Spotify සල්ලි දීල යූස් කරන එක තේරුමක් නැත. ඇයි කියල දන්නවද?

sherek

Well-known member
  • Sep 4, 2017
    166
    299
    63
    සින්දු අහන වෙලේ පොඩ්කාස්ට් එකක් අහපල්ලා සිහලුනේ. මොනා හරි දෙයක් ඉගන ගන්ඩ හරි පුලුවන්.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    231
    285
    63
    හයි කොලිටි සින්දු අහන්න පුලුවන් බන්...උබ ගූගල් එකෙන් බාගත්ත සින්දුයි අරකේ සින්දුවකුයි අහද්දී උබට වෙනස තේරෙයි
    high quality music ona nam Apple music tama. patta quality, unge stream wenne high fidelity music. spotify ekata wada maru. spotify wala maru playlists tiyenawa, share karanna puluwan.
     
    • Like
    Reactions: Dexter011