Sri Lanka Through A Foreigner’s Perspective: 10 Weird Things

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    25,548
    1,046
    113
    මාත් ඉන්ටර්නෙට් එකේ දාගෙන හොයනවා කව්ද කියලා.. :baffled:

    කවුරැ කිව්වා? :sorry::eek:

    ඔය මනුස්සයා ෂුවර් එකට ගංජා සුරුට්ටුවක් ගහලා හිතෙන හිතෙන ඒවා මෙතන කොටලා අපිට කොලොප්පං කරනවද කොහෙද බන්.:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,468
    113
    මහපොලව.....
    ඔය මනුස්සයා ෂුවර් එකට ගංජා සුරුට්ටුවක් ගහලා හිතෙන හිතෙන ඒවා මෙතන කොටලා අපිට කොලොප්පං කරනවද කොහෙද බන්.:angry:
    පල පොලොස් කොට්ටෝරුවෝ යන්න.......:angry::angry::angry::angry:

    https://en.wikipedia.org/wiki/Grey_alien
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,732
    1,056
    113
    MaHaRaGaMa
    අඩේ මේ කියලා තියෙන විදිහට නම කියලා ටිකට් ගන්න, බහින බස් හෝල්ට් වල නම ගහලා බෝඩ් එකක් ගහලා තියෙනවනම් කාට උනත් ලොකු උදව්වක්. .
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,599
    323
    83
    ස්වීඩන් වගේ රටවල කෙල්ලො පට්ට කැමතියි බන් ලංකාවට. බලපන් අපේ උන්ගෙ මොන වැරදි තිබ්බත් ඒව වැරදි විදිහට නෙමේ එයා දකින්නෙ. එහෙම තමා කෙල්ලො ඉන්න ඕනෙ. බීච් එකක් පැත්තෙ ගියොත් ඇති තරම් ඉන්නව ඔය වගේ කෙල්ලන්ව දාගත්තු අපේ කොල්ලො. උන්ගෙ ජීවිතේ ඉතින් ගොඩම තමා. මේ කෙල්ලො පට්ටම කැමතියි අපේ කොල්ලන්ට.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,224
    485
    83
    ස්වීඩන් වගේ රටවල කෙල්ලො පට්ට කැමතියි බන් ලංකාවට. බලපන් අපේ උන්ගෙ මොන වැරදි තිබ්බත් ඒව වැරදි විදිහට නෙමේ එයා දකින්නෙ. එහෙම තමා කෙල්ලො ඉන්න ඕනෙ. බීච් එකක් පැත්තෙ ගියොත් ඇති තරම් ඉන්නව ඔය වගේ කෙල්ලන්ව දාගත්තු අපේ කොල්ලො. උන්ගෙ ජීවිතේ ඉතින් ගොඩම තමා. මේ කෙල්ලො පට්ටම කැමතියි අපේ කොල්ලන්ට.

    උඹ නං...

    :angry::angry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    9,235
    1,223
    113
    5. වොඩ්කා බෝතල් වලින් වතුර බීම



    මේක නම් ලංකාවට එන විදේශිකයන්ට නිතරම දකින්න ලැබෙන දෙයක්. මට ලැබුණු අත්දැකීම ඔබට කියන්නම්. නිකමට හිතන්න ඔබ ඉන්නේ ට්‍රැෆික් එකකට මැදි වෙලා කියලා. ඔබ ඉන්න ත්‍රී වීල් එකේ රියදුරා එක පාරටම සීට් එක අස්සෙන් වීදුරු බෝතලයක් ඇදලා ගන්නවා. හොඳට බැලුවාම ඒක වොඩ්කා බෝතලයක්. ටිකක් වටපිට බලලා මිනිහා උගුරු හත අටක් බෝතලේටම කට තියලා බීගෙන බීගෙන යනවා. මම මුලින්ම මේ වගේ දෙයක් දැක්කම මාව හොල්මන් වුණා. එළිමහනේ ප්‍රසිද්ධ තැන් වල සැර මත්ද්‍රව්‍ය පානය කරනවා නෙවෙයි කියන එක එක පාරටම තේරුම් ගන්න ටිකක් අපහසුයි.

    බලාගෙන යද්දී මේකත් ලංකාවේ මිනිස්සුන්ට හරිම සාමාන්‍ය දෙයක්. මද්‍යසාර බෝතල් වල තමයි වැඩි දෙනා බොන්න වතුර දාගෙන යන්නේ. විශේෂයෙන්ම කන්තෝරුවකට දවල් කාලයේ ගියොත් බලාගන්න පුළුවන් හැමෝම වැඩ කරන මේසේ උඩ අරක්කු, වොඩ්කා, බ්‍රැන්ඩි බෝතල් තියාගෙන ඉන්නවා. සැරින් සැරේට වැඩ කරන අතරේ බෝතලෙන්ම බොනවා. (මතක් වෙද්දීත් හිනා) ලංකාව ඔවුන්ටම ආවේණික ගති සිරිත් තියෙන අමුතු රටක් වුණත් වැඩ කරන වෙලාවට සැර මත්ද්‍රව්‍ය පානය කරන රටක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ටිකක් වෙලා යනවා.

    හැබැයි ඔවුන්ගේ මේ පුරුද්ද ඇත්තටම අපි අගය කළ යුතුයි. ඔවුන් මේ විදිහට වීදුරු බෝතලයක වතුර ගේන එක නිසා ප්ලාස්ටික් වතුර බෝතල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒක පරිසර දූෂණය අඩු කරන්න විශාල වශයෙන් දායක වෙනවා ඇති.


    මේක පට්ට:rofl: