SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    15,049
    12,955
    113
    උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස් එම් රංජිත් මහතා සහ ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය තම වැටුපට අමතරව රුපියල් ලක්‍ෂ 80ක ඉන්ධන උතුරු මැද පළාත් සභා අරමුදලින් ලබා ගත් බවට චෝදනා එල්ලවී තිබේ.

    ඒ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විමින් ගොනුකර තිබූ චෝදනාවලින් අදාල විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

    ඒ අනුව එම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 07 වැනිදා විභාග කිරීමට නියම කර තිබේ.

    ඉඩම් අමාත්‍ය මධ්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කර කර ඇති බවද අධිකරණයේදී හෙළි විය.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,001
    1,604
    113
    ඔය අපේ ඩයල් දෙක.රන්ජිව නං පොල්පිත්තෙන් කපල තියෙන්නේ.අමු ගොනා.වැඩේ කියන්නේ එක ඌත් දන්නවා.එස් එම් ට ටිකක් වෙන්න කපටි මොලේ තියෙනවා.දෙන්නම මෙහෙ මිනිස්සුන්ට ඉල්ලන දේ දෙනවා.කට්ටියට ඉතින් දෙවියෝ වගේ.මිනිස්සු දැන් ඉල්ලගෙන අනුන්ට ඕන විදියට කන්න පුරුදු කරලා තියෙන්නේ.මේ පාලකයෝ විතරක් නෙමෙයි ඔක්කොම එහෙමයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,186
    6,881
    113
    ඔය අපේ ඩයල් දෙක.රන්ජිව නං පොල්පිත්තෙන් කපල තියෙන්නේ.අමු ගොනා.වැඩේ කියන්නේ එක ඌත් දන්නවා.එස් එම් ට ටිකක් වෙන්න කපටි මොලේ තියෙනවා.දෙන්නම මෙහෙ මිනිස්සුන්ට ඉල්ලන දේ දෙනවා.කට්ටියට ඉතින් දෙවියෝ වගේ.මිනිස්සු දැන් ඉල්ලගෙන අනුන්ට ඕන විදියට කන්න පුරුදු කරලා තියෙන්නේ.මේ පාලකයෝ විතරක් නෙමෙයි ඔක්කොම එහෙමයි.
    ඕකුන් අපේ නෑයෝ......😀

    නිකන් දෙන්නේ නෑ.....හැම එකටම පගාව තමයි. කිසිම නෑයෙකුට නිකන් උදව්වක් කළේ නෑ.....
     
    • Like
    Reactions: MAHESH80

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,001
    1,604
    113
    ඕකුන් අපේ නෑයෝ......😀

    නිකන් දෙන්නේ නෑ.....හැම එකටම පගාව තමයි. කිසිම නෑයෙකුට නිකන් උදව්වක් කළේ නෑ.....
    ඇත්තද මල්ලි මාත් මේ රන්ජියගේ නෑයෙක් හොය හොය හිටියේ.කොම්පෝස්ට් ගොඩේම තියල හමන්නන්න. :ROFLMAO: විහිළුවක් කලේ.තරහ ගන්න එපා ආයුබෝවන්ඩ.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    887
    581
    93
    ඕකුන් අපේ නෑයෝ......😀

    නිකන් දෙන්නේ නෑ.....හැම එකටම පගාව තමයි. කිසිම නෑයෙකුට නිකන් උදව්වක් කළේ නෑ.....

    thamange nilaye balayen nadayanta udaw karanawa nam ekath weraddak thamayi
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    941
    1,603
    93
    වැඩක් නෑ අමතක කරපල්ලා ඔකේ පේනවනේ මේකෙන් පස්සේ 2085/8/10 තමයි ඊලග නඩු දිනය "එම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 07 වැනිදා විභාග කිරීමට නියම කර තිබේ"