Ehenam TV eke ad danne mona mokatada. Company karayo TV balanawe.
Eka neme Dialog eken 5G denawa (4G home 5G karanawa lagadi). Eke heat ekata oya.
Peak time Data ehemath danata dena pramanayata wada 50% wath wadi karoth hodai
Ehenam TV eke ad danne mona mokatada. Company karayo TV balanawe.
Eka neme Dialog eken 5G denawa (4G home 5G karanawa lagadi). Eke heat ekata oya.
FUP වැටිල තියෙද්දිත් ඩයලොග් වල ස්පීඩ් ටෙස්ට් එක යනවද බං සාමාන්‍ය විදියට? මම ඩයලොග් පාවිච්චි කරලම නෑ.
රෝසි ආච්චි;24945478 said:leased line denne ban 2.4gbpseheam thiyeddi mokatada me 1gbps promote karanne wenama
ඒක නම් ඇත්ත. ෆයිබර් නම් අන්ලිමිටඩ් තමයි දෙන්න ගොඩක් රටවල් වල. හැබැයි 100Mbps Unlimited එකක් නම් එහේ ගොඩක් ගාන වැඩියි බං. 10Mbps එකක් වගේ නම් සාමාන්‍ය ගාණකට ගන්න පුලුවන්Mamanam kiyanne unlimited denne naththam wadak na fiber connection ekak...wena ratawala unlimited denne fiber
SLT එකේ නම් එහෙම වෙන්නෙ නෑ බං. එතකොට Speedtest සයිට් වලට යන IP Range එකකට වෙනම රූල් එකක් දාල නේහ් උං එහෙම කරන්නෙ. එහෙම බැලුවම එයින් සයිට් එකකින් මොකක් හරි කරල ප්‍රොක්සි එකක් අටව ගත්ත නම් අන්ලිමිටඩ් නෙට් යූස් කරන්න තිබ්බ එයින් ප්‍රොක්ස් එකක් හරහාඔවු ඩයලොග් FUP වැටුනට ස්පීඩ් ටෙස්ට් එක නෝමල් ස්පීඩ් එක පෙන්නනවා
Cable broadband connectionවලට FUP දාලා තියෙන්නෙ මුලු ලෝකෙන්ම ලංකාවෙ විතරයිද කොහෙදවෙන එක රටකවත් home broadbandවලට FUP දාලා නෑ
පාරවල් අයිනෙ රෙන උන් ඉන්න ඉන්දියාවෙත් home bb package unlimited දෙන්න
![]()
ඒක නම් ඇත්ත. ෆයිබර් නම් අන්ලිමිටඩ් තමයි දෙන්න ගොඩක් රටවල් වල. හැබැයි 100Mbps Unlimited එකක් නම් එහේ ගොඩක් ගාන වැඩියි බං. 10Mbps එකක් වගේ නම් සාමාන්‍ය ගාණකට ගන්න පුලුවන්
තොපිට ගෙවල් වලට නෙව්ව්යි බන් උන් ඕව promote කරන්නෙ..fibre speed එක මදි company ඕනතරම් ලංකාවෙ තියෙනවා..
![]()
ඒ උනාට සජිත් නේද දැන් රටේ ජනාධිපතිGotabaya iraj ekka interview ekedi kiwa Unlimited Internet denawa kiyala.
මේ මොකක්ද බං![]()
SLT එකේ නම් එහෙම වෙන්නෙ නෑ බං. එතකොට Speedtest සයිට් වලට යන IP Range එකකට වෙනම රූල් එකක් දාල නේහ් උං එහෙම කරන්නෙ. එහෙම බැලුවම එයින් සයිට් එකකින් මොකක් හරි කරල ප්‍රොක්සි එකක් අටව ගත්ත නම් අන්ලිමිටඩ් නෙට් යූස් කරන්න තිබ්බ එයින් ප්‍රොක්ස් එකක් හරහා![]()
කාලකින් හොද news එකක්... එත් ඔවා වෙයි කියල හිතන්න අමාරුයි.. තාම IPv6 වත් enable කරලා නෑ
active karapu dawase idan ithiri dawas tikata witharai denne. ubata oya labila thiyenne me month eke ithuru 10 days walataමේ slt පැකේජ් වල යුසේජ් ලිමිට් අඩු කරලද බන්?? මගේ තිබුනේ Web Family Xtra. සති තුනක් විතර ඩිස්කනෙක්ට් වෙලා තිබුන. අද ඇක්ටිව් කරගත්තේ. Usage එක 60 GB.![]()