Spell Binder S01

Avatar998

Well-known member
  • Dec 16, 2014
    2,465
    2,647
    113
    Pandora
    උඹලගෙ හොදට වැඩ කරනවද?

    fHFB4GP.png
     
    • Like
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    442
    63
    මේව කරප්ට් වෙලා නෑ 😅 මගෙ කම්පියුටර් එකේ දෝෂෙ තිබිල තියෙන්නෙ
    අනිත් ෆිල්ම් ප්ලේ වෙද්දි මේක විතරක් ප්ලේ නොවී තිබිල තියනේනෙ මේ වීඩියෝස් අප්ලෝඩ් කරල තියෙන්නෙ 50fps වලින් නිසා
    හැබැයි ඉතිං 1080 කිව්වට 720 වගේ නිකං නේද.. 😁