SLT Giga Fiber 1000 MBPS දෙනවලු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    8,442
    12,097
    113
    Colombo
    FUP වැටිල තියෙද්දිත් ඩයලොග් වල ස්පීඩ් ටෙස්ට් එක යනවද බං සාමාන්‍ය විදියට? මම ඩයලොග් පාවිච්චි කරලම නෑ.

    ඔවු ඩයලොග් FUP වැටුනට ස්පීඩ් ටෙස්ට් එක නෝමල් ස්පීඩ් එක පෙන්නනවා
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    රෝසි ආච්චි;24945478 said:
    leased line denne ban 2.4gbps :oo: eheam thiyeddi mokatada me 1gbps promote karanne wenama


    මම හිතුවේ telecom එකෙන් දෙන්නේ max 622 Mbps කියල... 2.4gbps leased line එකක් කියක් විතර වෙනවද මචන්?
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    269
    63
    Cable broadband connectionවලට FUP දාලා තියෙන්නෙ මුලු ලෝකෙන්ම ලංකාවෙ විතරයිද කොහෙද :lol: වෙන එක රටකවත් home broadbandවලට FUP දාලා නෑ :p පාරවල් අයිනෙ රෙන උන් ඉන්න ඉන්දියාවෙත් home bb package unlimited දෙන්න :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara
    Mamanam kiyanne unlimited denne naththam wadak na fiber connection ekak...wena ratawala unlimited denne fiber
    ඒක නම් ඇත්ත. ෆයිබර් නම් අන්ලිමිටඩ් තමයි දෙන්න ගොඩක් රටවල් වල. හැබැයි 100Mbps Unlimited එකක් නම් එහේ ගොඩක් ගාන වැඩියි බං. 10Mbps එකක් වගේ නම් සාමාන්‍ය ගාණකට ගන්න පුලුවන්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara
    ඔවු ඩයලොග් FUP වැටුනට ස්පීඩ් ටෙස්ට් එක නෝමල් ස්පීඩ් එක පෙන්නනවා
    SLT එකේ නම් එහෙම වෙන්නෙ නෑ බං. එතකොට Speedtest සයිට් වලට යන IP Range එකකට වෙනම රූල් එකක් දාල නේහ් උං එහෙම කරන්නෙ. එහෙම බැලුවම එයින් සයිට් එකකින් මොකක් හරි කරල ප්‍රොක්සි එකක් අටව ගත්ත නම් අන්ලිමිටඩ් නෙට් යූස් කරන්න තිබ්බ එයින් ප්‍රොක්ස් එකක් හරහා:eek:;);)
     
    • Like
    Reactions: Rummy678

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara
    Cable broadband connectionවලට FUP දාලා තියෙන්නෙ මුලු ලෝකෙන්ම ලංකාවෙ විතරයිද කොහෙද :lol: වෙන එක රටකවත් home broadbandවලට FUP දාලා නෑ :p පාරවල් අයිනෙ රෙන උන් ඉන්න ඉන්දියාවෙත් home bb package unlimited දෙන්න :lol:
    :yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    22,513
    7,085
    113
    Forest
    ඒක නම් ඇත්ත. ෆයිබර් නම් අන්ලිමිටඩ් තමයි දෙන්න ගොඩක් රටවල් වල. හැබැයි 100Mbps Unlimited එකක් නම් එහේ ගොඩක් ගාන වැඩියි බං. 10Mbps එකක් වගේ නම් සාමාන්‍ය ගාණකට ගන්න පුලුවන්

    Ithin ban godak welawa fiber newe moka kiwwath anthimata apita peak time eke hambenne 10mbps wage thama.
    Un fiber line ekakata denne 100mbps. E line eke inna un line eka pawichchi karaddi bandwidth eka bedila yanawa. Ithin SLT speed gimmick ekak witharai :rolleyes:
    Anika undenne UPTO 100mbps kiyalane 😂 nokia kiyanne oka thama
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    22,513
    7,085
    113
    Forest
    තොපිට ගෙවල් වලට නෙව්ව්‍යි බන් උන් ඕව promote කරන්නෙ..:lol: fibre speed එක මදි company ඕනතරම් ලංකාවෙ තියෙනවා..:sorry:

    Domestic thama oya. Customize karala ganna puluwan apita oni speed unlimited issara idanma company ekaknan :lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,914
    973
    113
    Colombo
    Screen-Shot-2019-11-20-at-8-39-49-AM.png

    Chennai - India
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    2,769
    2,861
    113
    Gotabaya iraj ekka interview ekedi kiwa Unlimited Internet denawa kiyala.
    ඒ උනාට සජිත් නේද දැන් රටේ ජනාධිපති:confused:


    පොර ගූගල් බැලූන් එක්ක ෆ්‍රී වයි ෆයි දෙයි ලංකාවටම:P
     
    • Like
    Reactions: sithija.h

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,429
    3,071
    113
    Passara
    SLT එකේ නම් එහෙම වෙන්නෙ නෑ බං. එතකොට Speedtest සයිට් වලට යන IP Range එකකට වෙනම රූල් එකක් දාල නේහ් උං එහෙම කරන්නෙ. එහෙම බැලුවම එයින් සයිට් එකකින් මොකක් හරි කරල ප්‍රොක්සි එකක් අටව ගත්ත නම් අන්ලිමිටඩ් නෙට් යූස් කරන්න තිබ්බ එයින් ප්‍රොක්ස් එකක් හරහා:eek:;);)

    :love::love:
     
    • Like
    Reactions: sithija.h

    msan

    Junior member
  • Oct 17, 2017
    30
    25
    18
    කාලකින් හොද news එකක්... එත් ඔවා වෙයි කියල හිතන්න අමාරුයි.. තාම IPv6 වත් enable කරලා නෑ


    SLT 4g walata nam IPv6 denawa. Fiber, ADSL walata na :rofl:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,149
    367
    83
    Kiribathgoda
    මේ slt පැකේජ් වල යුසේජ් ලිමිට් අඩු කරලද බන්?? මගේ තිබුනේ Web Family Xtra. සති තුනක් විතර ඩිස්කනෙක්ට් වෙලා තිබුන. අද ඇක්ටිව් කරගත්තේ. Usage එක 60 GB. :rolleyes:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    4,649
    2,092
    113
    මේ slt පැකේජ් වල යුසේජ් ලිමිට් අඩු කරලද බන්?? මගේ තිබුනේ Web Family Xtra. සති තුනක් විතර ඩිස්කනෙක්ට් වෙලා තිබුන. අද ඇක්ටිව් කරගත්තේ. Usage එක 60 GB. :rolleyes:
    active karapu dawase idan ithiri dawas tikata witharai denne. ubata oya labila thiyenne me month eke ithuru 10 days walata