Software eng Job in KANDY or Work from Home

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,028
    325
    83
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන ගොඩක් උන්ට තියෙන ලොකුම අවුල තමයි මාකටින් බැරි එක. මමත් දන්න තනියෙන් කම්පැනි එකක් පටන් ගන්න පුලුවන් ලෙවල් එකේ IT ස්කිල්ස් තියෙන හොදම වැඩ කාරයො ඉන්නවා. ඒත් උන්ට මාකටින් බැරි නිසා ක්ලයන්ට් බේස් එකක් හදාගන්න දන්නෙ නැහැ. ඉතින් ජොබ්ස්වලට හිරවෙලා ජීවිත කාලෙම ඒකම කර කර ඉන්නවා. අපි කිව්වට අහන්නෙත් නැහැ.

    100 ta 1000 k atha ban
    Eka ape degree cosure content eketh waradak thiyanwa
    Api pata mahansi wela hadana software marking karana un thama laba gane
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,384
    55,327
    113
    apo IT karana un set elak wedding ekakta set una.bona ekath epa una yanakanma kiyewee clientlage requirementui unge deadlineui stress eka genai.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,028
    325
    83
    apo IT karana un set elak wedding ekakta set una.bona ekath epa una yanakanma kiyewee clientlage requirementui unge deadlineui stress eka genai.

    Uba ban stress nam tikak wadi thama job eke hati thama ithin eka apita pili gana wenwa
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    apo IT karana un set elak wedding ekakta set una.bona ekath epa una yanakanma kiyewee clientlage requirementui unge deadlineui stress eka genai.

    Meka aththa ban. IT ewunge jeewithe thiyenne oya tika thamai. :rofl:
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,028
    325
    83
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන ගොඩක් උන්ට තියෙන ලොකුම අවුල තමයි මාකටින් බැරි එක. මමත් දන්න තනියෙන් කම්පැනි එකක් පටන් ගන්න පුලුවන් ලෙවල් එකේ IT ස්කිල්ස් තියෙන හොදම වැඩ කාරයො ඉන්නවා. ඒත් උන්ට මාකටින් බැරි නිසා ක්ලයන්ට් බේස් එකක් හදාගන්න දන්නෙ නැහැ. ඉතින් ජොබ්ස්වලට හිරවෙලා ජීවිත කාලෙම ඒකම කර කර ඉන්නවා. අපි කිව්වට අහන්නෙත් නැහැ.

    Sira ban
    Ex lagadi dakka project ekak (use karana)
    Localhost eke project eka dala thiyene
    Api nikamatawath hithane ne ne ehema diliver karanna
    But marketing dana eka bagayak hari kamak ne wikunanawa
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,028
    325
    83
    Yako apith IT karanne ohoma magulak nane. :oo:
    Man dawasata paya 6k wage wada karanneth. :baffled:

    Ow ban u kiyana eka harima kiyana be
    Streets wadi kiyana eka nam pili gana wenwa
    Ehema nathi job karane tika denai
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,028
    325
    83
    Free time nam thiyanwa tikak
    Me tread eke witharai yako comment kare bohoma amaruwen
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    78
    28
    IFS ekath aprade awa ne

    IFS eka Kandy hena set ekake aiyin una ekka bung office eka Colombo genakota

    Kandy walin yanna kamathi na thama godake ehe ma life eka gewapu aya
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,028
    325
    83
    IFS ekath aprade awa ne

    IFS eka Kandy hena set ekake aiyin una ekka bung office eka Colombo genakota

    Kandy walin yanna kamathi na thama godake ehe ma life eka gewapu aya

    Ow ban math kalin compy eka work from home hitiya eka pata nidahas ban
    Dana nam thitha wela thiyene adath wada bn