SLT TRIO SHINE

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    2,810
    3,008
    113
    කොලොම්පුරේ
    1715946062259.png


    මේ ගානට සෙට් වෙනවා. tax එකත් එක්ක 6100ක් වගේ total bill එක සෙට් වෙන්නේ.
    Free data from 12 midnight to 7 am. (Included)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,717
    1
    79,612
    113
    31
    Kalutara
    ඔව්. අද මාරු උනේ. කලින් Web Family Active use කරේ.

    Screenshot-2024-05-17-173144.png


    මට කලින් යාලුවෙක් ගත්තා. මේ තියෙන්නේ bill එක.

    30e0bb0c-84d2-4768-bb5d-f500b725453c.jpg

    ------ Post added on May 17, 2024 at 5:44 PM
    මාසේ ඉතුරු දවස් ගානට බෙදලානේ දැන් ගත්තොත් හම්බෙන්නේ.
     
    • Like
    Reactions: lgayyamp

    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    මේකට හම්බුවෙන PeoTV 75 channels මොනවද? දැනට තියෙන්නේ PEO Silver package එකක්.
     
    • Like
    Reactions: lgayyamp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,717
    1
    79,612
    113
    31
    Kalutara
    matanan padu na, kalin use karapu package ekath ekka baladdi. :)
    උඹ මේක ඇක්ටිව් කලේ අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලද? මට උන්ගෙ කස්ටමර් කෙයාර් එකෙන් කිව්වෙ බ්‍රාන්ච් එකට කෝල් කරලා මාරු කරගන්න කිය්ලනෙ.
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    2,810
    3,008
    113
    කොලොම්පුරේ
    උඹ මේක ඇක්ටිව් කලේ අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලද? මට උන්ගෙ කස්ටමර් කෙයාර් එකෙන් කිව්වෙ බ්‍රාන්ච් එකට කෝල් කරලා මාරු කරගන්න කිය්ලනෙ.
    branch ekata gihin liyumak dunna, connection eke owner sign karapu. 2H walin package eka maru una.
     
    • Wow
    Reactions: Heshan Daminda