SLT Fiber Optic

ganu88

Active member
  • Jun 2, 2008
    509
    123
    43
    ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.
    මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ.

    ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්.

    10ztfyu.jpg

    කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා.
    මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා.

    23kdpwj.jpg

    එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා.

    wv1fv4.jpg

    fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න

    2zheglf.jpg

    n38b3n.jpg

    Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා

    dr808o.jpg

    jg02fb.jpg

    54uk61.jpg

    දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න.
    සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්‍රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්! :baffled::no:

    5398559478.png

    මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ.
    Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ.
    External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා.

    sfe5mw.jpg

    PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න. :lol:

    2ex52sw.jpg
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,580
    487
    113
    www.xiaomilanka.blogspot.com
    ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.

    PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න. :lol:

    2ex52sw.jpg

    Ela rep5+:)
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,225
    105
    63
    gampaha

    good post machn
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    19,993
    1
    11,882
    113

    PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න. :lol:

    වැඩේ නම් නියමයි. arrangement එකත් මරු.

    හැබැයි ඔය උඩ ඡේදෙට නම් මචන් සිරාවටම හිනා ගියා. SLT එවුන්ම peoTV හදලා ඒවා හරියට speed නොකර මිනිස්සුන්ව fiber වලට push කරල කියල වගේ හැගීමක් මට ආවේ ඒක කියවද්දි :lol::lol:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    509
    123
    43
    2ex52sw.jpg

    machan hd channels eke pic tikak dahanko

    Images දාන්න ඕනේ නෑ, අපි බලන 720p movie file එකක් වගේම quality තියනවා.
    දනට තියෙන්නේ Animal Planet, LUXE TV, Ftv HD, TLC HD World, KBS World, HBO Hits, HBO Signature, HBO family විතරයි. Stuck වෙන්නේ buffer වෙන්නේ නෑ. Normal channels නම් ඉස්සර වගේම තමයි කිසි quality වැඩිවීමක් නෑ.
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    509
    123
    43
    fiber router (ZTE F660) එකේ optical interface details බලන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියලා දෙන්න. (receive optical power වගේ information)

    user:user කියන password එක තමයි මම use කරන්නේ වෙන admin password එකක් තියනවද?:rolleyes:

    qwyhoz.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,610
    5,137
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.
    මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ.

    ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්.

    10ztfyu.jpg

    කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා.
    මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා.

    23kdpwj.jpg

    එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා.

    wv1fv4.jpg

    fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න

    2zheglf.jpg

    n38b3n.jpg

    Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා

    dr808o.jpg

    jg02fb.jpg

    54uk61.jpg

    දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න.
    සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්‍රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්! :baffled::no:

    5398559478.png

    මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ.
    Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ.
    External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා.

    sfe5mw.jpg

    PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න. :lol:

    2ex52sw.jpg
    supiri machan step by step pattetama explain karala thiyenawa hats off bro
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,691
    3,612
    113
    New Jersey
    fiber router (ZTE F660) එකේ optical interface details බලන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියලා දෙන්න. (receive optical power වගේ information)

    user:user කියන password එක තමයි මම use කරන්නේ වෙන admin password එකක් තියනවද?:rolleyes:

    qwyhoz.jpg
    නැ මචන් admin/admin තමා,එක change කරලා දෙන්නේ එකයි වැඩිය විස්තර බලන්ඩ බැරි.
    admin password එක හැක් කරගන්ඩ ඕන එකසැරයක් බැලුව හරිගියේ නැ

    :baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    28,249
    1
    14,239
    113
    කැළෑ පොජ්ජේ
    Register une May 16 :S dan maasayak withara thaama na.. ekek van ekakin awith gedara diha balala chithrayak andagena giya giyamai mokekwath awe na :oo::oo:

    :lol::rofl: අපෙත් එහෙමයි බන්...දැන් සති තුනකට වැඩි...තාම නැහැ...ඌ වෑන් එකෙන් ඇවිත් කනුව බලල ගියා...දවස් දෙකකින් එයි කිව්වා...අද එන්න ඕනේ කිව්ව විදිහට...ආවේ නම නැහැ තවම :growl::dull:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,156
    446
    83
    :lol::rofl: අපෙත් එහෙමයි බන්...දැන් සති තුනකට වැඩි...තාම නැහැ...ඌ වෑන් එකෙන් ඇවිත් කනුව බලල ගියා...දවස් දෙකකින් එයි කිව්වා...අද එන්න ඕනේ කිව්ව විදිහට...ආවේ නම නැහැ තවම :growl::dull:

    මාත් ඇප්ලයි කරලා සති තුනකට විතර පස්සේ තමයි කනේක්ෂන් එක ලැබුනේ. ඒකටත් ටෙලිකොම් එකට 100 සැරයක් විතර කෝල් කරලා අන්තිටම යාලුවෙකු උදවුනේ තමා ඉක්මනටම වැඩේ කරගත්තේ. ඔයා නුවරනම් කියන්න. මම ටෙලිකොම් එකේ කැන්ඩි Branch එකේ ෆයිබර් කරන කෙනාගේ No එක PM කරන්නම්.ඔය පරක්කු වෙන එකට සාධාරන හේතුවක් තියෙනවා කියලයි හයි කරන්න ආපු අය කීවේ.ඔකට දෙන FTTH Router එක අපිටම Customize කරන්න වෙනවලු. එකට ටික දවසක් යනවා කියලයි කිවුවෙ. ඔයා පරණ SLT Customer කෙනේක් නම් පරණ නො එක ඔන නම් ඉස්සරවෙලා පරණ කනෙක්ෂන් එක ඩිස්කනේක්ට් කරලා ඒ නොම්බරය අලුත් FTTH කනෙක්ෂන් එකට මාරු කරන්න කියලා ලියුමක් දෙන්න ඔන. FTTH කනේක්ෂන් එක ඇරගත්තට පස්සේ නො එක මාරු කරලා දෙන්න කියලා ලියුමක් දෙන්න පුලුවකන් හැබැයි ටික දවසක් යනවා.
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,908
    416
    83
    Colombo
    ඔන්න අපිත් ගත්තා FTTH. මැයි 30 Application එක දැම්මා, අද බඩු හම්බුනා.
    මේ fiber cable එක වෙනමම තමයි අදින්නේ තියන copper cable එකත් ඒ විදිහටම තියනවා ගලවගෙන යන්නේ නෑ.

    ලගම තියන මේ පහල photo එකේ තියන විදිහේ fiber distribution box එකකින් fiber cable එකක් ගෙදරට අදිනවා. ගෙවල් ළග කනුවේ මේ වගේ plastic box එකක් තියනවා කියන්නේ FTTH ගන්න පුලුවන්. එක distribution box එකකින් fiber drop cable 16ක් දෙන්න පුලුවන්.

    10ztfyu.jpg

    කණුවේ ඉදන් එන fiber drop cable එක ගෙදරට connect වෙන්නේ මේ වගේ outdoor box එකක් හරහා.
    මෙතන ඉදන් ආපහු fiber cable එක ගේ ඇතුලට යනවා.

    23kdpwj.jpg

    එළියෙන් එන fiber එක terminate වෙන්නේ මේ වගේ fiber patch pannel එකකට. fiber patch cord එකකින් optical router එක මේ box එකට connect කරන්න වෙනවා.

    wv1fv4.jpg

    fiber patch cord එක රවුටරේ යටින් අරන් පෙන්නලා තියන විදිහට connect කරගන්න

    2zheglf.jpg

    n38b3n.jpg

    Optical Router එකට PC Ethernet cables, PeoTV STB, Telephone Line connect කරන්න වෙනවා

    dr808o.jpg

    jg02fb.jpg

    54uk61.jpg

    දැන් ඉතින් වැඩේ ඉවරයි. දෙයියනේ කියලා speedtest එකක් දාලා බලන්න.
    සැ.යු : speedtest එකට 200MB-300MB අතර ප්‍රමාණයක් යනවා ඒක නිසා පරිස්සමෙන්! :baffled::no:

    5398559478.png

    මගේ Gigabit etherner card එකක් නැති නිසා මීට වඩා speed එන්නේ නෑ.
    Wi-Fi speed එක සාමාන්යෙන් 40-50mbps අතර වගේ තමයි තියෙන්නේ.
    External Antenna එකක් මේ රවුටර් එකට නැති නිසා එක Wi-Fi range ටිකක් අඩුයි පරණ ADSL රවුටර් එකට වඩා.

    sfe5mw.jpg

    PeoTV බලන්න නම් ඉතින් FTTHම තමයි. ඉස්සර වගේ channel මාරු වෙන්න පැය ගානක් යන්නේ නෑ, මගදි හිර වෙන්නේ නෑ. TSTV එකේ seek එකත් මාරම smooth විදිහට යනවා. HD Channel 8ක් තියන Channel pack එකකුත් තියනවා 200/= rental එකට ඒකත් activate කරගෙන බලන්න. :lol:

    2ex52sw.jpg

    ela mamath apply kara 2 weeks wage yanawa kiwwa :)
     
    [email protected]$

    Active member
  • Jul 28, 2007
    3,878
    16
    38
    arehe!
    :lol::rofl: අපෙත් එහෙමයි බන්...දැන් සති තුනකට වැඩි...තාම නැහැ...ඌ වෑන් එකෙන් ඇවිත් කනුව බලල ගියා...දවස් දෙකකින් එයි කිව්වා...අද එන්න ඕනේ කිව්ව විදිහට...ආවේ නම නැහැ තවම :growl::dull:

    sirawata oi uu kiuweth okamai. regional office ekata gaththama eki mata ahennada koheda wena ekekgen call karala ahuwama kiuwa me week eke denawalu. munwa sure na awilla hai karala speedtest karanakanma :baffled: