Spotify සල්ලි දීල යූස් කරන එක තේරුමක් නැත. ඇයි කියල දන්නවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    805
    884
    93
    වරෙන් ඇතුලට ඇයි කියල කියල දෙන්න.

    දැන් ලංකාවට දුන්නට බන් ඕක සල්ලි දීල යූස් කරන එක තේරුමක් නෑ. උබට සල්ලි අවුලක් නැත්නම් ගෙවල යූස් කරපන් රු පන්සිය ගානක් කියන්නේ පොඩි ගානක්නේ.

    මම කියන්න ආවෙ මේකයි.

    දැන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් mod කරපු apps තියෙනව ගින්නක් නැතුව ඇඩ්ස් නැතුව වැඩ කරනව.

    දැන් උබල කියයි ඕව ටිකකාලයයි බන් උන් ඔය හොර අල්ලනව කියල.

    උන් ඔය හොරට යූස් කරන සීන් එක දැනගෙනත් ඒව හදන්නෑ බන්. ඒ උන්ගෙම වාසියට. මොකද හොරට යූස් කරන එකා උනත් හොරට යූස් කරද්දි song play count එක වැඩි වෙනව. ඒකෙන් උන්ටමයි හොද. ඒ නිසා මලාට ඕව හදන්නෑ.

    මෙන්න මේ සයිට් එකෙන් අරන් දාගෙන යූස් කරන්න.

    https://moddroid.com/
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    805
    884
    93
    premium ගත්තම හම්බෙන features අඩුවක් නැතුව ඔව්වයින් හම්බෙනවද?
    Premium තමයි බන්.

    adh lankata rs.500 da? aparade man 11.9$ gewala lankawe use kale :(
    ඕකෙ තියෙන එක අරන් නිකන් යූස් කරපන් deezer එකත් තියේ. උබ පේ කරල ගන්නවනම් 500ගානක් යන්නේ. එහෙ නැත්නම් යාලුවො කීපදෙනෙක් සෙට් වෙලා ෆෑමිලි එකක් අරගිනන් එතකොට එකෙක්ට රු 200කින් වගේ ෂේප් උන හැකි.
    ------ Post added on Feb 24, 2021 at 2:32 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    805
    884
    93
    oka apith dannawa bn
    e unatata oma karanna epa....
    kisi deykk lnkwata denne naththe okyy....

    family ekk ganinn 6 k ekathu wela 140 k wage maseta watenne
    උබනේ මට ඕක කිව්වේ? තෑන්ක්ස් ආ..

    owa dagatta wage newei, phone eke tiana files hama ekama owa hadana ewunta access karanna puluwn. trust ekak tianwada?
    ඔය අයින් කරපු ෆෝන් එකකට දාගනින් මචං. වාහනේ යද්දි ඔෆිස් එකේදි සිංදුවක් අහත හැකි ගේමක් නැතුව. මම දාගත්ත අවුලක් උනොත් කියන්නම්.
    ------ Post added on Feb 24, 2021 at 2:35 PM
     

    SLCyberKing

    Junior member
  • Feb 9, 2019
    76
    40
    18
    ebay eken Spotify aran mn nam use karanne dn aragena 2y wage wenawa thama weda. nikan virus 4n ekata da ganne nethuwa podi ganak dila ganna eka hodai.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    742
    406
    63
    වරෙන් ඇතුලට ඇයි කියල කියල දෙන්න.

    දැන් ලංකාවට දුන්නට බන් ඕක සල්ලි දීල යූස් කරන එක තේරුමක් නෑ. උබට සල්ලි අවුලක් නැත්නම් ගෙවල යූස් කරපන් රු පන්සිය ගානක් කියන්නේ පොඩි ගානක්නේ.

    මම කියන්න ආවෙ මේකයි.

    දැන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් mod කරපු apps තියෙනව ගින්නක් නැතුව ඇඩ්ස් නැතුව වැඩ කරනව.

    දැන් උබල කියයි ඕව ටිකකාලයයි බන් උන් ඔය හොර අල්ලනව කියල.

    උන් ඔය හොරට යූස් කරන සීන් එක දැනගෙනත් ඒව හදන්නෑ බන්. ඒ උන්ගෙම වාසියට. මොකද හොරට යූස් කරන එකා උනත් හොරට යූස් කරද්දි song play count එක වැඩි වෙනව. ඒකෙන් උන්ටමයි හොද. ඒ නිසා මලාට ඕව හදන්නෑ.

    මෙන්න මේ සයිට් එකෙන් අරන් දාගෙන යූස් කරන්න.

    https://moddroid.com/
    kohomada puthe mod ekaka backdoor ekak thibboth... nikan puke araganna puluwan
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    395
    270
    63
    Oya spotify lankawata awa kiyala fb eke ke gahana un ekekwath oka salli walta ganne ne kunu sinhalu :lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,119
    4,246
    113
    කාගෙවත් සින්දු අහන්න සල්ලි ගෙවන්නේ නැහැ. තොපේ සින්දු අහන්න ඕන නම් අපිට ගෙවපිය :lol::lol:
     
    • Haha
    Reactions: Dr.Amdan