රෝසි ආච්චි;24949215 said:active karapu dawase idan ithiri dawas tikata witharai denne. ubata oya labila thiyenne me month eke ithuru 10 days walata
හම්මට එහෙමත් එකක් නේද .. තැන්ක්ස් බන්

රෝසි ආච්චි;24949215 said:active karapu dawase idan ithiri dawas tikata witharai denne. ubata oya labila thiyenne me month eke ithuru 10 days walata
Gotabaya iraj ekka interview ekedi kiwa Unlimited Internet denawa kiyala.
ඒ වීඩියෝ ඒක උ මකල
50% ක් ඉන්ටරනෙට් මිල අඩු කරනවාලු
නෑ මකල නෑ, මේ තියෙන්නෙඒ වීඩියෝ ඒක උ මකල
50% ක් ඉන්ටරනෙට් මිල අඩු කරනවාලු
Telecommunication වලට ගහන ටැක්ස් එකෙන් 50%ක් අයින් කරනව කියල කියන්නෙ. යහපාලන ආණ්ඩුවෙන් තමයි ෆ්‍රී වයිෆයි දෙනව කියල ඇවිල්ල චාටර්ම විදියට ටැක්ස් වැඩි කරේ. 48%ක් වෙනකල්
![]()
වෙන්න ඇති මචං. කොහොමහරි SLT එකේ බිල් එකනම් එනව හැමමාසෙම 4850ගානට. මම ගණං හදල බැලුවෙ නෑ ටැක්ස් රේට් එක කීයද කියල. කොහොම හරි කාලයක් 48%ට තිබ්බ වගේ මතකයි. ගෝඨ කියල තියෙන විදියට ටැක්ස් වලින් 50%ක් අඩු කරයි...38% kare lagadida48k thama thibbe.. data nan thama 19.7%
![]()
speed එකනම් දැන් තියෙන ගානත් වැඩි හොඳටම . software දාගෙන speed අඩු කරගෙන අපි දුවන්නේ![]()
SLT එකේ නම් එහෙම වෙන්නෙ නෑ බං. එතකොට Speedtest සයිට් වලට යන IP Range එකකට වෙනම රූල් එකක් දාල නේහ් උං එහෙම කරන්නෙ. එහෙම බැලුවම එයින් සයිට් එකකින් මොකක් හරි කරල ප්‍රොක්සි එකක් අටව ගත්ත නම් අන්ලිමිටඩ් නෙට් යූස් කරන්න තිබ්බ එයින් ප්‍රොක්ස් එකක් හරහා![]()
සමහර විට ඩොමේන් එක වයිට්ලිස්ට් කරලා ඇත්තෙ
වයිල්ඩ්කාඩ් එකක් විදියටද දන්නෙ නැහැ දාල තියෙන්නෙ *speedtest.net වගේ, එහෙම නම් whateverspeedtest.net වගේ ඩොමේන් එකක් අරගෙන ප්‍රොක්සියක් දාල AWS එකේ දැම්මා නම් බඩුම තමයි
එහෙම නැත්නම් අපි ස්පීඩ් ටෙස්ට් සයිට් එකක් හදලා ඩයලොග් එකට හැමදාම කනු කුනු ගාල ස්පීඩ් පෙන්නන්නෙ නෑ කියලා කියලා ඒ ඩොමේන් එකත් වයිට්ලිස්ට් කරගන්න ඕන එහෙම කරොත් නම් ඒත් ගොඩ