SLT unlimited packages මතකද?

Psych

Member
Jul 23, 2014
2,112
511
0
Adoo suuranna puluwan kaale suurapan eka digatama. Passe samanniya connection eka dunnama puluwan taram adu rental ekak gewala shape weyan ube awashyatha wala hetiyata. Okunwa wattanna ba ekko neethi hedenakam. Nethi nam competition ekak enakam hari privatize wenakam hari.

aniwa machan :D dan me remux baanawa ;)

Cr6ymK7.png
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    13,003
    673
    113
    Auckland
    We_Love_Mahinda
    user_offline.gif

    Senior Member
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif

    Posts: 788
    Join Date: Nov 2014



    01-02-2015, 07:42 PM

    තොට රනිල්ගෙ ආන්ඩුවෙන් ඔහොමවත් දුන්නද අනාතයො ? අද ඊයෙ ඉන්ටනෙට් ගත්තු බල්ලො ඇවිත් බුරනව. ඒ කාලෙ ඩයල් අප් කනෙක්ශන් වලින් නෙට් ගියෙ. මහින්ද සර්ගෙ ආන්ඩුව යටතේ තමා මෙහෙම මිල අඩුවෙලා වේගය වැඩි කනෙක්ශන් දෙන්න පටං ගත්තෙ. ඒ කාලෙ කනෙක්ට් වෙලා ඉන්න වෙලාවට සල්ලි ගෙවන්න වුනා. කෝල් ගන්නව වගේ. අද ඊයෙ පහල වුනු අවජාතකයො වගේ කතා කරන්න එපා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    468
    48
    0
    මගේ නම් දවසටම ගිගා 1.5ක් වගේ යන්නෙ. මාසෙකට 45යි 50යි
     
    Mar 11, 2011
    7,086
    353
    0
    Planet Cybertron
    Web premier
    Monthly rental = Rs. 58000 + vat(s)
    1225GB per month

    :angry: නොඳකින් මෙහෙමත් සක්කිලි හැත්තක්. ලැජ්ජ නැතුව මෙහෙම පැකේජ් වලට මේ තරම් මාසික ගාස්තු දානවනෙ. කලාපෙට නෙට් දෙන ISPල ටෙලිකොම් හැත්තටත් ඩේටා ලිමිට් කරලා දුන්න නම් කියල වැඩක් නෑ. :yes: ජීබී ගාණට උන්ට ගෙවන්න කියලා.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,774
    610
    113
    512 (un)limited package eke usage balana portal eke use karapu data amount eka pennane na.
    any idea? :oo::oo::oo:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,381
    4,283
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරි මචන් මගේ නම් Reset වෙලා. යොදන මුදලට වැඩිම GB ප්‍රමාණයක් ලබාදුන් ලංකා බෙල් සමාගමට හද පිරි මෙව්වා එක පුද කර සිටිමි


    24mal93.jpg