ලක්ෂ 50?එකනේ සින් එක බන්
ආයේ ලගදීම ගේන්නයි බන් එතකොට ගේමු
දැන් කල් යන්නේ නැ එච්චර
සෙටප් කලේ කීප දෙනෙක්ට කියල බන්
ඔක්කොමට 50 වගේ කෝස්ට් එක ගියා
maintenance cost ekak thiyenda? keeyak wageda? warranty ehema hamba unada? kochchara kalekatada?සෙටප් එක නේන්නම් මේ දැම්මේ ඉතින්
සේරම 20 කිට්ටුව ගිය බන්
දැන් යන ගණන් දාන්නම්
පැනල 1 වෙනවා 90000 වගේ 540 වොට්
ඉන්වර්ටර් එකක් වෙනවා 345000 5.5KW 48V
බැටරි පැක් එකක් ලංකාවේ යන්නේ ලක්ෂ 7 ක් 10 අතර (5kwh 48V 100AH)
මුළු වියදම
පැනල 6 ට 540000
ඉන්වර්ටර් 340000
බැටරි එකක් ලක්ෂ 7 නම් 2100000
ඔක්කොම ලක්ෂ 30 වගේ
මට කලින් ගියේ 20 අඩුවෙන්
admin service kiyanne kawwda bnදැන් කොහෙන්වත් ගෙන්නන අමාරුයි ඩොලර් කෙස් එක නිසා
නැත්නම් ඇඩ්මින් සර්විස් එකෙන් තමා අඩුවටම ගෙනල්ල දෙන්නේ
ජෙනුයින් පොරවල් 2 කරන්නේ
Meka Oya thaniyamada set kale ehemanth nathinam mokak hari company ekakin da karagaththe?ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක
දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
සෙටප් එක 3KW පැනල්
5.5 KW ඉන්වර්ටර් එකයි
ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
එහෙනම් ජය වේවා
රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා
![]()
![]()
![]()
https://www.facebook.com/groups/385050476079163admin service kiyanne kawwda bn
https://www.facebook.com/groups/385050476079163/permalink/670693534181521
නැහැ තනියම තම සෙට් කර ගත්තේMeka Oya thaniyamada set kale ehemanth nathinam mokak hari company ekakin da karagaththe?
Goo giya neda mitto. Math lorry eke aweඑල එල බන්
නැ බන් මම ගෙන්න ගත්තේ කාර් එකකින්
100 W වගේ පැනල එකක් ඕනේ වෙයි මයේ හිතේ@miyuru4u ups battery 12v8.2Ah battery 2 charge karaganna W kiyaka solar pannel ekak danna weida?
අපි සෙට් එකක් එකට එකතු වෙලා ගෙනාවේ ලබ්බෝ ... ඒ වාහනේ ආපු එකෙක් නම් මාව දකින්න ඇතිනේ ගු යන්නමGoo giya neda mitto. Math lorry eke awe![]()
Na man eken bagatta lel. Tho kiyala dannawanam manne aran enawa kotanna100 W වගේ පැනල එකක් ඕනේ වෙයි මයේ හිතේ
අපි සෙට් එකක් එකට එකතු වෙලා ගෙනාවේ ලබ්බෝ ... ඒ වාහනේ ආපු එකෙක් නම් මාව දකින්න ඇතිනේ ගු යන්නම
අහිංසක මට කොටන්නේ ඇයි බල්ලෝNa man eken bagatta lel. Tho kiyala dannawanam manne aran enawa kotanna![]()
Iju ijuඅහිංසක මට කොටන්නේ ඇයි බල්ලෝ
තෝ අර ගෘප් එකේ ඉන්නවා නේද බැල්ලි මැසේජ් කරපන්