SLT රෞටරේ උදව්වක්

markhaloce

Member
Mar 7, 2013
10,298
676
0
16
The Real North
SLT රෞටරේ උදව්වක්

මචංස්ලා..
මගෙ තියෙන්නෙ ZTE ZXHN H108L සුදු උස රෞටරේ.
මං ගෙදර නැතිවෙලාවක සෙට් කල්ල ගිහිං තියෙන්නෙ.
මුන් ඒකෙ ලොගින් යූසනේම් පාස්වර්ඩ් වෙනස් කල්ල. :(
මැනුවල් එක බාගෙන බැලුවාම ඒකෙ තියෙන්නෙ ඩිෆෝල්ට් යූසනේම් පාස්වර්ඩ් admin කියල. ඒත් ඒව ගහල යන්න බෑ.
රීසෙට් පාරක් දෙන්න කියල බැලුවෙ.
අවුල තියෙන්නෙ රීසෙට් කලොත් IPTV කනෙක්ශන් එකට අවුලක් වෙයිද කියන එක ?
කලින් තිබ්බෙ ZTE ZXDHL 831.
ඒක නම් රීසෙට් කල්ල නෙට් කනෙක්ශන් එකේ සෙටින්ග්ස් හැදුවාම IPTV වැඩ නැතුව ගියා.
ඒක හදාගන්න තව මොනාදෝ හදන්න ඕනෙ දැන් ඒක මතකත් නෑ.
ZTE ZXHN H108L රීසෙට් කල්ල කනෙක්ශන් එක හදල තියෙන උන් පොඩි උදව්වක් දීපල්ලකො :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
676
0
16
The Real North
Contact SLT customer service... :dull:

උන්ට කෝල් කල්ල රෞටරේ යූසනේම් පාස්වර්ඩ් අහන්නද බං :/
එතන ඉන්න හෙලෝ ගර්ල්ස් ල IPTV configure කරන විදිහ දන්නවද බං ?


un ena welawe awalame giyanan windawapan.

ඔව් අවලමේ යනව තමා.
මාත් අවලමේ යනව.
ඒ හින්ද අහගෙන ඉන්නව අවලමා :lol::lol::lol:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
676
0
16
The Real North
පැටියා;17823440 said:
Reset karala call karapan weda na kiyala :lol:

උන්ට එන්න කියන්න ලැජ්ජයි බං :D
කලින් රෞටරේ තියෙද්දිත් රීසෙට් කල්ල iptv වැඩ නැතුව ගිහිං ටෙලිකොං එකේ එකා අය හත් වතාවක්ම අපේ ගෙදට්ට ආව.
උට මාව නෝට්.
මාව දැක්කාම මහ කිණ්ඩි හිනාවක් දානව බං :/
ඒ නිසා උන්ව ගෙන්නගන්නැතුව ගොඩදාගන්නයි ඕනෙ.
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,167
    2,955
    113
    6°54′N 79°54′E
    මෙතෙක් කල් දිෆු prolink හුයන්න නම් reset කෝරට IPTV කෙලවෙන්නේ නැ .දැන් slt අනාටයෝ ඕකේ admin right තියගට්ටම කොහොමද බන්ස් router එකේ settings වෙනස් කොරන්නේ අෆි ..හැමවෙලවේම slt ආච්චිලා අමතන්න වෙය්ද?:(:sorry:
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    IPTV nan hada ganna puluwan. VPI 8 VCI 36 bridge connection ekak hadala adaala port ekata forward karanna thiyenne.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,177
    836
    113
    ගනිං කෝල් එකක් අරන් කීපිය අසාදරනෙයි, දැන් මොකද්ද කරන්නේ කියලත් අහගනින් :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    676
    0
    16
    The Real North
    Admin
    $LT@sltbb



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :O අඩෝ මේක හරිගියානෙ :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    A ලෝවර්කේස්
    admin යූසනේම් එක :O
    උඹ කොහොමද දන්නෙ ?
    උන් හැමෝගෙම ඒවගෙ පාස්වර්ඩ් වෙනස් කර කර යනවද ? :O
    මුන්ගෙ ඔළුව හරහ පරාල ඇණ බස්සන්න එපෑ යකෝ මේ කරන සහගහන අපරාධ වලට :shocked: