නිකමට වගේ කරලා බැලුවා වැඩේ හරිගියා නිසා මෙතන දැම්ම .ඔයගොල්ලොත් කරලා බලන්න .මම නම් Airtel ,hutch සිම් දාලා බැලුව හොදට වැඩ .මේක අන්ලොක් කරන්න වෙන විදියක් නම් නැ
meke nam ehema gahala na airtel /Hutch wada mobitel dialog nam dala baluwe na mama hitanne e dekath wadaoke 2g/3g enabled eka vitarayi mobile sim support karanne ???
හරියටම දන්නේ නම් නැ බන් .එත් නැති වෙන්න විදියක් නැFiber ගන්න කියල හිතන් ඉන්නවා. Fiber වලට දෙන CPE එකට අපිට log වෙන්න පුලුවන්ද full access ?
ඔය Fiber CPE එක එලියෙ shops වල ගන්න නැද්ද ?
BUMPER
ස්තුති මචන්ලාBUMP
sorry.ee oka neweyi. tozed m60meke nam ehema gahala na airtel /Hutch wada mobitel dialog nam dala baluwe na mama hitanne e dekath wada
ow ban ekak tibila unlock kara signal na searching kiyala watila tiyanawa witaraisorry.ee oka neweyi. tozed m60
Bump
Elakiri
bump
Thank uBump
වරදක් නැ මචන්ලහිරු බ්රෝ කොහොමද ජීවිතේ ??
Bump
insert sim card කියල වැටෙන්න කලින් එක්මනට කරන්න ඕන මචන් .මොකද්දඅන්ලොක් නෙට්වක් එකගැලව ගැලව දාන්න බෑ දෙතුන් පාරක් ට්රයි කළා..insert sim card තමා...
සිග්නල් වල අව්ලක් නෙවේ බන් එහෙන ඇන්ටනාව ගලවලා කරන්න පුළුවන් නේ .වැඩ කරන සිමෙක දාලා ඕන කරලා තත්පර 10කින් වගේ ඕන එකේදිම සිම් එක ගලවල අනිත් සිම් එක දාපන් අනිවා වැඩPUK දාලත් ට්රයි කරා, කොලඹ නන් ඕක කරන්න බැරිවෙයි ටිකක් දුරපලාතකට ගිහින් වෙන සිම් එකක් දාලා කාර් චාජරේට ගහන්, කොළඹ ගේන්න වෙයි.