Solo rider කියන්නේ බැසිල් වෙන්න බැ ද?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    3,369
    6,733
    113
    අඩෝ කොල්ලන්ට සැහෙන්න උදව් කරපු හැමදේම දන්න @Solo Rider කොල්ලා බැසිලා වෙන්න බැරිද? මිනිහටත් බැරි දෙයක් නැනේ
    ඒ වුනාට ඔය ධාතු සුනඛයා @Solo Rider අපිට හූනු බිජ්ජක තරම් දෙයක් දුන්නෙ නෑනෙ....මෙහෙ වරෙල්ල @hodakolla @Ragna_SL @Error365! @salitha22 :lol: :lol: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    11,959
    52,956
    113
    Los Alamos
    @Solo Rider මහතා තම විවේක කාලය ගත කරන අයුරු කැමරා කාචයට හසුකර ගැනීමට හැකිවූ ඒ දුර්ලභ මොහොත.:shocked::shocked::shocked:


    oeap6f5mmedf0whg1rva.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,384
    9,656
    113

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,565
    1
    37,673
    113
    29
    Kalutara
    @Solo Rider මහතා තම විවේක කාලය ගත කරන අයුරු කැමරා කාචයට හසුකර ගැනීමට හැකිවූ ඒ දුර්ලභ මොහොත.:shocked::shocked::shocked:


    View attachment 133730
    "සෝලෝ රයිඩර් මහතා ගෙවත්තට පැමිනි දඩාවතේ යන බල්ලෙකුට ඩොලර් වලින් ගසා එලවන ආකාරය" කියල මම හිතුවෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    87,660
    1
    105,702
    113
    Leasing World

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,310
    113
    34
    මීගමුව

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    3,369
    6,733
    113
    ඇත්ත. මමත් ඉල්ලුව අන්තිම ඇටේ වෙනකන් එකක් දුන්නෙ නෑ පරය :angry:
    ඔව් බම්...ඕක කිසි වැඩකට ඇති එකෙක් නෙවෙයි...අර පුරවැසිය ඉල්ලුවනං,ප්‍රසිද්දියේම පුපත් දෙයි...ගල් උලම...:angry: :lol: :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,384
    9,656
    113
    අඩෝ වයි බන් :shocked:

    මේ මහත්මයට මොකද්ද මාත් එක්ක තිබෙන අමනාපය :nerd:

    අමනාප කිම අප තුල
    යාලු වෙමුදැ අප
    දෙසොහොයුරන් ලෙස

    ඔවැනි සදබලධර
    මිතුරු තුමෝ සෙවන
    සිසිල දෙනු නොහැකිද
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,310
    113
    34
    මීගමුව
    ඔව් බම්...ඕක කිසි වැඩකට ඇති එකෙක් නෙවෙයි...අර පුරවැසිය ඉල්ලුවනං,ප්‍රසිද්දියේම පුපත් දෙයි...ගල් උලම...:angry: :lol: :lol:
    අපි නොදන්නව උනාට ඌට දීල ඇති. :P

    අමනාප කිම අප තුල
    යාලු වෙමුදැ අප
    දෙසොහොයුරන් ලෙස

    ඔවැනි සදබලධර
    මිතුරු තුමෝ සෙවන
    සිසිල දෙනු නොහැකිද
    කෙලින් කියපන් උබට උගෙන් මොනවද ඕනෙ :P
    ------ Post added on Jul 3, 2021 at 9:17 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,384
    9,656
    113
    අපි නොදන්නව උනාට ඌට දීල ඇති. :P


    කෙලින් කියපන් උබට උගෙන් මොනවද ඕනෙ :P
    ------ Post added on Jul 3, 2021 at 9:17 PM
    ඌ ජනාධිපති වෙලා රට හදන දවසක මට චාන්සලර් කමක් දුන්නොත් ඇති.