Spinning wicket in lucknow Nz boys
------ Post added on Jan 31, 2023 at 9:49 AM

------ Post added on Jan 31, 2023 at 9:49 AM
mokadda bn e channel eka? ohoma channel ekak tiyenawa da?Spinning wicket in lucknow Nz boys
View attachment 196037
------ Post added on Jan 31, 2023 at 9:49 AM
These bastards are trying to bring that mofo Asantha De Mel again as the chief selector. මේක සිද්ධ වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල මිනී පෙට්ටියෙ අන්තිම ඇණෙත් ගැහුවා වගේ තමයිhttps://www.espncricinfo.com/story/...rge-of-a-selection-committee-shake-up-1356375
Sri Lanka on the verge of a selection committee shake-up
Sri Lankan government's National Sports Selection Committee is set to meet on January 30 to take a final call
Yep peo tv 140 dialog eketh athi. These days ILt20 league is broadcastingmokadda bn e channel eka? ohoma channel ekak tiyenawa da?![]()
බංගලියන්ට ලැජ්ජාවකුත් නෑ,, හතුරුසිංහට ලැජ්ජාවකුත් නෑHathurusingha returns as Bangladesh men's team head coach
https://www.espncricinfo.com/story/...-team-as-russell-doming-s-replacement-1356731
පොරව පත්කරලද??අන්න ශානකව අයින් කරලා "ජෙෂ්ටයෙක්ව " captain කරලම team එකට ගෙන්න යනවලු අර්ජුනගේ අලුත් selection panel එක
අලුත් selection commitee එකක් එනවා ඊලග සතියේ .. අර්ජුන තමා sports ministry එක පැත්තෙන් selection commitee එක approve කරන්න ඕනේ .. ඌට ඕනේ විදියට නැටුවේ නැති නිසා ප්‍රමෝදයගේ commitee එක approve කරේ නෑ මේ අවුරුද්දට..අලුත් commitee එකට උගේ කුක්කෙක් දාගනි දැන් ..ඒ දාගෙන ලෝන්තමාල් හරි මැතිව්ස් හරි captain කරලම team එකට ගෙන සීන් එකක් යන්නේපොරව පත්කරලද??
වෙච්ච දේවල් එක්ක, වෙනසක් කරන්න එපැයි ඉතින්අලුත් selection commitee එකක් එනවා ඊලග සතියේ .. අර්ජුන තමා sports ministry එක පැත්තෙන් selection commitee එක approve කරන්න ඕනේ .. ඌට ඕනේ විදියට නැටුවේ නැති නිසා ප්‍රමෝදයගේ commitee එක approve කරේ නෑ මේ අවුරුද්දට..අලුත් commitee එකට උගේ කුක්කෙක් දාගනි දැන් ..ඒ දාගෙන ලෝන්තමාල් හරි මැතිව්ස් හරි captain කරලම team එකට ගෙන සීන් එකක් යන්නේ
2016 -2020 ක්‍රිකට් කාලම දාපු එවුන්ව ගෙනල්ල හරියන් නෑනේ ඒ කියල...වෙච්ච දේවල් එක්ක, වෙනසක් කරන්න එපැයි ඉතින්
එකනම් හරි. විනය එක්ක තදට ඉන්න පුළුවන් පොරක් වෙන්නත් ඕන.2016 -2020 ක්‍රිකට් කාලම දාපු එවුන්ව ගෙනල්ල හරියන් නෑනේ ඒ කියල...
Dan inna unta vinaya hondai da ban? dakkane Aus gihilla wechcha caseඑකනම් හරි. විනය එක්ක තදට ඉන්න පුළුවන් පොරක් වෙන්නත් ඕන.
පහුගිය කලේ නැතිම උනේ විනය
අර්ජුන නාහෙට අහන්නේ නැහැනේ බන්.Dan inna unta vinaya hondai da ban? dakkane Aus gihilla wechcha caseWorldcup year ekaka captain maru karala karanna yana eka nam could backfire neh.