SLT Giga Fiber 1000 MBPS දෙනවලු

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,149
    367
    83
    Kiribathgoda
    රෝසි ආච්චි;24949215 said:
    active karapu dawase idan ithiri dawas tikata witharai denne. ubata oya labila thiyenne me month eke ithuru 10 days walata

    හම්මට එහෙමත් එකක් නේද .. තැන්ක්ස් බන් :D
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara
    ඒ වීඩියෝ ඒක උ මකල



    50% ක් ඉන්ටරනෙට් මිල අඩු කරනවාලු
    නෑ මකල නෑ, මේ තියෙන්නෙ:confused::confused::confused:





    Telecommunication වලට ගහන ටැක්ස් එකෙන් 50%ක් අයින් කරනව කියල කියන්නෙ:yes::yes::yes:. යහපාලන ආණ්ඩුවෙන් තමයි ෆ්‍රී වයිෆයි දෙනව කියල ඇවිල්ල චාටර්ම විදියට ටැක්ස් වැඩි කරේ. 48%ක් වෙනකල්:angry::angry::angry:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,610
    2,024
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷


    Telecommunication වලට ගහන ටැක්ස් එකෙන් 50%ක් අයින් කරනව කියල කියන්නෙ:yes::yes::yes:. යහපාලන ආණ්ඩුවෙන් තමයි ෆ්‍රී වයිෆයි දෙනව කියල ඇවිල්ල චාටර්ම විදියට ටැක්ස් වැඩි කරේ. 48%ක් වෙනකල්:angry::angry::angry:


    38% kare lagadida :baffled: 48k thama thibbe.. data nan thama 19.7% :rolleyes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara
    38% kare lagadida :baffled: 48k thama thibbe.. data nan thama 19.7% :rolleyes:
    වෙන්න ඇති මචං. කොහොමහරි SLT එකේ බිල් එකනම් එනව හැමමාසෙම 4850ගානට. මම ගණං හදල බැලුවෙ නෑ ටැක්ස් රේට් එක කීයද කියල. කොහොම හරි කාලයක් 48%ට තිබ්බ වගේ මතකයි. ගෝඨ කියල තියෙන විදියට ටැක්ස් වලින් 50%ක් අඩු කරයි...:yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,430
    12,073
    113
    Colombo
    SLT එකේ නම් එහෙම වෙන්නෙ නෑ බං. එතකොට Speedtest සයිට් වලට යන IP Range එකකට වෙනම රූල් එකක් දාල නේහ් උං එහෙම කරන්නෙ. එහෙම බැලුවම එයින් සයිට් එකකින් මොකක් හරි කරල ප්‍රොක්සි එකක් අටව ගත්ත නම් අන්ලිමිටඩ් නෙට් යූස් කරන්න තිබ්බ එයින් ප්‍රොක්ස් එකක් හරහා:eek:;);)

    සමහර විට ඩොමේන් එක වයිට්ලිස්ට් කරලා ඇත්තෙ
    වයිල්ඩ්කාඩ් එකක් විදියටද දන්නෙ නැහැ දාල තියෙන්නෙ *speedtest.net වගේ, එහෙම නම් whateverspeedtest.net වගේ ඩොමේන් එකක් අරගෙන ප්‍රොක්සියක් දාල AWS එකේ දැම්මා නම් බඩුම තමයි

    එහෙම නැත්නම් අපි ස්පීඩ් ටෙස්ට් සයිට් එකක් හදලා ඩයලොග් එකට හැමදාම කනු කුනු ගාල ස්පීඩ් පෙන්නන්නෙ නෑ කියලා කියලා ඒ ඩොමේන් එකත් වයිට්ලිස්ට් කරගන්න ඕන එහෙම කරොත් නම් ඒත් ගොඩ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara
    සමහර විට ඩොමේන් එක වයිට්ලිස්ට් කරලා ඇත්තෙ
    වයිල්ඩ්කාඩ් එකක් විදියටද දන්නෙ නැහැ දාල තියෙන්නෙ *speedtest.net වගේ, එහෙම නම් whateverspeedtest.net වගේ ඩොමේන් එකක් අරගෙන ප්‍රොක්සියක් දාල AWS එකේ දැම්මා නම් බඩුම තමයි

    එහෙම නැත්නම් අපි ස්පීඩ් ටෙස්ට් සයිට් එකක් හදලා ඩයලොග් එකට හැමදාම කනු කුනු ගාල ස්පීඩ් පෙන්නන්නෙ නෑ කියලා කියලා ඒ ඩොමේන් එකත් වයිට්ලිස්ට් කරගන්න ඕන එහෙම කරොත් නම් ඒත් ගොඩ




    නියම පොයින්ට් එක මචං. එහෙමවත් ගේම් එකක් ගහන්නෝන :P:P:P