SLT - Dialog එකෙන් දෙන Tozed ZLT v10 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,976
    739
    113
    නිකමට වගේ කරලා බැලුවා වැඩේ හරිගියා නිසා මෙතන දැම්ම .ඔයගොල්ලොත් කරලා බලන්න .මම නම් Airtel ,hutch සිම් දාලා බැලුව හොදට වැඩ .මේක අන්ලොක් කරන්න වෙන විදියක් නම් නැ

    How to unlock Tozed ZLT v10 | SLT - Dialog එකෙන් දෙන 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු​


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    19,964
    1
    11,687
    113
    Fiber ගන්න කියල හිතන් ඉන්නවා. Fiber වලට දෙන CPE එකට අපිට log වෙන්න පුලුවන්ද full access ?
    ඔය Fiber CPE එක එලියෙ shops වල ගන්න නැද්ද ?
     
    • Like
    Reactions: LC1989 and NRTG

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,976
    739
    113
    Fiber ගන්න කියල හිතන් ඉන්නවා. Fiber වලට දෙන CPE එකට අපිට log වෙන්න පුලුවන්ද full access ?
    ඔය Fiber CPE එක එලියෙ shops වල ගන්න නැද්ද ?
    හරියටම දන්නේ නම් නැ බන් .එත් නැති වෙන්න විදියක් නැ


    ස්තුති මචන්ලා
    ------ Post added on May 15, 2021 at 6:39 PM
     
    • Like
    Reactions: hodakolla

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,323
    134
    63
    ගැලව ගැලව දාන්න බෑ දෙතුන් පාරක් ට්‍රයි කළා..insert sim card තමා...
     
    • Like
    Reactions: LC1989

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,612
    1,708
    113
    Crooked Island
    PUK දාලත් ට්‍රයි කරා, කොලඹ නන් ඕක කරන්න බැරිවෙයි ටිකක් දුරපලාතකට ගිහින් වෙන සිම් එකක් දාලා කාර් චාජරේට ගහන්, කොළඹ ගේන්න වෙයි.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,976
    739
    113
    ලහිරු බ්‍රෝ කොහොමද ජීවිතේ ??
    වරදක් නැ මචන්

    ගැලව ගැලව දාන්න බෑ දෙතුන් පාරක් ට්‍රයි කළා..insert sim card තමා...
    insert sim card කියල වැටෙන්න කලින් එක්මනට කරන්න ඕන මචන් .මොකද්දඅන්ලොක් නෙට්වක් එක
    PUK දාලත් ට්‍රයි කරා, කොලඹ නන් ඕක කරන්න බැරිවෙයි ටිකක් දුරපලාතකට ගිහින් වෙන සිම් එකක් දාලා කාර් චාජරේට ගහන්, කොළඹ ගේන්න වෙයි.
    සිග්නල් වල අව්ලක් නෙවේ බන් එහෙන ඇන්ටනාව ගලවලා කරන්න පුළුවන් නේ .වැඩ කරන සිමෙක දාලා ඕන කරලා තත්පර 10කින් වගේ ඕන එකේදිම සිම් එක ගලවල අනිත් සිම් එක දාපන් අනිවා වැඩ