SLT 4G WIFI Router Last Promotion 999/- Only

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    10,885
    2,845
    113
    සිංහලේ
    මමත් ටික දවසකට කලින් 7788 අයියගෙන් ගත්ත රවුටර් එකක්,සිම් එකේ පොඩි අවුලක් තිබිල SLT එකට යන්න උනා හදාගන්න නම්,කොහොම හරි ගත්තේ නම් broadband එකට වඩා පොඩ්ඩක් හරි speed එක තියෙයි කියල හිතාගෙන,නමුත් සිදු උනේ අහෝ අවාසනාවකි,සිග්නල් කටු 1ක් 2ක් අතරේ දෝලනය වෙනවා :baffled::rolleyes::rolleyes::rolleyes:
    මේකට ඉතින් 4G කියන්න නම් අමාරුයි නේ :sorry:

    5547681942.png
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan dan aluthin ena router eke settings hadana puluwanda 4g nathi than walalata 3g signal support karana widiyata

    4G කිව්වොත් 4G විතරයි, කවුද ඔය කෙප්පය කිව්වේ? රවුටර් වල unlock කරලා 4G/3G SIM දාන්න හදන්න පුළුවන්, ඒත් උන් ඒකට දෙන සිම් එක 4G විතරමයි. Frequency එකත් වෙනස්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මමත් ටික දවසකට කලින් 7788 අයියගෙන් ගත්ත රවුටර් එකක්,සිම් එකේ පොඩි අවුලක් තිබිල SLT එකට යන්න උනා හදාගන්න නම්,කොහොම හරි ගත්තේ නම් broadband එකට වඩා පොඩ්ඩක් හරි speed එක තියෙයි කියල හිතාගෙන,නමුත් සිදු උනේ අහෝ අවාසනාවකි,සිග්නල් කටු 1ක් 2ක් අතරේ දෝලනය වෙනවා :baffled::rolleyes::rolleyes::rolleyes:
    මේකට ඉතින් 4G කියන්න නම් අමාරුයි නේ :sorry:

    5547681942.png

    Speed බලලා නෙවෙයිද ගත්තේ? ඔය මදි මචන් SLT එකේ 30Mbps+ අනිවා එනවා. රවුටරේ තියෙන තැන මාරු කරපන්..
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,885
    2,845
    113
    සිංහලේ
    Speed බලලා නෙවෙයිද ගත්තේ? ඔය මදි මචන් SLT එකේ 30Mbps+ අනිවා එනවා. රවුටරේ තියෙන තැන මාරු කරපන්..

    රවුටර් එකෙ අවුලක් වගෙ මචන්,මොකද ගොඩක් වෙලාවට මෙකෙ සිග්නල් කටු 2ක් තියෙනවා,සමහර වෙලවට එකක් වත් නැති වෙලා ටක් ගාලා අයිමත් සිග්නල් එනවා,සමහර වෙලාවට 16mbps වගෙත් ආව,7788 ත් කිව්වා රව්ටර් එකෙ අවුලක් වගෙ කියල,බලන්න ඔනෙ ;)

    y74JNprh.jpg

    kjaVlYJh.jpg
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,332
    554
    113
    රවුටර් එකෙ අවුලක් වගෙ මචන්,මොකද ගොඩක් වෙලාවට මෙකෙ සිග්නල් කටු 2ක් තියෙනවා,සමහර වෙලවට එකක් වත් නැති වෙලා ටක් ගාලා අයිමත් සිග්නල් එනවා,සමහර වෙලාවට 16mbps වගෙත් ආව,7788 ත් කිව්වා රව්ටර් එකෙ අවුලක් වගෙ කියල,බලන්න ඔනෙ ;)

    y74JNprh.jpg

    kjaVlYJh.jpg

    Router eka aulak thama machan.oka maru kara ganin
     
    • Like
    Reactions: vinura kithmal

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,367
    564
    113
    Hamilton, NZ
    bill awada sinhalu? :rofl: mage connection eke active une giya mase 22. rental eka 867 dala aye service enabling fee kiyala 7000k dala. discount 4000k dala thinne, 999ta gathata mune gana mun waten gannwa para hatha :P

    total bill eka thiynwa 4341 giya mase 22 idan use krala lol :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,289
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ȜMA X;20541708 said:
    bill awada sinhalu? :rofl: mage connection eke active une giya mase 22. rental eka 867 dala aye service enabling fee kiyala 7000k dala. discount 4000k dala thinne, 999ta gathata mune gana mun waten gannwa para hatha :P

    total bill eka thiynwa 4341 giya mase 22 idan use krala lol :rofl:

    Machan Oya Rs 7000 ka Conn ekak ne , 1000 ta denne. Ethakota TRC eken Case eka danawa Aduwata ohoma dunnama. Ithin Promotion Discount Dala thamai 1000ta denne. 7000n Gewapu 1000 adu unama , ithuru 6000 Adu karanne Masa 2kakata kadala.

    Oya 1st 4000k Adu karala Thiyenawa ne. Ithuru 2000 Eelaga month eke Bill eken Adu Wela enawa. Eke aulak na. Thawa 2000k & Tax ekath Adu karala Eelaga Bill eka ei. Ohoma Thama Lankabell eketh Bill eka adu karanne. 1st month okkoma Adu karanna Ba , Trc case nisa. Eelaga Bill eken Ganata Ajust Karala ewanawa. Aulak ganna epa.

    Bill eka gewaddi oka Atha arala , Oyata Adala Rental ekai , E ganata Set wenna tax eka balala Ganak gewala danna. 3 Weni Bill eke idan ganata ei , Ginnak nathuwa. Bell eketh oya wadema una :D

    Ona deyak thibboth Call me : 0788 88 88 88
    ..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,398
    5,204
    113
    ගම මහනුවරයි

    gedara inna wenne naa
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Speed බලලා නෙවෙයිද ගත්තේ? ඔය මදි මචන් SLT එකේ 30Mbps+ අනිවා එනවා. රවුටරේ තියෙන තැන මාරු කරපන්..

    mage signal kanu godak welawata 4 aduma 3i eth 4Mb/s paninne na lesiyata. IDM download wenne 600KB/s max. menna mage signal strength eka. router eke awulak wennathi aniawa thama giye na SLT vacation inna nisa owata wada wena wada tiyanawa. gihin router eka maru karagenath hari giye nathnam ayin karala danawa :angry:

    2lcpbx0.jpg
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    973
    113
    35
    කටුවයි බඩේ ඇතුලේ
    මචන් මම rent එකට ඉන්නෙ...මගෙ ගෙවල් මාතර...මට colombo Address එකට ගන්න ඔනේ..නැත්නම් bill එන්නෙ මාතරට...මම ඉන්නේ Colombo නෙ...කොහොමද එක කරගන්නේ

    පොඩ්ඩක් විසතර කරලා කියපනකෝ මචන්ලා
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,404
    1,366
    113
    මචන් මම rent එකට ඉන්නෙ...මගෙ ගෙවල් මාතර...මට colombo Address එකට ගන්න ඔනේ..නැත්නම් bill එන්නෙ මාතරට...මම ඉන්නේ Colombo නෙ...කොහොමද එක කරගන්නේ

    පොඩ්ඩක් විසතර කරලා කියපනකෝ මචන්ලා

    Eke aulak na. 4G ne. Billing Adress ekata Ona ekak danna Puluwan.
    cal me :cool::cool: