Solar system සහ ජෙනි පාවිච්චි කරන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    13,236
    22,939
    113
    AC එකක් හයි කරන්න හිතන් ඉන්නවා room එකට, සහ ඉස්සරහට විදුලියෙන් කෑම උයන පැත්තට යන්න බැලුවෙ, ඉතින් මට දැන ගන්න ඕනි, දැන් CEB එකෙන් තමා කරන්ට් එක පාවිච්චිය. ඒත් මට හිතෙනවා සෝලාර් සිසිටම් එකක් පාවිච්චි කරන්න. ඒක ලාබද? AC එකකට සහ සාමාන්‍ය විදුලි පරිබෝජනය කරන ගෙදරකට මේ වැඩේ ලාබයිද? පාඩුද? සාමාන්‍යෙන් කීයක් වගේ වෙයිද මේ සිසිටම් එකක්?

    AC නැතුව දැනට යුනිට් 190 ක් යනවා month එකට
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,481
    10,858
    113
    Okkoma system thiyenne CEB ekata ape solar power eka deela, api normal widiyata CEB power use karala, wenasa ape bill eken adu karanna, nathuwa api solar power use karanna nemei.
    CEB power kapuwa welawatath apema solar power use karanna nam thawa battery arawa mewa ekka loku wiyadamak yanawa. Aniwaryen CEB gannawata wada godak padui.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,496
    5,921
    113
    Chilaw
    ube seen eka krannanam offgrid gahanna wenawa, ekata ithin lesi wenne ne bn loku battery backup power ekak onine,
    normal solar gahuwama powercut weddi ewath left :P
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,702
    1
    1,401
    113
    Earth
    Solar Offgrid option ekath thiyenawa consider karanawanam. Expert knk allagattanam wade karanna puluwan. FB eke group ekakuth thiyenawa.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,265
    26,106
    113
    මචං solar offgrid system එකක් ගහන්න කීයක් වගේ යයිද බං? CEB එකෙන් කරන්ට් එක ගන්නෙම නැතුව දිගටම සෝලා සිස්ටම් එකෙන් විතරක් ගෙදර හැම වැඩකටම(including AC) කරන්ට් එක ගන්න පුලුවන් සිස්ටම් එකක් ගහගන්න ඕන.හරියටම කීයක් වගේ යයිද කියලයි වොරන්ට් එකක් එක්ක හදාගන්න පුලුවන් තැනකුයි දන්නවද උබලා?
     
    • Like
    Reactions: NRTG

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,980
    113
    on your location
    සල්ලි තියෙනවනම් ඔෆ් grid සිස්ටම් එකක් ගහ ගනින් මේ යන විදියට ඉස්සරහට ලෙබනන් වගේ වෙනවා.දවසකට පැය තුන හතරක් විතර කරන්ට් එක දෙන්න වෙන්නේ අනිවාර්යෙන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,236
    22,939
    113
    Okkoma system thiyenne CEB ekata ape solar power eka deela, api normal widiyata CEB power use karala, wenasa ape bill eken adu karanna, nathuwa api solar power use karanna nemei.
    CEB power kapuwa welawatath apema solar power use karanna nam thawa battery arawa mewa ekka loku wiyadamak yanawa. Aniwaryen CEB gannawata wada godak padui.

    එහෙමත් එකක්ද :( එහෙමනම් අවුල් නේ

    ube seen eka krannanam offgrid gahanna wenawa, ekata ithin lesi wenne ne bn loku battery backup power ekak onine,
    normal solar gahuwama powercut weddi ewath left :P


    අඩො එහෙමද බන් :( offgrid ගහන්න කීයක් යයිද?

    AC nathuwa unit 190 enna use karana dewal kiyanna

    washing machine , Hot water shower , Heater , TV , WFH නිසා පැය 10, 12 ලැපයි මොනිටරෙයි.. ඕවා තමා මචන්... වැඩී වගේද ඒවා එක්ක බලද්දි?
    Solar Offgrid option ekath thiyenawa consider karanawanam. Expert knk allagattanam wade karanna puluwan. FB eke group ekakuth thiyenawa.
    මචෝ ලින්ක් එකක් දාන්නකො
    unit 190k AC nathuwa kiyanne.ubala transformersla hari terminatorsla hrida bn?

    එච්චර යන්න බැරිද මචන්? :oops: ඒ කියන්නෙ අපේ මීටරේ අවුලක් වෙන්න පුලුවන්නෙ?

    සල්ලි තියෙනවනම් ඔෆ් grid සිස්ටම් එකක් ගහ ගනින් මේ යන විදියට ඉස්සරහට ලෙබනන් වගේ වෙනවා.දවසකට පැය තුන හතරක් විතර කරන්ට් එක දෙන්න වෙන්නේ අනිවාර්යෙන්.

    ඒක තමා බන්, කීයක් යයිද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,947
    3
    116,431
    113
    Gampaha
    5kw වගේ සෝල එකක් ගැහුවොත්, අතිරික්තය පද්ධතියට විකුණන්න පුලුවන්. ඒක ලාබයි..

    හැබැයි කරන්ට් එක ගිය වෙලාවට හුප්පෙ තමයි...
    බැට්‍රි එක්ක තියෙන සිස්ටම් එකකුත් තියෙනව.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,702
    1
    1,401
    113
    Earth
    එහෙමත් එකක්ද :( එහෙමනම් අවුල් නේ




    අඩො එහෙමද බන් :( offgrid ගහන්න කීයක් යයිද?



    washing machine , Hot water shower , Heater , TV , WFH නිසා පැය 10, 12 ලැපයි මොනිටරෙයි.. ඕවා තමා මචන්... වැඩී වගේද ඒවා එක්ක බලද්දි?

    මචෝ ලින්ක් එකක් දාන්නකො


    එච්චර යන්න බැරිද මචන්? :oops: ඒ කියන්නෙ අපේ මීටරේ අවුලක් වෙන්න පුලුවන්නෙ?



    ඒක තමා බන්, කීයක් යයිද?
    https://www.facebook.com/groups/385050476079163
    https://www.facebook.com/groups/diyoffgrid
     
    • Like
    Reactions: janaka_jr

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,943
    5,291
    113
    මේ වගේ unit එකක් වැඩක් නැද්ද නෝමල් power cut එකකදි use කරන්න?

    s-l1600.png


    Solar Panel Power Generator Kit 5V USB Charger Home Outdoor System with 2 LED Bulbs Light​



    Specification:

    Solar Panel

    Power: 3.5W
    Voltage: 5V
    Size: 220*135*17mm
    Power line length: 5m

    Solar Home System
    USB Output: 5V 1000mA
    Battery capacity: 4AH/6V Lead-acid batteries
    Size: 102*52*142mm
    3 gear dimming: weak 100LM / strong 200LM / side light flashing distress function
    Indicator:
    Red LED flashing: Charging
    Red LED always on: Fully charged
    Green LED on: Output on
    Switch I II III: Panel light on
    Switch IV: Output on
    Switch V: Panel light and output on

    Light Bulb
    Power line length: 3m
    Quantity: 2 PCS

    A solar panel is charged for a day (according to 5 hour standard sunshine).
    *1 light bulbs are illuminated for 10 hours
    *2 light bulbs are illuminated for 5 hours
    The battery is full of electricity.
    *1 light bulbs are illuminated for 30 hours
    *2 light bulbs are illuminated for 15 hours

    Package includes:
    1x Solar Home System
    1x Solar Panel
    2x Light Bulb
    1x USB Cable