SMS වලටත් බද්දක් – ඩීසල් සහ පෙට්‍රල්වලටත් VAT වදියි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,215
    20,350
    113
    Westනාහිර
    image_57d143f0cb.jpg


    ඖෂධ, ආබාධිත උපකරණවලට, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, කිරි, ගිලන්රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අද (10) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    මේ අතර භාණ්ඩ 97කට අලුතින් වැට් බදු පැනවීමෙන් රටේ උද්ධමනය සියයට දෙකකින් වැඩි විය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී සඳහන් කළ අතර, ඩීසල් සහ පෙට්‍රල්වලට ද බැට් බදු අය කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.

    Dasathalankanews
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,338
    13,664
    113
    වැලිවේරිය
    2024January : Tax wadi karala minissunta hik gawila yanawa thawath
    2024 February : Jeppo trade union strike karala minissunta jeppo epa wenawa
    2024 May : aye tax,light bill,fuel,food cost adu karanawa
    2024 July : Gov sewakayanta salary incerment, Aswasuma, Govi sahana denawa
    2024 August : Ranil sir,kunu dammika,delete,basil + wela prabala peramunak hadanawa
    2024 September : New presidenat 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘XXXXXXXX
    Any Questions?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    උන් හොරාකාපු ඒවා උබලගෙන හිරිකිත විදිහට අදිනවා
    උබලත් සද්ද නැතුව ඉන්න බල්ලෝ වගේ
    ලංකාව වගේ කොන්ද පන නැති ජාතියක් ලෝකේ කොහෙවත් නැ
     
    • Like
    Reactions: tclanki

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,321
    113
    චී ලංකාව
    image_57d143f0cb.jpg


    ඖෂධ, ආබාධිත උපකරණවලට, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, කිරි, ගිලන්රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අද (10) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    මේ අතර භාණ්ඩ 97කට අලුතින් වැට් බදු පැනවීමෙන් රටේ උද්ධමනය සියයට දෙකකින් වැඩි විය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී සඳහන් කළ අතර, ඩීසල් සහ පෙට්‍රල්වලට ද බැට් බදු අය කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.

    Dasathalankanews
    ඇම්බියුලන්ස් එකක් ගත්තනම් ලාබයි වගේ
     
    • Like
    Reactions: dananjaya696

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,241
    14,003
    113
    ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත
    cdma වහලත් ඉවරයිනේ මොකද්ද මේකෙ තේරුම?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,822
    15,629
    113
    මේකේ රිලා දවසේ ගාන හොයාගන්න කියල ඇවිල්ලා ආපු එකේ අපිට ගන්න ඕන ෆෝන්, කොම්පියුටර් මොනවද කියලත් දැනුවත් කරලා යන @Mr Bones වගේ වේසිගෙ පුතාලට නම් හොඳයි බදු වැඩි වෙනකොට. මොකද ඕකුන් හරි හමන් රස්සාවක් කරන්නෙ නැහැ. මුන් ජිවත් වෙන්නෙ ප්‍රජා සේවා වලින් යැපිලා.