Solo Rider ට පිංසිද්ද වෙන්න අපි කාලෙකට පස්සෙ හයිලන්ඩ් බිව්වා

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    3,420
    11,732
    113
    Valhalla
    BUMPER

    mona magulakda yako

    paya bagayak elakiri eken eliyata gihin enakota @Solo Rider mu gana thread 4k 5k watila tynwa

    aththa kypn uba mewa mudal gewa pracharanaya krna danweem ne

    :lol: :lol: :lol:

    @Ragna_SL
    @Erzo
    @PrasangaSPerera

    pahadili krpn confuse wela innne
    මං මුකුත් කියන්නෙම නෑමයි..හිත රිදෙන කතන්දර බෝමයි :(
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    2,765
    4,335
    113
    Somewhere in this world
    සැඩ සුලගට වඩා සැරයි
    සෝලෝ අපේ දක්ශයා
    අහසත් ඔහු දෙබෑ කරයි
    සෝලෝ අපේ දක්ශයා

    සොලේ තරු එලීයයි
    සොලේ සුලගයි අපේ
    සොලේ ලොව කැලඹූ වේගයයි..

    බලයේ ශක්තියයි ඔහු
    සෝලෝ අපේ දක්ශයා
    වෙන නෑ ඒ වගේ කෙනෙක්
    සෝලෝ අපේ දක්ශයා

    සෝලේ සුලගයි අපේ
    සෝලේ තරු එලීයයි
    සෝලේ..ලොව කැලඹූ වේගයයි ලොව කැලඹු වේගයයි..ලොව කැලඹූ වේගයයී..
     
    • Wow
    Reactions: EnIgma001

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    2,765
    4,335
    113
    Somewhere in this world
    උබ @Ragna_SL ව හලලා එක්ක @PrasangaSPerera ත් එක්ක පෙම් කෙලිනව කියලා මූ අවුල් ගිහිල්ල ඉන්නෙ
    කැත වැඩ එපා බන්
    සැඩ සුලගට වඩා සැරයි
    සෝලෝ අපේ දක්ශයා
    පුපවලුත් ඔහු දෙබෑ කරයි
    සෝලෝ අපේ දක්ශයා

    සොලේ තරු එලීයයි
    සොලේ සුලගයි අපේ
    සොලේ ලොව කැලඹූ වේගයයි..

    බලයේ ශක්තියයි ඔහු
    සෝලෝ අපේ දක්ශයා
    වෙන නෑ ඒ වගේ කෙනෙක්
    සෝලෝ අපේ දක්ශයා

    සෝලේ සුලගයි අපේ
    සෝලේ තරු එලීයයි
    සෝලේ..ලොව කැලඹූ වේගයයි ලොව කැලඹු වේගයයි..ලොව කැලඹූ වේගයයී..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,357
    4,626
    113
    Heaven :p
    BUMPER

    mona magulakda yako

    paya bagayak elakiri eken eliyata gihin enakota @Solo Rider mu gana thread 4k 5k watila tynwa

    aththa kypn uba mewa mudal gewa pracharanaya krna danweem ne

    :lol: :lol: :lol:

    @Ragna_SL
    @Erzo
    @PrasangaSPerera

    pahadili krpn confuse wela innne

    සමාවෙන්න, මට එළකිරියෙන් යන්න වෙනවා. 😪
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,676
    2,789

    මෙහෙමනේ බම්...ඒකේ කොටස් 3ක් තියෙනවා.මුගෙන් ආධාර ගත්ත උන්...මුගෙන් කිසිම දෙයක් ලැබුනෙ නැති එවුන්...මූ අල්ලස් දීලා කියවගන්න එවුන්..(මූ තලවතුගොඩ නගරාධිපතියා වෙන්න යනවලු නේ..එහෙම එකේ ඔය මැජර වැඩ කොහොමත් තියෙනවා ).මුගෙන් ආධාර ගත්ත උන් සතුටට කියවනවා,මුගෙන් යමක් ලැබුනෙ නැති අපි වගේ ලොකු කොටු සැල් අඩියෙන් හැලුන එවුන් දුකට බයිනවා,අල්ලස් ගත්ත උන් සල්ලි වලට කහිනවා...කොහොම හරි මාලබේ කුලියට නැවතිලා හරි ඕකට විරුද්ධව කැම්පේන් පටන් ගන්න ඕනේ... :lol: :lol:

    උබ @Ragna_SL ව හලලා එක්ක @PrasangaSPerera ත් එක්ක පෙම් කෙලිනව කියලා මූ අවුල් ගිහිල්ල ඉන්නෙ
    කැත වැඩ එපා බන්
    හැමදාම එකම කඩෙන් කන්න පුලුවනෑ බම්...දැං එතකොට උඹ බැඳලා ඉන්නේ තෝ වටේ අරන් ගිය පළවෙනි කෙල්ල ද...??:lol::lol:
    ------ Post added on May 19, 2021 at 6:55 AM
     
    • Wow
    Reactions: Solo Rider

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    817
    1,508
    93
    Loading...
    elakiri.com
    සමාවෙන්න, මට එළකිරියෙන් යන්න වෙනවා. 😪
    ඔහොම කියන්නෙ කවුද යකෝ.පත හෑලිනෙ 😑 ඔකට මේක දාපන්

    unnamed.jpg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,676
    2,789
    113
    penawa ne mu wateta bedala dn apita kiywanna :lol: :lol: :lol:
    ලෑස්ති කරපම් ඕකගේ පරණ නූල් ටික...ලින්ක් එක දාන්න උගේ වයිෆ්ට... :lol: :lol:

    සමාවෙන්න, මට එළකිරියෙන් යන්න වෙනවා. 😪
    අඩෝ කොලොප්පමට නෙහ්...??
    ------ Post added on May 19, 2021 at 6:58 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    60,858
    63,706
    113
    Leasing World
    ලෑස්ති කරපම් ඕකගේ පරණ නූල් ටික...ලින්ක් එක දාන්න උගේ වයිෆ්ට... :lol: :lol:

    ow ehema unath aniwa muwa niwasa adassiyata watenwa :lol: :lol: :lol:

    මෙහෙමනේ බම්...ඒකේ කොටස් 3ක් තියෙනවා.මුගෙන් ආධාර ගත්ත උන්...මුගෙන් කිසිම දෙයක් ලැබුනෙ නැති එවුන්...මූ අල්ලස් දීලා කියවගන්න එවුන්..(මූ තලවතුගොඩ නගරාධිපතියා වෙන්න යනවලු නේ..එහෙම එකේ ඔය මැජර වැඩ කොහොමත් තියෙනවා ).මුගෙන් ආධාර ගත්ත උන් සතුටට කියවනවා,මුගෙන් යමක් ලැබුනෙ නැති අපි වගේ ලොකු කොටු සැල් අඩියෙන් හැලුන එවුන් දුකට බයිනවා,අල්ලස් ගත්ත උන් සල්ලි වලට කහිනවා...කොහොම හරි මාලබේ කුලියට නැවතිලා හරි ඕකට විරුද්ධව කැම්පේන් පටන් ගන්න ඕනේ... :lol: :lol:

    ow itha ikmnata muta wirudda paksyaka goda naganna one :lol: :lol: :lol:
    ------ Post added on May 19, 2021 at 8:45 AM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,676
    2,789
    113
    ow ehema unath aniwa muwa niwasa adassiyata watenwa :lol: :lol: :lol:

    ow itha ikmnata muta wirudda paksyaka goda naganna one :lol: :lol: :lol:
    ------ Post added on May 19, 2021 at 8:45 AM
    අනිවා...නිවාස අඩස්සියට විතරක් නෙවෙයි ස්වාමියා, සුනඛයා ගානටත් වැටෙනවා.විරුද්ධ පාක්ෂික කටයුතු පටන් ගන්න ඕනේ...දැන්මම අපිට මොනවාහරි දුන්නොත්,සෑහෙන්න කරදර ගොඩක් මූට නැතිකර ගත්තෑකි... :lol: :lol:
     
    • Sad
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    60,858
    63,706
    113
    Leasing World
    අනිවා...නිවාස අඩස්සියට විතරක් නෙවෙයි ස්වාමියා, සුනඛයා ගානටත් වැටෙනවා.විරුද්ධ පාක්ෂික කටයුතු පටන් ගන්න ඕනේ...දැන්මම අපිට මොනවාහරි දුන්නොත්,සෑහෙන්න කරදර ගොඩක් මූට නැතිකර ගත්තෑකි... :lol: :lol:

    muwa blackmail krla kiyak hri ilgamu bn :lol: :lol: :lol: