sri lanka vs india

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    scripted වගේ නේද?
    gambling වලට සෙට් වෙන විදියට වගේ නේද සෙල්ලම් කරන්නේ?
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    කබ්බෝ ෆෝම් නොකර ඉන්න හලෝ

    අපේ උන් කවී ගී ශ්ලෝක ලියනවා බුකියා ට්‍රැක්ද මුන්ට . මේවා නිකං ලාහෙට පොල් කඩනවා වගේ
     
    • Haha
    Reactions: ruchira55