SSD එකක් අඩුවට ගන්න තැනක්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    2,717
    4,838
    113
    SSD එකක් අඩුවට ගන්න තැනක් දන්නවද? Kingston 120GB (Sata) එකක් ගන්න බැලුවේ. Neoview එකේ 10,500 යි.
    daraz එකේ 6,490 ට දාලා තියෙනවා. ikman එකේ 4990 දාලා තියෙනවා ඒත් ෂුවර්ද දන්නේ නැහැ. අඩුවට ගන්න පුලුවන් විශ්වාසවන්ත තැනක් තියෙනවනම් කියන්න.

    Neoview
    daraz
    ikman
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,717
    4,838
    113
    Neoview එකේ 10,500 යි 120GB. buykorea එකේ ගණන් දාලා නැහැ

    ළඟදී SSD එකක් ගත්ත කෙනෙක් ඉන්නවානම් තැනයි ගානයි කියන්න
     
    • Like
    Reactions: NRTG

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,799
    1,795
    113
    අම්මගෙ ඔඩොක්කේ
    SSD එකක් අඩුවට ගන්න තැනක් දන්නවද? Kingston 120GB (Sata) එකක් ගන්න බැලුවේ. Neoview එකේ 10,500 යි.
    daraz එකේ 6,490 ට දාලා තියෙනවා. ikman එකේ 4990 දාලා තියෙනවා ඒත් ෂුවර්ද දන්නේ නැහැ. අඩුවට ගන්න පුලුවන් විශ්වාසවන්ත තැනක් තියෙනවනම් කියන්න.

    Neoview
    daraz
    ikman
    120gb Sata SSD එකක් 10ක් වෙන්නේ නෑ මචන්. උඹ මේ බලලා තියෙන්නේ M.2 එක.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,862
    1
    41,664
    113
    SSD එකක් අඩුවට ගන්න තැනක් දන්නවද? Kingston 120GB (Sata) එකක් ගන්න බැලුවේ. Neoview එකේ 10,500 යි.
    daraz එකේ 6,490 ට දාලා තියෙනවා. ikman එකේ 4990 දාලා තියෙනවා ඒත් ෂුවර්ද දන්නේ නැහැ. අඩුවට ගන්න පුලුවන් විශ්වාසවන්ත තැනක් තියෙනවනම් කියන්න.

    Neoview
    daraz
    ikman
    පෙරේදා මේක ගත්තා 5662යි

    https://www.daraz.lk/products/western-digital-wd-ssd-120gb-240gb-480gb-25high-speed-ssd-sata-30-for-laptop-dekstop-i126445135-s1054284676.html
     
    • Like
    Reactions: NRTG

    Rude boy

    Active member
  • May 25, 2013
    292
    100
    43
    Wd Kingston ganna epa ewa okkoma original nevei lexar wage ekak ganna hoda speed ekak thiyenawa aduwata hoyala ssd performance adu wadak na read write speed eka balala ganna
     
    • Like
    Reactions: AnuradhaRa

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,145
    5,092
    113
    අඩුවට තියෙන හුත්තවල් ඔක්කොම බාගෙයක් ෆුල් උනාම නිකම් හාර්ඩ් ගානට වැටෙනවා
    Samsung / Intel / Corsair / Westerndigital-black-blue/PNY / Twinmos / Micron / Hynix / Klevv / ( kinstron - uinity palsa only)/TEAM වගෙ එකක් ගනින්,


    hama brand ekema slow series enawa game storage wage karanna, ewa os drive ekata dammama pattama slow

    godak ewa fake ewa thiyenne,

    Kinsxxxxx/OCPC lite / lite huttawal arawa mewa ganna epa,,,, bota pasu thawenna wei,,,||

    mama kadeyak karana nisa kiyanne
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,062
    4,485
    113
    Mind Palace
    SSD එකක් අඩුවට ගන්න තැනක් දන්නවද? Kingston 120GB (Sata) එකක් ගන්න බැලුවේ. Neoview එකේ 10,500 යි.
    daraz එකේ 6,490 ට දාලා තියෙනවා. ikman එකේ 4990 දාලා තියෙනවා ඒත් ෂුවර්ද දන්නේ නැහැ. අඩුවට ගන්න පුලුවන් විශ්වාසවන්ත තැනක් තියෙනවනම් කියන්න.

    Neoview
    daraz
    ikman
    කුරුණෑගල nex එකෙන් ගන්න life time warranty
    https://www.nexlanka.com/index.php?route=product/category&path=170_158
     
    • Like
    Reactions: NRTG