මම මොබිටෙල් රවුටර් එක ගත්තේ පාර අයිනේ තියෙන මොබිටෙල් කුඩයක් යටින්. රුපියල් තුන්දාස් ගාණක් ගියා රවුටරේට. මොබිටෙල් පෝස්ට් පේඩ් සිම් එකක් හම්බවුණා. අවුරුද්දයි මාස තුනක් විතර ඒක පාවිච්චි කළා.
සිම් එක mobitel උනාට mobitel customer care එකට කතා කරපු හැම වෙලාවකම මේක slt line එකක් කියලා slt customer care එකේ අයෙකුට transfer කරනවා.
දැන් මට ඒ කනෙක්ෂන් එක වැඩක් නෑ. Payment settle කරලා එකවුන්ට් එක ක්ලෝස් කරන්න ගියාම රවුටර් එක රිටර්න් කරන්නලු.
එහෙම රවුටර් එක ආපහු දෙන්න ඕනද ඒකවුන්ට් close කරද්දි. ඒක මං සල්ලි දීලා නේ ගත්තේ.
තව කාට හරි මෙහෙම වෙලා තියෙනවද?
තමන් මුදල් ගෙවලා ගත්තු රවුටරයක් එහෙම කාටවත් දෙන්න ඕනද?