,එ දවස් වල ශ්‍රි ලංකාවට තිබිච්චි ශ්‍රි විභුතිය දැන් නැ මචං :(,එක සියුම්ව මේ චිත්‍රපටි අධ්‍යනය කරනකොට තෙරෙනවා,එ යුගයේ ජාත්‍යන්තරවත් අපිට ලොකු පිලිගැනිමක් තිබ්බා,මේවා සියුම්ව අධ්‍යනය කරන්න ඔනේ,මචං මේ චිත්‍රපටි තුනම කොලිටි,ඔයා ගාව තියන 1936 ‍ෆිල්ම් එකත් මේ කොලිටියට තියනවද,මට මතක විදියට මම ඩවුන්ලෝඩ් කලේ 360 වර්ශන් එකක්,නැවතත් ස්තුතිවන්ත වෙනවා !!! ඔය එක චිත්‍රපටියකට ජොන් කොතලාවලගේ කඳවල ගෙදර අරන් තියනවා,මට බලනකොට Note උනේ...

    vlcsnap-2021-06-10-20h21m04s162.png
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    441
    547
    93
    විශ්වය
    elakiri.com
    Jaws of the Jungle 1936.. ලංකවේ තිරගත කරනලද පළමු ච්ත්‍රපටය..සිංහල නෙවෙයි.. කගේහරි ලග තියනවද??

    View attachment 129800View attachment 129801
    මේක නම් මගේ ළඟ නෑ මචෝ.. උඹ ළඟ තියෙන මොන කෙන්ගෙඩිය හරි මටත් දියං බලන්න ආසයි... :D

    mama dana albums wala FLAC tiyanawanam share karanna.kisima awlak na. :)


    Nirosha Virajini - Duhulu Malak 320

    Cover.png


    pw- lilman

    https://bit.ly/3g77hw5

    Rathna Sri Wijesinghe - Suwanda Muwarada, Vol. 1 320

    Cover.png


    pw -lilman

    https://bit.ly/3gqzJIe

    Rathna Sri Wijesinghe - Suwanda Muvarada, Vol. 2 320

    Cover.png


    pw -lilman

    https://bit.ly/3x6JxOz

    මේ ඇල්බමයන් තුනම මම දෙන්නම් FLAC වලින්... එළකිරිස්...


    Thanks Brother. mama eyawa contact karala balannam. ow anik songs tiyena CD albusm tika ma gawa tiyenawa. Nangi song eka arenna anik tika Chirstimas with Clarance kiyala album eketh awa.

    View attachment 129858
    සුදු මහත්තයෝ.. මහත්තයා ළඟ තියෙන දේවලුත් මෙතන බෙදාහදා ගත්තා නම් පංකාදු පහයි ඈ...:yes:


    සුපිරි පහරක් මල්ලී.. මරු.. දිගටම දාමු මොනාහරි... බෙදා හදං ඉමු ඉන්න ටිකේ...:D


    තවත් සුපිරියක් බස්සලා ගයානයා.. මරු කොල්ලෝ.. පට්ට... :love:



    වික්ටර් රත්නායක (සද හිරු තරු ) ගී ඇල්බමය [320 KBPS]

    link- https://www.mediafire.com/file/wizjgmkgctd0zqq/Victor_Rathnayake_-_Sanda_Hiru_Tharu.rar/file

    no= pw

    මහගමයෝ මරු ම‍චං.. සුපිරියි.. ජයම වේවා... 🙏

    අම්මෝ...🤣
    සිරාවටම බඩු නැද්ද බං..හෙන ආස ගායකයෙක් තමයි..ඩුබයි වල අපි කරපු සංගීතෙකට ගෙන්නුවා. පස්සේ දවසේ රෑ ආවා අපේ රූම් එකට ඩ්‍රින්ක් එකක් දාන්න..සුපිරි පොරක් තමයි..කිසි ලොකු කමක්නෑ බං..බිව්වම මෑන් පට්ට ෆන්..එළිවෙනකම් සිංදු කිව්වා බං.විඩියෝ සෙට් එකක් තියනවා..අප් කරලා ලෙඩක් වෙයිද දන්නේ නෑ.🤣
    වේරලියද්ද ෆැමිලි එකම එහෙම තමයි.. :love:

    VA - Udu Gan Bala 320

    Cover.png



    pw -lilman

    https://bit.ly/3vgc4Q9

    තවත් සුපිරියක් බස්සලා... නියමයි කොල්ලා... :D
    ------ Post added on Jun 10, 2021 at 10:07 PM
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    441
    547
    93
    විශ්වය
    elakiri.com
    මෙන්න මචන් 3ම download කරගනින්...

    biyondw උඹත් මේ ටික ගනින් .. හොයන්න අමරු ලංකවේ ගහපු film වගයක්..

    අනිත් කැමති අයත් download කරගනින්..

    The Maharajah's Blonde (1962) Stars Over Colombo (1953) Outcast of the Islands 1952
    View attachment 129957View attachment 129958View attachment 129959
    අනිවා ගන්නවා මචං.. අර කලින් එකත් ඕනේ මට
     
    • Like
    Reactions: Kalegana

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    441
    547
    93
    විශ්වය
    elakiri.com
    • Like
    Reactions: lilman

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    354
    251
    63
    bro.. can u
    මෙන්න මේ මගේ ගාව තියන සිංහල සින්දු set එක. හැබැයි ඔක්කොම වගේ Mp3 - 128kbps. ඔක්කොම පරණ original music. එකක් දෙකක් වගේ ඇති නවරිද්ම. ඕනේ නම් කියපන්. ඔක්කොම Upload කරලා දෙන්නම්,,,

    View attachment 125965
    Hi Bro...PM me the link please