[***Special***] Udemy Course Downloader

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,347
    15,229
    113
    Valhalla
    අපේ Udemy account ඒකේ තියෙන enrolled courses , direct download වීදියට බාගන්න පූලුවන් free tool ඒකක් ගැන කියන්න ආවේ..
    අද කිරියේදි මං දාපු ත්රඩෙකට රිප්ලයි ඒකක් විදිහට @dinuka322 සහෝ මේ ගැන කියලා තිබ්බේ..
    හොයලා බලද්දි කතාව ඇත්ත..100%ක් ම සාර්ථකයි..video quality ඒක පවා අපිට තෝරලා complete course ඒකම බාගන්න පුලුවන්..
    ඒ් විතරක් නෙවේ..ඒක සැරේ multiple courses බාන්න පුලුවන්...;)
    මෙතනින් ගිහින් උබලට අදාල version ඒක බාගෙන account ඒකෙන් log වෙලා බලහන්..පට්ටම ටූල් ඒක.

    *කිරිිිිිියේ කලින් මං දැක්කා මෙ courses වලින් ගේමක් ගහගන්න හැටි ඒක්කම desirecourse.net,udemydownload.com වගේ complete courses , torrent download කරගන්න පුුුුුුුලුවන් sites වගයක් ගැන සුපිිිිිිරියට කිිිිියලා දීලා තිිිිිියෙනවා...ඒ් සහ‌ෝටත් ගොඩක් ස්තූතියි. පොඩ්ඩක් හොයලා බලන්න ඒ thread ඒකත්

    Happy Learning!
    😎💓

    ++ + මං කිව්ව thread ඒක හම්බුනා.මෙතනින් :yes:
     
    Last edited: