SPA වටලයි.137ක් අත්අඩංගුවට..53 ක් වසයි.. සේවය කරපු කාන්තාවන්ට AIDS..සේවය ලබාගත් පිරිමින්වත් පොලිසියෙන් සොයයි..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,122
    20,106
    113
    Westනාහිර
    I7k7vJE.jpeg


    "සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා මේ බව පැවසීය.

    මෙම වැටලීමේදී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

    "පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව කියන පොලිස් වසම්වල විශේෂ වැටලීමක් සිදුකරා. ඒවා නීතිවිරෝධී ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා වී තිබුණා. ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පිරිසක් අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබුවා."

    "මෙලෙස පවත්වාගෙන ගිය ස්පා 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසා දැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනව. මෙහිදී සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් කාන්තාවන් 137ක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. වෛද්‍ය පරීක්ෂණයට යොමුකළ කාන්තාවන් අතරින් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. අදාළ අංශවලට දැනුම්දීමක් කරලා තියෙනවා. අදාළ කාන්තාවන් ගණිකා සේවය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරමින් තිබෙනවා. පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන මුවාවෙන් ඒවා ලියාපදිංචි කරලා මෙවැනි ස්ථාන පවත්වාගෙන යනවා. ඉදිරියේදී ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන සැකකටයුතු ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට බලාපොරොත්තුවනවා.""


    https://sinhala.adaderana.lk/news/194990#:~:text=සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව,පරීක්ෂාවකට ලක්කිරීමට බලාපොරොත්තුවනවා."
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,177
    14,862
    113
    වෙන ලෙඩත් අැති ඕන තරම්..හර්පීස් හැදුන උන් නම් ඕන තරම් අැති..🤢තායිලන්තේ නම් ඕවා කරන ගෑණුන්ට medical test අනිවාර්යයිලු මාස 3න් 3ටද කොහෙද..
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,782
    2,289
    113
    Austria
    මේවා රෙගුලේට් කරන්න ඕන..සුද්දෝ කැමති කලුකිම්බ් වලටත්..ඒ නිසා රෙගුලාසි දාල සෞඛ්‍ය පරික්ෂණ කරල ලෙඩ උන් අයින් කරානම් හරි.. බැහැ නේ ක්ර්‍රි තට්ටයෝ කහ කඩේ උස්සන් එනවා නේ
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    753
    284
    63
    legalize karala strict regulations genawanam iwarai, owa keeyatawath nawaththana puluwan dewal nemei.
    eka nam atta. eth api prostition legal kiyala hithana godak ratawala legal naa. eg. France wala thahanam kara langadi. Japan illegal - eth loku sex industry ekak thiyenawa. thailand illegal. godak welawata wenne illlegal but tolarated.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,364
    131,120
    113
    එකමත් එක රටක
    🥱
    දැන් බස් ජැක් රැල්ල වගේ ගණිකා නිවාස වටලන රැල්ලක් එයි.
    එකේදී කොම්බුවේ නිව්ස් වල දෛනික ව වටලපු ගණිකාවන් ගණන, උන්ගෙන් කීදෙනෙක් ට AIDS ද , කීදෙනෙක් ට අනිත් ලෙඩද කියලා සවිස්තර විස්තරයක් දෙයි.
    ඊට පස්සේ පාරේ ඉන්න වයසක ගෑනුන්ගෙන් ගණිකා නිවාස වටලන එක ගැන අහ අහ යයි.
    උන් හොද වැඩක් කිව්වම අහයි NPP එකෙන් ගණිකා වෘතිය නීතිගත කරන එක ගැන මොකද හිතන්නේ කියල..
    දැන් NPP එකේ එක මිටට රැඩිකල් ගෑනු සෙට් එක ගෙන්නලා ගණිකා වෘතිය ගැන විවාද තියයි.
    උන්ගෙන් වචනයක් එහෙ මෙහෙ වෙලා දෙයක් කියවුනොත් හාමුදුරු සෙට් එක පාරට බහි. npp එකේ උන්ට ඕනේ මේ රට කන්න කියල.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    4,864
    4,895
    113
    @ගෙදර
    🥱
    දැන් බස් ජැක් රැල්ල වගේ ගණිකා නිවාස වටලන රැල්ලක් එයි.
    එකේදී කොම්බුවේ නිව්ස් වල දෛනික ව වටලපු ගණිකාවන් ගණන, උන්ගෙන් කීදෙනෙක් ට AIDS ද , කීදෙනෙක් ට අනිත් ලෙඩද කියලා සවිස්තර විස්තරයක් දෙයි.
    ඊට පස්සේ පාරේ ඉන්න වයසක ගෑනුන්ගෙන් ගණිකා නිවාස වටලන එක ගැන අහ අහ යයි.
    උන් හොද වැඩක් කිව්වම අහයි NPP එකෙන් ගණිකා වෘතිය නීතිගත කරන එක ගැන මොකද හිතන්නේ කියල.. දැන් NPP එකේ එක මිටට සෙට් එක ගෙන්නලා ගණිකා වෘතිය ගැන විවාද තියයි.
    උන්ගෙන් වචනයක් එහෙ මෙහෙ වෙලා දෙයක් කියවුනොත් හාමුදුරු සෙට් එක පාරට බහි. npp එකේ උන්ට ඕනේ මේ රට කන්න කියල.
    Oi Oi :lol:
     
    • Haha
    Reactions: NRTG and dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    50,046
    75,981
    113
    ආශ්චර්යමත් රටක
    🥱
    දැන් බස් ජැක් රැල්ල වගේ ගණිකා නිවාස වටලන රැල්ලක් එයි.
    එකේදී කොම්බුවේ නිව්ස් වල දෛනික ව වටලපු ගණිකාවන් ගණන, උන්ගෙන් කීදෙනෙක් ට AIDS ද , කීදෙනෙක් ට අනිත් ලෙඩද කියලා සවිස්තර විස්තරයක් දෙයි.
    ඊට පස්සේ පාරේ ඉන්න වයසක ගෑනුන්ගෙන් ගණිකා නිවාස වටලන එක ගැන අහ අහ යයි.
    උන් හොද වැඩක් කිව්වම අහයි NPP එකෙන් ගණිකා වෘතිය නීතිගත කරන එක ගැන මොකද හිතන්නේ කියල..
    දැන් NPP එකේ එක මිටට රැඩිකල් ගෑනු සෙට් එක ගෙන්නලා ගණිකා වෘතිය ගැන විවාද තියයි.
    උන්ගෙන් වචනයක් එහෙ මෙහෙ වෙලා දෙයක් කියවුනොත් හාමුදුරු සෙට් එක පාරට බහි. npp එකේ උන්ට ඕනේ මේ රට කන්න කියල.

    බයියො රෙදි කපාගෙන ලේස්ති වෙන කාලෙ

    මහගෙන ඇඳගන්න 🫢
     
    • Like
    • Haha
    Reactions: NRTG and dilann

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,651
    5,208
    113
    පොලිසි වලට නඩු නැති උනම කරන්න තියෙන ලේසිම වැඩේ.
     
    • Like
    Reactions: NRTG