SpaceX Falcon Heavy Second Launch - Watch LIVE

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවේ වේලාවෙන් හෙට (අප්‍රේල් 12 සිකුරාදා) උදේ 7.05ට



    ෆර්ස්ට් ස්ටේජ් (සයිඩ් බූස්ටර්ස්, සෙන්ටර් කෝර්) රිකවරි බලාපොරොත්තුවන්න. :love::love:

    2018 පෙබරවාරිවලදි ඩමී පේලෝඩ් (ටෙස්ල රෝඩ්ස්ටර්) එකත් එක්ක කරපු පලවෙනි ටෙස්ට් එකෙන් පස්සෙ කරන දෙවෙනි ෆැල්කන් හෙවි ලෝන්ච් එකයි මේක (සහ පලවෙනි කමර්ශල් ෆ්ලයිට් එක)

    කස්ටමර් : ඇරෑබ්සැට්
    පේලෝඩ් : ඇරෑබ්සැට්-6A

    SpaceX ඔෆිශියල් යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලෝකෙ කොහේ හිටියත් තමන් ඉන්න ටයිම් සෝන් එකට අදාලව ලෝන්ච් ටයිම් එකට ලයිව් බලන්න පුලුවන් වෙලාව දැනගන්නත් පුලුවන්, රිමන්ඩර් සෙට් කරන්නත් පුලුවන්.:D:yes:
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83