ඔතන මම හිතන්නේ downsteam margin/upstream margin කියන්නේ SNR margin එක වෙන්න ඕනේ.
ඒක 29dB වඩා උඩින් තියෙනවා නම් තමයි excellent එන්නේ, ඒක අඩු වෙනවා speed එක වැඩි කරන්න කරන්න, උබේ දැනටම තියෙන්නේ downstream margin එක 21dB ,උබේ speed එක මේ තත්වය යටතේ වැඩි කරොත් SNR margin එක තව අඩු වෙනවා 6dB කට විතර වගේ එතකොට connection එක ගොඩක් සවුත්තු වෙයි. ඒක නිසා දැන් ඔය තියෙන ගාණ තියාගෙන හිටපන්, තව වැඩි කරගන්න යන්න එපා.