Sinhala FLAC & 320KBPS Albums

gayanga3036

Active member
  • Feb 3, 2015
    155
    232
    43
    EARTH
    Adaraneeya Wassanaya - Gold Collection 320

    Cover.jpg


    https://bit.ly/3vmY33z

    Adaraneeya Wassanaya - Platinum Collection 320

    Cover.jpg


    https://bit.ly/3cu5VcP

    Various Artists - Ganga Addara 320

    Cover.png


    https://bit.ly/3zmkpVN

    Various Artists - Maliniye 320

    Cover.png


    https://bit.ly/3cysn4A
    වටිනවා ගොඩක්. ඔයා ඉල්ලපු album 2 නෑ මං ගාව 😶
     
    • Love
    Reactions: biyondw

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    389
    585
    93
    ගොඩක් ස්තුතියි සහෝදරයා සුපිරි ඇල්බම් පොකුරක්ම දීලා තියෙන්නේ ...

    Adaraneeya Wassanaya - Gold Collection 320

    Cover.jpg


    https://bit.ly/3vmY33z

    Adaraneeya Wassanaya - Platinum Collection 320

    Cover.jpg


    https://bit.ly/3cu5VcP

    Various Artists - Ganga Addara 320

    Cover.png


    https://bit.ly/3zmkpVN

    Various Artists - Maliniye 320

    Cover.png


    https://bit.ly/3cysn4A
    ස්තුතියි සහෝදරයා
    ------ Post added on Jun 11, 2021 at 10:33 AM
     

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    389
    585
    93
    බොහොම පින් සහෝදරයා

    ගොඩක් ස්තුතියි සහෝදරයා ඉතාමත් රසවත් ඇල්බම් පොකුරක් අපිට ලබා දුන්නාට ...
    ------ Post added on Jun 11, 2021 at 10:40 AM
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    457
    576
    93
    විශ්වය
    elakiri.com
    View attachment 130054View attachment 130054View attachment 130055View attachment 130056View attachment 130057View attachment 130058


    Ma gawa tiyena Albums tika. samahara ewa 128 Kbps samahara ewa 320 Kbps ona ekak tiyenawanam kiyanna upload karala dennam. 16000+ songs tiyenawa.
    මරු කලෙක්ෂන් එකක් තියෙනවා.. පළවෙනි ඇල්බම් එක මොකක්ද මචං ? සිහ ශක්ති එකේ මොනාද තියෙන්නේ.. සුනිල් ධර්මසේන එකත් කියන්න බලන්න... මේ නිකං දැකපු ටික..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,076
    1,758
    113
    Kuwait-Galle
    meka ahuwe ada machan :love: balan giyama ekama hindi thanuwata kochchara sinhala sindu hadala tiyenawada. mehema kiwata kattiya tiper weida dane na. Hindi thanu nathnam a kale hadapu sindu bageta bagayak nane. :rolleyes:



    thank machan :love:
    එල මචන්...

    මචං බොහොම ස්තුති :),මම තුනම ඩවුන්ලොඩ් කරගත්තා,එ දවස් වල ශ්‍රි ලංකාවට තිබිච්චි ශ්‍රි විභුතිය දැන් නැ මචං :(,එක සියුම්ව මේ චිත්‍රපටි අධ්‍යනය කරනකොට තෙරෙනවා,එ යුගයේ ජාත්‍යන්තරවත් අපිට ලොකු පිලිගැනිමක් තිබ්බා,මේවා සියුම්ව අධ්‍යනය කරන්න ඔනේ,මචං මේ චිත්‍රපටි තුනම කොලිටි,ඔයා ගාව තියන 1936 ‍ෆිල්ම් එකත් මේ කොලිටියට තියනවද,මට මතක විදියට මම ඩවුන්ලෝඩ් කලේ 360 වර්ශන් එකක්,නැවතත් ස්තුතිවන්ත වෙනවා !!! ඔය එක චිත්‍රපටියකට ජොන් කොතලාවලගේ කඳවල ගෙදර අරන් තියනවා,මට බලනකොට Note උනේ...

    vlcsnap-2021-06-10-20h21m04s162.png
    එක ඇත්ත මචන්.. ඉස්සර ලංකාවට ලොකු පිලිගැනිමක් තිල තියනව.. අපේ උන්ම තමයි මේක කාගෙන තියෙන්නේ.. නැත්නම් හොද තත්වේ ඉන්න රටක්.. ඔය film ගහන කලේ කොතලාවලට හැම රටකින්ම ලොකු පිළිගැනීමක් තිබ්බ.. ඔක්කොම ලංකවේ එන ප්‍රබුවරු, වාර්තාකාරයෝ යන්නේ කොතලාවල ලගට. එය උපරිම සහයෝගය දෙනවලු ඕනෑම දෙකට.. 50ගණන්වල කොතලාවලගේ වර්ණ පොටෝ වගයක් තිබ්බ මගේ ලග, ඒ අපු එක වාර්තා කරුවෙක් ගහපු ..

    අනිත් එකත් හොද කොලිටියෙන් තියනව මචන්..එකත් upload කරලා එවන්නම් PM එකකින් . කට්ටිය මේවා විකුණලා සල්ලිත් හොයන්න හදනවා කියල මට PM එකක් අවා. එක නිසා අනිත් එක private එවන්නම්..

    අනිවා ගන්නවා මචං.. අර කලින් එකත් ඕනේ මට
    හරි.. එකත් upload කරලා දෙන්නම්.. මම PM එකක් දැන්නම්.. කට්ටිය මේවා විකුණලා සල්ලිත් හොයන්න හදනවා කියල මට PM එකක් අවා. එක නිසා අනිත් එක වෙනම එවන්නම්..
     
    • Love
    Reactions: 001flyD and biyondw

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    457
    576
    93
    විශ්වය
    elakiri.com
    හරි.. එකත් upload කරලා දෙන්නම්.. මම PM එකක් දැන්නම්.. කට්ටිය මේවා විකුණලා සල්ලිත් හොයන්න හදනවා කියල මට PM එකක් අවා. එක නිසා අනිත් එක වෙනම එවන්නම්..

    එහෙම අය නම් නැතුවාම නෙමෙයි ඉතිං.. ‍හැමෝම ඉන්නවා බං.. විකුණනවා අප්ලෝඩ් කරනවා..
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,076
    1,758
    113
    Kuwait-Galle
    එහෙම අය නම් නැතුවාම නෙමෙයි ඉතිං.. ‍හැමෝම ඉන්නවා බං.. විකුණනවා අප්ලෝඩ් කරනවා..
    ඔව් නේ බන්.. upload වෙන්න දැම්ම ඔන්න..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,076
    1,758
    113
    Kuwait-Galle
    VA - Udu Gan Bala 320
    සුපිරි මචන්....
    විජය කුමාරතුංග - සිනහවකින් FLAC
    එළකිරි මචන්.. බොහොම ඉස්තුතියි...
    Adaraneeya Wassanaya - Gold Collection 320

    Adaraneeya Wassanaya - Platinum Collection 320

    Various Artists - Ganga Addara 320


    Various Artists - Maliniye 320
    බොහොම ඉස්තුතියි මචන්.....
    දම් පාටින් ළා සද - FLAC
    සුපිරි බඩු මච...
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    662
    633
    93
    rupa indumathi parana music da tiyenne ?
    Quality ගොඩක් අඩුයි (lossy mp3)
    සඳේ එන්නම්
    තාන තිනානේ
    කුරුල්ලනේ පැණි කුරැල්ලනේ
    සඳේ එන්නම්
    එක ගඟක
    දේශයෙන් දේශේ
    විදුලි දුම්රියේ

    VA - Udu Gan Bala 320

    Cover.png



    pw -lilman

    https://bit.ly/3vgc4Q9

    VA-Tharu Arundathi - 320

    Cover.jpg


    pw -lilman

    https://bit.ly/3iuqPfx



    Adaraneeya Wassanaya - Gold Collection 320

    Cover.jpg


    https://bit.ly/3vmY33z

    Adaraneeya Wassanaya - Platinum Collection 320

    Cover.jpg


    https://bit.ly/3cu5VcP

    Various Artists - Ganga Addara 320

    Cover.png


    https://bit.ly/3zmkpVN

    Various Artists - Maliniye 320

    Cover.png


    https://bit.ly/3cysn4A

    දම් පාටින් ළා සද - FLACView attachment 130135View attachment 130136
    https://www.mediafire.com/file/7gkdd0sfozool94/Dam_patin_la_sanda_-_flac.rar/file

    View attachment 130141

    View attachment 130139View attachment 130140
    තියන කෙනෙක් අපිටත් දෙන්නෝ
    ------ Post added on Jun 11, 2021 at 5:35 PM

    Thank You (y)(y)(y)
    ------ Post added on Jun 11, 2021 at 7:42 PM
     
    Last edited:
    • Like
    Reactions: mnDias

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,608
    5,297
    113
    Mahanuwara
    මතක තියන අයට මතක ඇති මේ ඇල්බම් දෙකේ කැසට් තමයි ඉස්සර පාසැල් සේවයේ යන වැන් දැම්මෙ..විශේෂයෙන් පොඩි ළමයි ඉන්න වාහන වල,ගුරුවරුම අරගන එනවා මේ ඇල්බම් දෙකේ කැසට් දාන්න,90 ගනන් වල ඉපදුනු අයට හොඳට මතක ඇති,ඉස්සර පෙර පාසැල් සහ 1,2 වසර වලත් ගායනා පංතියෙදි ගත්තෙ මේ ඇල්බම් දෙක,මේක කරපු ඩග්ලස් මහත්මිය ඔස්ට්‍රේලියාවේ ඉන්න කතාවක් කෙනෙක් කිව්වා (එවගේම හඬක් තියන කෙනෙක් දැන් එහේ ඉන්නවා කියල) ඇත්ත නැත්ත දන්නෙ නැ....පොඩි ළමයි ඉන්න දෙමව්පියෝ ටික බාගන්න,ලොකු අයට උනත් පොඩි කාලය මතක් වෙන්න අහන්න හොඳයි,එමිල්ඩා ඩග්ලස් මහත්මියගේ ඉංග්‍රිසි උචචාරණය ඉතාමත් ලස්සනයි,දැන් මේ ඇල්බම් හොයාගන්න අමාරුයි

    20210611-190305-2-1-1.jpg

    https://www.mediafire.com/file/6nltxi83q437tp5/CA_IOVC_01.rar/file 320 Kbps Mp3

    20210611-190628-1.jpg

    https://www.mediafire.com/file/4ltkr37rd5rv256/CA_IOVC_02.rar/file 320 Kbps Mp3
     

    A.Tharaka

    Junior member
  • May 30, 2021
    43
    53
    18
    නිරෝශා විරාජිනි ගේ "ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරි වන්නේ" සෝන්ග් එක කාගෙ ළඟ හරි තිබේද?
     
    • Love
    Reactions: biyondw
  • Jul 4, 2009
    7,432
    470
    83
    මරු කලෙක්ෂන් එකක් තියෙනවා.. පළවෙනි ඇල්බම් එක මොකක්ද මචං ? සිහ ශක්ති එකේ මොනාද තියෙන්නේ.. සුනිල් ධර්මසේන එකත් කියන්න බලන්න... මේ නිකං දැකපු ටික..


    Dorata waduma Singlanka album ekak. eka 320 Kbps. yata snap eke songs tika athi. Siha Shakthi Oraire album eka witarai tiyenne.
     

    Attachments

    • abc.PNG
      abc.PNG
      65.7 KB · Views: 14
    • Love
    Reactions: biyondw