Sithu තඩියගෙ Pro Adplus එකට ගහන්න ආපු Glamorous Beauty Productions

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    375
    459
    63
    Moratuwa
    හායි මචන්ලා, අදත් මම ආවෙ වැදගත් දෙයක් අරගෙන. උඹලා දන්නවානෙ ඉතින් අපේ සිතූ තඩියා. අර Pro Adplus එකේ කෙල්ලො (plus පොප්සියා) නටන, දඟලන වීඩියෝ දාන ඩෑල් එක. කාලයක් තිස්සෙ අපි හැමෝම පොරට කියපු දෙයක් තමයි ආස හිතෙන දෙයක් දාහන් කියන එක. අඩු ගාණෙ කැමරාවවත් ටිකක් පේන තැන්වලින් අල්ලහන් කියන එක.

    කොච්චර කිව්වත් ඇහුවෙම නෑනෙ ඉතින්. ඉඳල හිටලා යාන්තම් මොනවා හරි හොඳ දෙයක් දානවා, ආයෙ මාස ගාණක්ම ලෑතර විතරයි. ලස්සන කෙල්ලෙක් ඉන්න එකක් තිබුණත් ඒකට පොප්සියා පැනලා වණ කරල අප්පිරියා කරනවා.

    ඉතින් ඌ ඒවා දානකල් බලාගෙන ඉන්නවා වෙනුවට අපිට පුළුවන් මේ චැනල් එකට සෙට් වෙන්න. නම Glamorous Beauty Productions තාම ටිකක් අලුත්. හැබැයි තඩියා වගේ රෙද්දක් පෙන්න පෙන්න දඟලන් නෑ. ලෝස් නැතිව youtube එකේ පෙන්නන්න පුළුවන් සේරම වගේ පෙන්නනවා.

    කොරෝනා අන්තර්වාර සමයෙ (මතකනේ පවිත්‍රා චීන ගෑනු ඉඹලා, ලොක්ඩවුන් අයින් කරලා, කට්ටිය මාස්ක්වත් නොදා කොරෝනා ඉවරයි කියල හිතාගෙන හිටපු කාලෙ) පටන් ගත්ත වැඩක්. ආයෙ ලොක්ඩවුන් වෙලා, ආයෙ කොරෝනා නාඩගම පටන් ගත්තට පස්සෙ පොඩ්ඩක් අබ්ලික් ගැහුවා. අලුත් වැඩක් කරන්න අරගෙනත් කට්ටිය ආපු නැති නිසා ඩිස්හාට්න් වෙන්නත් ඇති ඉතින්.

    අවුලක් නෑ දැන් ආයෙමත් වැඩේ පටන් අරන්. නිතර දාන් නෑ. සතියකට දෙකකට සැරයක් තමයි දාන බව පේන්නෙ. මේ වගේ ඒවා අපි අත දීල උඩට ගන්න ඕන නිසා තමයි තකහනියක් මේ හෑලි ලියල දාන්නෙ ඉතින්. ඇවිත් පොරට සප් එකක් දීලා මේ වැඩේ කරගෙන යන්න උදව් වෙමු.

    තඩියටත් ඉතින් කියන්න තියෙන්නෙ දාන්න ඕන මොනවද, කට්ටිය බලන්න ආස මොනවද කියල මේක බලල තේරුම් ගන්න කියල තමයි. දිමුතු නංගියා නැතිව අනිත් සේරම දාලා මේ වගේ ටිකක් හදහන්.

    මෙන්න වැඩ බලාගන්න පුළුවන් හොඳ screenshot ටිකක්. 😊 😊

    පට්ට නේද? Youtube ගිහින් Glamorous Beauty Productions කියල search කරලා, හොයාගෙන සබ්ස්‍ක්‍රයිබ් කරහන්. මගෙ එකක් නෙවෙයි නිසා ලින්ක් දාන්නෙ නෑ. උවමනාව තියෙන අයට පුළුවන් search කරල හොයා ගන්න. ඒක කරන්න අමාරු අයට නිකන් ඉන්න පුළුවන්. 😊

    P. S. ගොඩක් අය වැඩි ලස්සනක් නෑ තමයි ඉතින්. එ්ත් නැගල ගියොත් ඉස්සරහට ලස්සන අයගෙ එ්වා දාගන්න පුළුවන් වෙයි. ඉතින් පෙනුම ගැන කිය කිය නාහෙන් අඬන් නැතිව බලන්න ඕන නම් බලහන්.

    අා අනික් දේ. මේක thread එකත් ඉතින් රටේ ගෑනු දරුවන්ගෙ රෙදි අඩු කිරීමේ සහ එයාලගෙ ලස්සන ලෝකෙට පෙන්නීමේ මගෙ ව්‍යාපෘතියෙ කොටසක්. ලංකාවෙ අාර්ථිකයට අපේ රටේ ගෑනු ළමයින්ගෙ ශරීර ලොකු උදව්වක් කරගන්න පුළුවන්. එ් වගේ දේවල් හැම එකක්ම දිරි ගන්වන එක තමයි මගෙ විනෝදාංශය. 😊

    තමනුත් මෙහෙම වැඩ පටන් ගත්තොත් එ්කෙ කොටස් කාරයෙක් වෙන්න පුළුවන්. මට එවන එ්වා කිසි දෙයක් දාන් නැහැ. මටම හම්බෙලා, හොඳයි කියල හිතෙන එ්වා විතරයි. මොකද මේක තනිකරම සද්භාවයෙන් කරන ක්‍රියාවක්. 👍
     
    Last edited:
    • Like
    Reactions: Tharusha_peiris

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    15,416
    2,657
    113

    Umba parinamanaya nowichcha ekedda? Adum galawana eka ganamai kathawa. Heluwen inna ona nam gal ugeta palayan.