Solar පද්ධතියක් සවිකල සහ සවිකිරීමට බලාපොරොත්තුවන්නන්ගේ සංගමය

redhat

Well-known member
  • Aug 2, 2008
    2,885
    1,429
    113
    Redhat lab - Aukland
    244762893_413033816928043_7405594497295736503_n.jpg

    Solar පද්ධතියක් සවිකල සහ සවිකිරීමට බලාපොරොත්තුවන්නන්ගේ සංගමය

    1634521290441.png

    "සූර්ය බල සංග්‍රාමය" යටතේ ඔබගේ නිවසේ වහලය මත සූර්ය බල පද්ධතියක් සවි කිරීමට අදහස් කරන ඔබ සැමට ඒ පිළිබදව දැනුම ලබා ගැනීමට එක් වන්න.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    960
    1,622
    93
    සෝල හයි කරනවානම් අදාල පැත්තේ company එකක්ම තෝරා ගැනීමෙන් බොහොමයක් CEB එකේ අපහසුතාවයන් වලක්වා ගත හැකිය.අරය මෙයා අඩුවට දුන්න කියල රට වටා යාමෙන් වලකින්න .නැතිනම් ඔබට රස්තියාදු මගහැරීම් ,පහරහරීම් ,මෙකි නොකී දේවල් වලට මුහුන දීමට සිදුවේවි .මෙය ඉතාම සැලසුම් සහගතව සිදුකරගෙන යනු ලබන මෆියවකි .(අත්දැකීම් සහිතව දැමු කොමෙන්ටුවක් බව සලකන්න)
     

    BLJboss

    Active member
  • Aug 15, 2015
    643
    197
    43
    On Earth
    ගෙදරකට ඕව ගහගන්නෙ රට ගැන හිතලද ලෝකෙ ගැන හිතලද ගෙදර බිල ගැන හිතලද ආතල් එකටද.