Sinhala FM fonts typing help

dragon119

Active member
  • Dec 25, 2017
    390
    205
    43
    win 10 office 365 වල සිංහල fm ෆොන්ට් වලින් මි වී වගේ ඒවා හරියට type වෙන්නෙ නෑ , symbol වලින් අරන් තියන්න වෙනව. මේ ගැටලුව හදාගන්නේ කොහොමද කියල දන්නා කෙනෙක් උදව් කරන්න...

    up
    ------ Post added on Jul 27, 2024 at 8:58 PM