solar power වලින් Phone එක චාර්ජ් කරන්න - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,242
    3
    4,833
    113
    34
    මචන්ලා මට ඕනේ කමක් තියෙනවා solar power වලින් Phone එක චාර්ජ් කරන්න , කරන්ට් නැති වෙලාවට DC Fan එකක් කරකවා ගන්න , පොඩි Sub එකක් වැඩ කරවා ගන්න එකක් හදා ගන්න.

    මෙන්න මේ වීඩියෝ බැලුවා මම මේ වගේ අඩු ගනම් වල solar power Panel වලින් මෙයාලා Phone චාර්ජ් කරනවා පෙන්වනවා.




    එත් solar power Panel එක විතරක් අරගෙන හරි යන්නේ නැහැනේ solar power controller එකක් ගන්න ඕනේ. මගේ වැඩේට හරි යන්න solar power Panel එකයි solar power controller එකයි ගන්න මට තේරෙන්නේ නෑ පුළුවන් කෙනක් ඉන්නවා නම් මට help කරන්න පුලුවන් ද ?

    මම ගන්න හදන්නේ මේ solar power Panel එක මේක Daraz එකේ 1300 වගේ වෙන්නේ මේක


    Specifications
    Material: Class A polysilicon solar panel
    Power: 5W
    Solar Module Type: 012WP
    Working current: 0-200MA
    Short circuit current: 210MA
    Working voltage: 6V
    Open circuit voltage: 7.5V
    Size: 84*130*10mm
    DC interface: 5521
    Cable length: 3m approx.

    258bc8bc249e016d02156c89cccec388.jpg


    තව එකක් තියෙනවා මේක 3500 වගේ වෙනවා Daraz එකේ


    Specifications
    Material: Class A polysilicon solar panel
    Power: 5W
    Working current: 0-166MA
    Short circuit current: 220MA
    Working voltage: 12V
    Open circuit voltage: 13.5V
    Size: 140*130*18mm
    DC interface: 5521
    Cable length: 3m approx.


    27dc42e592e214f32e4425e108e283fd.jpg


    මේ දෙකෙන් මොකක් ද හොද මගේ වැඩේ ට ? ඊට පස්සේ ගන්න ඕනේ solar power controller එක මොකක් ද ? ඔන්න ඔය ටිකට තමා idia එකක් නැත්තේ පුළුවන් කෙනක් ඉන්නවා නම් මට උදව් කරන්න අනිත් අයට මේ thread එක වැදගත් වෙයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,446
    9,066
    113
    Colombo
    ඔය පැනල් වලින් ඇත්තටම 5w ගන්න බැහැ ඒක නිසා පවර් බෑන්ක් එකක් හරි බැටරියක් හරි චාජ් කරලා ඒකෙන් ෆෝන් එක චාජ් කරන එක තමයි ප්‍රැක්ටිකලි කරන්න වෙන්නෙ
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,676
    1
    2,085
    113
    උබේ කලින් ත්‍රෙඩ් එකට දාපු එක ගනින්, එතකොට කිසි අව්ලක් නෑ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,242
    3
    4,833
    113
    34
    ela
    ela
    ඕකෙන් direct charge කරන එක තේරුමක් නෑ. powerbank එකක් charge කරල ඒකෙන් 4න් charge කරගන්න.
    hari
    ඔය පැනල් වලින් ඇත්තටම 5w ගන්න බැහැ ඒක නිසා පවර් බෑන්ක් එකක් හරි බැටරියක් හරි චාජ් කරලා ඒකෙන් ෆෝන් එක චාජ් කරන එක තමයි ප්‍රැක්ටිකලි කරන්න වෙන්නෙ
    ආසාවට කරන්න හිතුවේ ඔය වීඩියෝ වල තියෙන්නේ බොරු ද බන් ? Views ගන්න උන් බොරු දාලා ද ? Panel 3 වගේ සෙට් කලත් බැරිද ? daraz එකේ Review හොදට් තිබ්බ හැබැයි. ඔයා කියන්නේ මේ ක්‍රමය වගේ ද ? මේ ක්‍රමය ගොඩක් හොදයි වගේ


    ela
    බම්ප්
    ela
    උබේ කලින් ත්‍රෙඩ් එකට දාපු එක ගනින්, එතකොට කිසි අව්ලක් නෑ
    hari
    ela
    20w wath panel ekak ganna, 12v
    hari
    Not practical :(
    ela
    ඕට වඩා ලේසි නැද්ද කරන්ට් එක තියෙන වෙලාවට ෆෝන් එක චාර්ජ් කරගන්න එක
    මට තියෙන්නේ මේ වැඩේ කරන්න ආසාවක් , ඉස්සරහට දවසම කරන්ට් කැපුවොත් අදහසක් තියෙනවා මේ වගේ එකක් හදා ගෙන Tab එකක් අරගෙන මගේ බිස්නස් වැඩ ටික කරන්න. කරන්ට් නැති වෙලවට ජෙනරේටර් එකක් ගන්නවා ට වඩා පහසුයි කියලා හිතුණා Youtube වීඩියෝ බැලුවාම මට. එත් බයක් තියෙනවා නොදැන කරලා සල්ලි අපරාදේ යයිද කියලා ඒ නිසා ඇහුවේ, දැන් කරලා ම බලනවා මම අළුත් thread එකකින් වැඩේ සාර්ථක උනොත් උබලට කියන්නම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,242
    3
    4,833
    113
    34
    හරි ගියාද වැඩේ? @Nadun26
    ගෙන්නුවේ නෑ මචන් මන් Order කරන්න හදනකොට එක 7000 වෙලා අපරාදේ නේ සල්ලි අරන් වැඩ නොකොළොත් කරේ නෑ ඒ නිසා
     
    • Sad
    Reactions: KSPathirana