smnadundk

Well-known member
  • May 16, 2013
    7,438
    1,069
    113
    SLT Service eka aul mamath dn 15+ use kaRAWA .. GIYA MASE IDALA DIALOG EKATA MARU UNA.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,503
    113
    සුදු මහත්තයෝ ,ඔය රවුටර් නැති එක නම් අමූලික කෙබ්බයක්.. මට දෙසැරයක් උනා ඕක... ගිය දෙසැම්බර් අකුණක් ගහලා ගියාම කෝල් 8ක් දීලත් එකෙක් ආවේ නෑ.. අන්තිමට කියපි රවුටර් නෑලු.. මුගේ අ@#$%%&*ට.. කලින් කියන්න එපැයි යකෝ... සති 3 ක් ගිහින් තමා ආවේ බඩු හදන්න.. ආයේ මේ පෙබරවාරි ගියා අකුණකින්... සති 3ක් යනකන් මොකෙක්වත් නෑ.. ඇහුවම රවුටර් නෑලු.. ටෞකන්ඩ.. හැමදාම රවුටර් නෑ බන්ස්.... මුන් මහ හිඟන කොම්පැණියක් නෙහ් බන්ස්... සති 3ක් ගිහින් ආවේ හදන්න... මහ බලුම සර්විස් එකක් තියෙන්නේ..මහරගම ටෙලිශොප් එක!
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,746
    17,063
    113
    Panadura
    ඉතිං බං ඇත්තටම උන් ගාව router ඉවර වෙලා නං ඇවිල්ල මවල දෙන්නද :( පොඩ්ඩක් උන්ගෙ පැත්තෙනුත් හිතපං

    කතා කරන කෙනා මක් කරන්නද බං ඒකට :( ඒ මනුස්සයව දාල ඉන්නෙ කෝල් වලට උත්තර දෙන්න විතරයි. ඒ මිනිස්සුත් ප්‍රශ්න දාහක් ඔලුවෙ තියාගෙන පුලුවන් විදිහට රස්සාව කරගෙන ඉන්න බලන්නෙ. :(

    ඒකනෙ බන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,306
    15,379
    113
    Land of the Gods 🕎
    කතා කරන කෙනා මක් කරන්නද බං ඒකට :( ඒ මනුස්සයව දාල ඉන්නෙ කෝල් වලට උත්තර දෙන්න විතරයි. ඒ මිනිස්සුත් ප්‍රශ්න දාහක් ඔලුවෙ තියාගෙන පුලුවන් විදිහට රස්සාව කරගෙන ඉන්න බලන්නෙ. :(

    machan api salli gewala service ekak gattama onama deyak
    ekata hoda guarantee ekak, wagakeemak thiyenne ona
    ape lankawe mannusaayo thama ane paw. wada wadi arawa
    mewa kiyala paduwe inne. mama ahanne api welawata kalawata
    bill gewanawanam apita anik ewa wadak ne. mage adahasa wena
    ehekata maru weyan
     
    Gihan678

    Member
    Jan 13, 2019
    29
    2
    0
    පොඩි වැස්සටත් dialog tv එක පේන්නෙ නැතුව යනව බන්.. උන්ගෙ data packa ගානත් වැඩී වගේ, speed එකත් stable නැහැනෙ..

    Slt නම් ඊයෙ අපෙත් down උනා ඊයෙ රෑ වැඩ කරන්නෙ නැති උනේ.. අද මම 9.30 ට විතර complain එක දැම්ම.. 12 ට විතර SLT එකේ එවුන් දෙන්නෙක් SLT 3wheel එකක ගෙදරට ආව.. 1.30 විතර වෙනකොට අවුල හදල ගියා..
    Machan dan dialog tv ekata VIU hub ekak denawa podi ganak wadipura gewwama.
    Eken rain welawata streaming eka 4G walata switch wenawa. No trouble anymore...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,771
    1,221
    113
    Earth
    Na bn telephone line eke awulak . Phone ekath wada na

    උබ 1212 ට call කරල ඒකේ phone line එක සම්පූර්නයෙන්ම down කියල complain කරන්න.. complain එක දානකොට peo tv , Adsl section එකට call එක යවන්නෙ නැතුව normal phone line එකේ අවුලක් විදිහට දාන්න.. උබේ router අවුලක් නෙමෙයි වෙලා ඇත්තෙ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,454
    1
    12,852

    එහෙම කලාම phone line බලන එකෙක් ඇවිල්ලා phone line එක හදලා test call එකක් දීලා යනවා. එච්චරයි
    ඒ පොර router අනම් මනම් බලන්නේ නැහැ :lol:

    SLT unge service patta chatar bn..Dailog1k ganin bn oya magula wisikkarala..math ehemay kare..

    අපේ පැත්තේ වැඩිය කට්ටිය නැති නිසාද දන්නේ නැහැ complain කරල දවසක් හෝ නැතිනම් එදාම එකෙක් පොඩි වෑන් කට්ටකින් එනවා. හැමදාම එකම එකා තමයි එන්නේ. :)
    පොර ආපු ගමන් කෙලින්ම distribution box එකේ ඉදන් වයර් ටික අලුතෙන්ම දාලා තමයි අහන්නේ මොකද්ද ලෙඩේ තියල. ඒ තරමට දන්නවා ලෙඩ ගැන උන් :lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,771
    1,221
    113
    Earth
    එහෙම කලාම phone line බලන එකෙක් ඇවිල්ලා phone line එක හදලා test call එකක් දීලා යනවා. එච්චරයි
    ඒ පොර router අනම් මනම් බලන්නේ නැහැ :lol:

    අපේ පැත්තේ වැඩිය කට්ටිය නැති නිසාද දන්නේ නැහැ complain කරල දවසක් හෝ නැතිනම් එදාම එකෙක් පොඩි වෑන් කට්ටකින් එනවා. හැමදාම එකම එකා තමයි එන්නේ. :)
    පොර ආපු ගමන් කෙලින්ම distribution box එකේ ඉදන් වයර් ටික අලුතෙන්ම දාලා තමයි අහන්නේ මොකද්ද ලෙඩේ තියල. ඒ තරමට දන්නවා ලෙඩ ගැන උන් :lol:

    මුගෙ router එකේ අවුලක් නැහැ බන්.. line එක disconnect වෙලා තියෙන්නෙ.. ඒක normal phone line එක හදන කෙනත් හදනව.. :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    36,633
    25,198
    113
    ඉතිං බං ඇත්තටම උන් ගාව router ඉවර වෙලා නං ඇවිල්ල මවල දෙන්නද :( පොඩ්ඩක් උන්ගෙ පැත්තෙනුත් හිතපං

    "Prashnaya thamage nowana thuru, pilithura daarshanikai" :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    36,633
    25,198
    113
    Dawalta thiyana snr eka nemei ratai, wahina welawatai adu wela line disconnect wenawa. Keewata piliganne naha. Anika rata down giyama balanna okun rata line balanne nahane. Dawalta ayeth wada. Wassatai, ratai disconnect. Ithin kohomada lede kothanada kiyala hoyanne...
     
    Last edited:

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Nugegoda, Biyagama, Kirindiwala, Veliweriya, Kalagedihena, Seeduwa, Katana, Katunayake - lightning belt eka. Wahe kaleta wedata yaddi routers power line ekenui telephone ekenui galawala palayalla.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,454
    1
    12,852
    113
    Dawalta thiyana snr eka nemei ratai, wahina welawatai adu wela line disconnect wenawa. Keewata piliganne naha. Anika rata down giyama balanna okun rata line balanne nahane. Dawalta ayeth wada. Wassatai, ratai disconnect. Ithin kohomada lede kothanada kiyala joyanne...

    lede thiyenne ubalage gedara :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    36,633
    25,198
    113
    lede thiyenne ubalage gedara :P

    boomi dosa wenna athi :P
    wiring eke nam kisima awulak naha fuse box eke indala.
    anika wahina welawatai, ratai phone line hum ekak enawa...
    eka hariyanne ude wenakota, ayeth 6.30pm wage lede hadenawa...
    :growl: