යලුවනේ දැනගන්න දෙයක් තියනවා..
සාමන්යයෙන් ලන්කාවට එනකොට ලීටර 1.5 මත් පැන් ගෙන්න පුලුවන්නෙ.. ඉට අමරතරව ගෙනවනම් බදු ගෙවන්න ඔනෙ..
පල්ලෙහයින් තියෙන්නෙ රටින් පිටව හිටිය කාලයට අනුව ලැබෙන බදු සහනය
https://www.customs.gov.lk/personal/travellers/
මම ඉන්නෙ ඕකෙ C ඛාන්ඩයේ.. මම එනකොට විස්කි බොතල් 3ක් ගෙන්න හිතගෙන ඉන්නව..
එතකොට ලිටර් 1.5 නොමිලෙ බදු රහිතවයි.. ඉට වැඩි ටිකට බදු වදිනවනෙ.. මට එ වදින බඩු ටික උඩ දාලා තියන එකෙන් කපෙනව නේද??
දන්න කෙනෙක් පහඩිලි කරන්න මන් විස්කි ලිටර් 3ක් ගෙනවොත් බදු වදිනවඩ..
තව ලංකාවට සිගරට් ගෙන්න බැ නේද කොහෙත්ම?
දන්නෙ නැත්නම් bump එකක් දාගෙන යන්න.