Some bad driving performed by me - අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,028
    1
    2,490
    113
    JAPAN
    ලන්කාවෙ කවදාවත් හදන්න බැරි එක දෙයක් තමයි good driving skills පාරට වාහනේ දැම්මම තමන් ගැන විතරයි හිතනේ.

    මුලින්ම ඔය හෝන් ගැහිල්ලයි අනවශ්‍ය ඉස්සර කිරිල්ලයි නවත්තන්න ඕනෙ
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    11,047
    46,587
    113
    Polonnaruwa
    ඔයා ඔය ටිකවෙලවට මාර්ග නීති කීයක් නම් උල්ලංගනය කරාද බලන්න මචන්. මමත් දිනපතා වාහනයක් ගොඩක් දුර පදින කෙනෙක් වියාපාර කටයුතු වලට. මම කවමදාවත් ඔයවාගේ වැඩ කරන්නේ නෑ. රට හදන්න Keyboard එකන් බෑ මචන්. එක ක්‍රියාවෙන් තමංම කරන්න ඕන. මගේ comment එකට ඔය තරහ ගන්න එපා මචන් ලංකාවේ ගොඩක් අයගේ driving ඔය වගේ තමයි. අපේ රටේ මාර්ග අනතුරු ගොඩක් වැඩි අපරික්ෂාකාරී රිය දාවනය නිසා
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,667
    1
    2,076
    113
    ඔහොම යද්දි පොඩි එකෙක් පාරට පැනල උබ අතින් ඌව මැරුනොත් ජීවිත කාලෙම විදවයි, වේගෙන් ගියා කියල ලැබෙන දෙයක් නෑ බං, උබත් බේරිලා අනික් උන්වත් බේරගෙන ගමන පලයං
     
    • Like
    Reactions: Cenon