SSD මෙහෙම ලෙඩ දෙනවා ද? ඔයාලටත් මේ වගේ වෙලා තියෙනවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    5,443
    11,656
    113
    සති තුනක් විතර PC එක on කරලා වැඩ කරේ නෑ. ඉඳලා හිටලා දවසක් දැම්මට ලොකු වෙලාවක් වැඩ කරේ නෑ. අද බලනකොට අමාරුවෙන් අටවගත්ත php site එකක files ටික htdocs එකේ නෑ. ඒ මදිවට හදපු database එකත් නෑ. Xampp එකේ වෙනසක් කරා මතකෙකුත් නෑ. SSD මේ වගේ ලෙඩ දෙනවා ද? දැන් ඉතින් ආයේ හදපංකෝ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    32,554
    201,337
    113
    Colombo, Sri Lanka

    නැහැ මම ගාව SSD තුනක් තියනවා. කවදාවත් එහෙම වෙලා නැහැනේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,443
    11,656
    113
    Ehema wennanam Bohoma adu chance ekak thiyenne machan
    NVME wala nam Free storage more than 25% thiyaganna kiyala recommend karanaawa
    හපොයි මගේ GB 5i free එහෙනම් එක වෙන්න ඇති අවුල

    SSD scan කරල බලන්න errors පෙන්වනවද කියල.
    එහෙම අවුලකුත් නෑ
    ------ Post added on Sep 21, 2022 at 5:22 PM

    me wenakan ehema wela na, oya kiyanakan wena ayata una kiyala ajalath na.

    oyage ssd eke brand model kiyanna puluwanda?
    hikvision
    ------ Post added on Sep 21, 2022 at 5:24 PM
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    32,554
    201,337
    113
    Colombo, Sri Lanka
    හපොයි මගේ GB 5i free එහෙනම් එක වෙන්න ඇති අවුල

    එහෙම අවුලකුත් නෑ
    ------ Post added on Sep 21, 2022 at 5:22 PM

    hikvision
    ------ Post added on Sep 21, 2022 at 5:24 PM
    අපෝ Hikvision නම් ජරාව මචන් මගේ ගාව pen drive එකක් තියනවා සමහර වෙලාවට write කෙරුවට write වෙන්නේ නැහැ. වෙන PC එකක දාලා බැලුවම ෆයිල් එක මිසින්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    3,597
    6,820
    113
    Malfoy Manor, Wiltshire, England.
    hikvision
    ------ Post added on Sep 21, 2022 at 5:24 PM
    ekane bn. owage brand gannama epa.
    ssd nam samsung, crucial, kioxia wage brand ganna puluwan hama welema.

    mama meke unta kata kadenakan kiyanawa, ko ganan ganne nane. anthimata data valata wena damage eka, aluthen ganna yana cost, use karana duration eke ena slowness, crashesh okkoma gaththama rupiyal 6000k 7000k or even 10k wadiyen dila hoda ekak gaththanam oya prashna monawath na
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,443
    11,656
    113
    හික්විෂන් අවුල් කියලා මමත් අහලා තියෙනවා.
    අපරාදේ මම අහුවුනා ඒ දවස්වල SSD ගණන් යන්න පටන්ගත්තා මුල්ම කාලේ බලපු අනිත් තැන්වල තිබ්බේ නැති හින්දා තිබ්බ එකම තැනින් ගත්තා

    ekane bn. owage brand gannama epa.
    ssd nam samsung, crucial, kioxia wage brand ganna puluwan hama welema.
    කියලා වැඩක් නෑ ඉතින්. ඒ දවස් වල ssd හොයා ගන්න තිබ්බේ අඩුවෙන් තව ගණන් යයි කියලා හම්බෙච්ච එක ගත්තේ.එච්චර හිතුවේ නෑ. කලින් මේ වගේ ඕනම file එකක් මෙහෙම වෙලා නැත. මේ වගේ සිරියස් කේස් එකක් වුණාම තමයි තේරෙන්නේ. වෙන එකක් දා ගන්නකන් ඕනි files ටික HDD එකට copy කරගන්නවා
    ------ Post added on Sep 21, 2022 at 6:01 PM

    අපෝ Hikvision නම් ජරාව මචන් මගේ ගාව pen drive එකක් තියනවා සමහර වෙලාවට write කෙරුවට write වෙන්නේ නැහැ. වෙන PC එකක දාලා බැලුවම ෆයිල් එක මිසින්
    හපොයි
    ------ Post added on Sep 21, 2022 at 6:02 PM

    write karanna puluwan cycle gaana adu athi bn. mageth 70% heath eka C ekata daala tiyena ssd eke.
    Crystaldisc info eke num awulak pennane na. SSD eke Honda kama thamai itin
    ------ Post added on Sep 21, 2022 at 6:04 PM
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and Amila llll

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,443
    11,656
    113
    හිකෙනව .....

    ඔය බ්‍රෑන්ඩ් ගන්න එපා බන්. නමේ හැටියටම වැඩේ වෙලා නේද දැන්.. හිකෙන විශන් කෙටිකරල නම දාල තියෙන්නෙ.

    හිකුන නෙහ් ??
    ආයේ ගන්නේ නෑ. ඒ වගේ තමයි 😂 . තාම පටන්ගත්තා විතරයි ඉස්සරහට තමයි ඉතුරු ටික 😅
     
    • Like
    Reactions: NRTG

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,198
    1,039
    113
    Kandy
    සති තුනක් විතර PC එක on කරලා වැඩ කරේ නෑ. ඉඳලා හිටලා දවසක් දැම්මට ලොකු වෙලාවක් වැඩ කරේ නෑ. අද බලනකොට අමාරුවෙන් අටවගත්ත php site එකක files ටික htdocs එකේ නෑ. ඒ මදිවට හදපු database එකත් නෑ. Xampp එකේ වෙනසක් කරා මතකෙකුත් නෑ. SSD මේ වගේ ලෙඩ දෙනවා ද? දැන් ඉතින් ආයේ හදපංකෝ

    Matath ohoma una Android project ekaka file loss wela thibba . SSD eka Samsung Evo 970 ekak :oo: :oo: habai ekaparai une aya une na
     
    • Like
    • Wow
    Reactions: NRTG and B.Chat