Spotify සල්ලි දීල යූස් කරන එක තේරුමක් නැත. ඇයි කියල දන්නවද?

hesian99

Well-known member
  • Jul 17, 2020
    650
    824
    93
    හදෙන්
    e unata mod wala prashna tynw machng godak owage athule wena leda tynw mod kale kohoma dektd kynn bahane hoda mod tynw anika tamai ganna puluwan deyak salli dila ganna eka watinawa machng hama ekama ohoma karanna giyoth companies artist la watenw un watunahama sindu ahanna wena ekat adu wei
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    4,547
    1,424
    113
    tracing Geo-location.. ... ...
    Mama nam download karagena paduwe use karanna oni hinda gaththa. Kalin elakiri eke ekekgen Aran thibbe eka tika kalekin kelauna. Horata gaththama eka eka leda. Owa Hoya Hoya inna welawak thiyei nam kamak na. Ita wada meka lesi.
     

    sarcasm

    Active member
  • Jun 4, 2017
    151
    105
    43
    මාස දෙකකට පසු:

    අම්නේ යාම්ලුවම්නේ මම්ගේ ෆොම්න් එකට රැම්සම් වෙම්යා ඇම්විත් අම්කවුම්ට් සේම්රම හැම්ක් වෙම්ලා. මේම්ක ගොම්ඩ දාම් ගම්න විම්දියක් කිම්යම්නකෝ .
     
    • Haha
    Reactions: Aki992

    CYNE

    Active member
  • Sep 29, 2018
    151
    37
    28
    මන් ස්ටුඩන්ට් එක ගන්න හිතාගෙන ඉන්නේ. මරදාන ටෙක් එක තියෙනවා ලිස්ට් එකේ. ගාල්ල එක නෑ. රික්වෙස්ට් එකක් දැම්මා ඇඩ් කරන්න කියලා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    14,948
    13,990
    113
    Wakanda

    Spotify kiyanne mokak da​

    sindu ahanna youtube tiyenne​


    Mokakda ban oke wenasa? Utube walata wada
    ඒකෙන් ඇහුවම පොෂ්
    නැත්තන් හිගන සොන්නලයෙක්
    සිංදු ඇහුවට බෑ ක්ලාස් එක මේන්ටේන් කරන්නත් එපැයි හ්ම්
     
    • Haha
    Reactions: Tanto

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    244
    329
    63
    ඒකෙන් ඇහුවම පොෂ්
    නැත්තන් හිගන සොන්නලයෙක්
    සිංදු ඇහුවට බෑ ක්ලාස් එක මේන්ටේන් කරන්නත් එපැයි හ්ම්
    පොශ් වෙන්න ඩොලර් ගෙවන්න එපා යකූ රට ගැන හිතපන්
     
    • Haha
    Reactions: Tanto and supun_sg