Sri Lankan Airline ටිකට් වලට ලක්ෂ ගණන් ගත්තට කෑමවත් හරියට දෙන්නෙ නෑලු..

shenat

Well-known member
  • May 13, 2007
    42,126
    60,441
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ෂ ගණන් හොර ගුහාවලට පුදල අඬල වැඩක් නෑ. ඌට තියෙන්නෙ පුලුවන් තරං කරපු බලු වැඩේ ගැන ඒ රටේ උන්ව දැනුවත් කරන්න.

    ඒ රටවල් වල වල වගේ කියල හොර ගුහාවලට සල්ලි දාන මිනිස්සු පව්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,965
    113
    උස්සන්ගොඩ
    එයාලයින් කේටරින්1ට ගියා දවසක්..අම්මෝ කෑවා කෑමක් බන් වගයක් කෑවා චීස් නාවල. පොඩි දොඩම් වර්ගයක් කෑවා ඒකත් පට්ට... සවුත් ඇෆ්‍රිකන් මහත්තයෙක් තමා ලොකුම චෙෆා එතන..
     
    lakmal999

    Active member
  • Apr 21, 2014
    249
    103
    43
    ලක්ෂ ගණන් හොර ගුහාවලට පුදල අඬල වැඩක් නෑ. ඌට තියෙන්නෙ පුලුවන් තරං කරපු බලු වැඩේ ගැන ඒ රටේ උන්ව දැනුවත් කරන්න.

    ඒ රටවල් වල වල වගේ කියල හොර ගුහාවලට සල්ලි දාන මිනිස්සු පව්.
    Uut horek ne me my3 ge nayek😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    20,696
    38,546
    113
    Kuwait-Galle
    එක පාරක් බඩගිනිවෙලා බත් දෙපාරක් ඉල්ලන් කැව. ඉල්ලපු ගමන් දුන්න හැබැයි. දැන් කොහොමද දන්නේ නැ..
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,373
    17,579
    113
    日本
    ලොල්..මම කිව්වේ ලංකාවට කෙලවෙලා තියෙන්නේ රටේම උන් නිසා.නැත්නම් කොහොමද වෙන රටකට දුන්නහම ඕවා හැදෙන්නේ.ලාභ ලබන්නේ..මේ වගේ සිම්පල් වැඩක්වත් ලංකාවේ උන්ට පිලිවෙලකට කරගන්න බෑ..ඕක චීනයට දුන්නනම් හදල ගන්නව ලස්සණට..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,106
    1,953
    113
    සෝමාලි මුහුදේ
    මම වැඩ කරන්නේ ට්‍රැවල් කම්පැනි එකක..එමිරේට්ස්..සින්ගප්පූරු..ශ්‍රී ලන්කන්..එයා ඉන්දියා..ඉස්සර ජෙට් එයාවේස්..තායි ස්මයිල් එයාවේස්..ඔය වගේ ගොඩක් ඒවගේ මම නිතර නිතර ගිහින් තියනවා..ශ්‍රී ලන්කන් එකේ ගුවන් යානාවල ඇතුලේ පිරිසිදුභාවය අඩුකම..යානාවල නඩත්තුව හරි නැතිකම වගේ ප්‍රශ්න තියනවා..ඒක ඇත්ත..ඔය කියන විදියට කෑම සම්බන්ධ යම් ප්‍රශ්නයක් තියනවා වෙන්න පුලුවන්..මම යන කිසිම අවස්ථාවක කෑම සම්බන්ධ ප්‍රශ්නයක් වෙලා නෑ..නමුත් වෙන්න පුලුවන්..මේ ශ්‍රී ලන්කන් එකේ යන අය මුලින්ම තේරුම් ගන්න ඕනි දේ තමයි මේක පාඩු ලබන එකක් බව..එතකොට පාඩු ලබන ගුවන් සේවෙක වෙන ඒවගේ පහසුකම් ලැබෙන්නේ නෑ..ඒක තේරුන් අරගෙනයි ඕකට නගින්න ඕනි..මම සින්ගප්පූරුවේ ඉදලා එද්දී ශ්‍රීලන්කන් ෆලයිට් එකක ආවා ඒක කොයි වෙලේ කඩන් වැටෙයිද දන්නේ නෑ..අවුරුදු 22ක් පරන එකක්..ඇතුලේ සීට් ඉරිලා..කේස් ගොඩයි..මම ආයේ කවදාවත් ඔය ගුවන් සේවේ යන්නේ නෑ කියලා එදා තීරණය කරා..ඕක පාඩු ලබන..බන්කොලොත් වෙච්ච රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවන එකක් නිසා ලොකු ටිකට් එකක් අරන් ඕකට නැගලා පස්සේ කෑගහලා වැඩක් නෑ..දන්නවනේ ලන්කාවේ වැඩ කෙරෙන විදිය..ඒක එක කාරණයක්

    අනික් කාරණය තමයි ලෝකේ හොදම ගුවන් සේවා කියලා සලකන එමිරේට්ස් වගේ ඒවගෙත් ප්‍රශ්න නැතුව නෙමෙයි..ඒක ඇතුලේ මිනිස්සුන්ට ඉල්ලපු කෑම හරියට දීලා නැතුව හෙන වලි යනවා මම ඕනිතරම් දැකලා තියනවා..අනික එමිරේට්ස් එහෙම කෲ එකේ ගෑනුන්ගේ මහන්තත්තකම දැක්කනම් ශ්‍රී ලන්කන් එකේ ගෑනු හොදයි කියලා හිතෙයි..මේ ලගදිත් මම ගෝ ප්‍රෝ එකෙන් වීඩියෝ කරා කියලා එමිරේට්ස් එකේ බැල්ලියක් සද්දයක් දැම්මා..මම එමිරේට්ස් එකේ යන්නේ.. ඕනි ගමනාන්තෙකට ෆ්ලයිට් තියනවා..ෆලයිට් ඔක්කොම අලුත්..පහසුකම් හොදයි.කෑමත් හොදයි..ඒ නිසා..නමුත් කෲ එක බල්ලෙකුට කාරියක් නෑ..ඒකේ පිරිමි අය හොදයි..ගෑනු තමයි ඔලුව උදුම්මගෙන ඉන්නේ..හැමෝම කියනවනේ ශ්‍රී ලන්කන් එකේ ගෑනු පාර්ට් දානවා උන්ගෙ හෙන ගනන් කියලා..ඒ ජීවිතේට ශ්‍රී ලන්කන් එකේ විතරක් ගිය උන්..මම මුහුණ දීලා තියන අත්දැකීම් ගත්තොත් ශ්‍රී ලන්කන් එකේ කෲ එක මට එමිරේට්ස් එකේ කෲ එකට වඩා හොදින් ප්‍රියමනාපව සලකලා තියනවා..ගොඩක් ගුවන් සේවාවල ගිය කෙනෙක් විදියට මට ඔය වගේ වීඩියෝ එකක් දැක්ක ගමන් දොස් කියන්න බෑ..අපි හොද නරක දෙකම දකින්න එපැයි..

    අනික් කාරණය මම ගිය මාසේ බැන්කොක් ගියා තායි ස්මයිල් එයාවේස් එකේ..අම්මෝ..ඒකේ දුන්න සැප..ඒක අලුතින් කොලඹ ආපු ෆලයිට් එකක්..දැන් එන්නේ නැද්ද කොහෙද..ඒක A320 එකක්..කෲ එකයි පයිලට් ලා ඔක්කොමයි කෙල්ලෝ..ඔක්කොම අවුරුදු විස්සෙ විසි දෙකේ උන්..පට්ට ලස්සනයි..එක පිරිමියෙක් හිටියේ නෑ කෲ එකේ..සැලකිල්ල උපරිමයි..උදේ එලි වෙද්දී කෲ එකේ කෙල්ලොත් එනවා අපි ෆොටෝ ගද්දී ඉර පායන සීන් එක ෆොටෝ ගන්න වින්ඩෝ වලින් එලිය බලාගෙන..නිකම් යාලුවෝ වගේ උනා..ඉන්ස්ටා අනම් මනම් ඔක්කොම ඉල්ල ගත්තා එතන හිටිය ලස්සනම කෙල්ල බලලා..කොළඹින් පාන්දර 1ට ගියේ..ටේක් ඕෆ් කරාට පස්සේ ඉක්මනට කෑම දීලා ෆලයිට් එකේ ඔක්කොම ලයිට් හොදටම ඩිම් කරලා කෲ එකේ කෙල්ලොත් බ්ලැන්කට් පොරවගෙන මිනිස්සු නැති සීට් වලට ඇවිල්ලා නිදාගත්තා කියහන්කෝ..මම ජීවිතේට දැකලා තිබ්බේ නෑ එහෙම සිද්දියක්..ෆ්ලයිට් එකේ සෙනග හිටියෙම නැති තරම්..සීට් ගොඩක් හිස්..ඒක නිසා එහෙම කරා වෙන්න ඇති..කොහොමත් මම එකියක්ව ඇහැරවල තමයි බ්ලැන්කට් එකක් ඉල්ලගත්තේ..ඒකි කිව්වා අන්න අර උඩ තියනවා ගන්න කියලා..ටික වෙලාවකින් මුලු ෆලයිට් එකේම ඇහැරලා හිටියේ මමයි පයිලට් කෙල්ලොයි විතරයි..ඒක ජීවිතේට අමතක වෙන්නේ නැති ගමනක්..

    නිතරම ගුවන් සේවා වල යන කෙනෙක්නම් ඕවට ලොකුවට කේස් දාගන්නේ නෑ..හොදට පහසුකම්..සහ කෑම ඕනි එකෙක් එමිරේට්ස් කටාර් වගේ එකකට නගින්න ඕනි..කෲ එකේ සැලකිල්ල සහ ඔක්කොම සුපිරියට ඕනිනම් සින්ගප්පූරු ජපන් වගේ ඒශියන් ගුවන් සේවෙකට නගින්න ඕනි..නිකම් බොරුවට ලංගම බස් එකකට නැගලා ඒසී නෑ කියලා කෑ ගහලා වැඩක් නෑනේ..ඒකයි මගේ අදහස..
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    600
    753
    93

    මෙතන බුවා කියනවා නේ වෙන ඔප්ෂන් තිබ්බේ නැහැ Sri Lankan විතරයි තිබුනේ කියලා.
     
    Dreko Phoenix

    Active member
  • Oct 23, 2020
    235
    223
    43
    Hogwarts
    petrol?

    Come On Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: Arumbaya De Almeida