Smart watch එකක් ගන්න ඕනේ 50ක් වගේ බජට් එක. iPhone එකත් එක්ක යූස් කරන්න පුලුවන් එකක් බැලුවේ. Heart rate, blood pressure monitoring වගේ තියෙන එකක් නම් හොදයි. ඇපල් වොච් එකකට යනවා නම් කීයක් වගේ යනවද ? Recommend කරන්න පුලුවන් හොද මොඩ්ල් එකක් කියන්න.