SSD මෙහෙම ලෙඩ දෙනවා ද? ඔයාලටත් මේ වගේ වෙලා තියෙනවා ද?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    6,415
    8,088
    113
    Dubai, UAE
    සති තුනක් විතර PC එක on කරලා වැඩ කරේ නෑ. ඉඳලා හිටලා දවසක් දැම්මට ලොකු වෙලාවක් වැඩ කරේ නෑ. අද බලනකොට අමාරුවෙන් අටවගත්ත php site එකක files ටික htdocs එකේ නෑ. ඒ මදිවට හදපු database එකත් නෑ. Xampp එකේ වෙනසක් කරා මතකෙකුත් නෑ. SSD මේ වගේ ලෙඩ දෙනවා ද? දැන් ඉතින් ආයේ හදපංකෝ
    කොච්චර කල් ද පාවිච්චි කරලා???
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,109
    1
    22,894
    113
    Developer කෙනෙක් කියන්න තරම් level එකක නෑ 😅
    ආයෙ අහුවෙන්නැතුව බඩුවක් ගන්නවනම් අදාල ක්ෂේත්‍රයේ research and development කරන company එකක බඩු ගන්න. ගාන ටිකක් වැඩී.
     
    • Wow
    Reactions: B.Chat

    krizta

    Well-known member
  • Nov 9, 2007
    16,877
    2,541
    113
    52
    400 : Bad Request
    Apo ow wela tiyenava.. users la complain karala tiyenava file missing wenava kiyala..
    api hoyagatta oka wenne tika kalayak power on (sata 2.5") or m.2 ekak tibba ekak over heat una nisa kiyala..
     
    • Wow
    Reactions: B.Chat

    KalyanaMithra001

    Active member
  • Aug 25, 2018
    205
    232
    43
    ඕක SSD වල අවුලකින් වෙනවා නෙවේ. වින්ඩෝස් OS එකේ පොඩි පොඩි අවුල් නිසා වෙන දෙයක්.
    විශේශයෙන් වින්ඩෝස් 10 , 11 දුවනවනම් ඔය වගේ දේවල් ඉදලා හිටලා වෙන්න පුලුවන්.

    ඕක නෝමල් හාඩ් ඩිස්ක් වලත් වෙන්න පුලුවන්, ඉදලා හිටල වෙන දුර්ලබ දෙයක්.

    SSD නෝමල් යුස් එකට ඔය ඕන ගුලාපි බ්‍රැන්ඩ් එකක් OK. හැබැයි Performance ලෙසටම බලනවනම් හොද බ්‍රැන්ඩ් එහෙක හොද මොඩල් එකකට යන්න. පොඩි වෙනසක් දැනෙනවා.
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,444
    11,656
    113
    කොච්චර කල් ද පාවිච්චි කරලා???
    SSD eka aran num awurudddak eka hamarak wage

    Kingston 128GB ekak awrudu 7n awle giya. kochra hoda brand ekak unth degrade wenwa ban owa kalyak yanakota
    Ow oke life time ekak tiyenawa eth Meka echchara parana na 1or 1 1/2 yr wage
    ------ Post added on Sep 22, 2022 at 1:42 PM

    Hikvision කියන්නෙ CCTV Camera focused හදපුවනෙ
    Ow oken issella gahuwe CCTV camera. Math dekala tiyenawa. Eke wena wena itemut tiyenawa
    ------ Post added on Sep 22, 2022 at 1:43 PM

    ආයෙ අහුවෙන්නැතුව බඩුවක් ගන්නවනම් අදාල ක්ෂේත්‍රයේ research and development කරන company එකක බඩු ගන්න. ගාන ටිකක් වැඩී.
    E wage than dannawa naum mention karanna Kata hari wedagat wei
    ------ Post added on Sep 22, 2022 at 1:44 PM

    නෝමල් use වලට ඕක ගන්න එපා.cctv සීන් වලට හික්විශන් ගන්නේ.
    Aye kohomath oya wage brand ganne na kiyala hitagatta
    ------ Post added on Sep 22, 2022 at 1:45 PM

    Apo ow wela tiyenava.. users la complain karala tiyenava file missing wenava kiyala..
    api hoyagatta oka wenne tika kalayak power on (sata 2.5") or m.2 ekak tibba ekak over heat una nisa kiyala..
    Hikvision da?
    ------ Post added on Sep 22, 2022 at 1:46 PM

    ඕක SSD වල අවුලකින් වෙනවා නෙවේ. වින්ඩෝස් OS එකේ පොඩි පොඩි අවුල් නිසා වෙන දෙයක්.
    විශේශයෙන් වින්ඩෝස් 10 , 11 දුවනවනම් ඔය වගේ දේවල් ඉදලා හිටලා වෙන්න පුලුවන්.

    ඕක නෝමල් හාඩ් ඩිස්ක් වලත් වෙන්න පුලුවන්, ඉදලා හිටල වෙන දුර්ලබ දෙයක්.

    SSD නෝමල් යුස් එකට ඔය ඕන ගුලාපි බ්‍රැන්ඩ් එකක් OK. හැබැයි Performance ලෙසටම බලනවනම් හොද බ්‍රැන්ඩ් එහෙක හොද මොඩල් එකකට යන්න. පොඩි වෙනසක් දැනෙනවා.
    එහෙම සීන් එකකුත් තියෙනවා ද. HHD එකේ data corrupt නම් වුණා එකපාරක් ඒත් file එක පේන්න තිබ්බා. Access දුන්නේ නැත්තේ
    ------ Post added on Sep 22, 2022 at 1:50 PM
     
    • Like
    Reactions: Antare 3.0

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    6,415
    8,088
    113
    Dubai, UAE
    SSD eka aran num awurudddak eka hamarak wage

    උඹ හොද හැටි පාවිච්චි කරලා තියෙනවා නම් අවුරුද්දෙන් ඔය වගේ ලෙඩ එන්න පුලුවන්. මොකද්ද බ්‍රෑන්ඩ් එක??? බ්‍රෑන්ඩ් එක අනුවත් වෙනස් වෙනවා ඉතින්... :yes: :yes:
     
    • Like
    Reactions: B.Chat and NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    16,877
    2,541
    113
    52
    400 : Bad Request
    SSD eka aran num awurudddak eka hamarak wage


    Ow oke life time ekak tiyenawa eth Meka echchara parana na 1or 1 1/2 yr wage
    ------ Post added on Sep 22, 2022 at 1:42 PM


    Ow oken issella gahuwe CCTV camera. Math dekala tiyenawa. Eke wena wena itemut tiyenawa
    ------ Post added on Sep 22, 2022 at 1:43 PM


    E wage than dannawa naum mention karanna Kata hari wedagat wei
    ------ Post added on Sep 22, 2022 at 1:44 PM


    Aye kohomath oya wage brand ganne na kiyala hitagatta
    ------ Post added on Sep 22, 2022 at 1:45 PM


    Hikvision da?
    ------ Post added on Sep 22, 2022 at 1:46 PM


    එහෙම සීන් එකකුත් තියෙනවා ද. HHD එකේ data corrupt නම් වුණා එකපාරක් ඒත් file එක පේන්න තිබ්බා. Access දුන්නේ නැත්තේ
    ------ Post added on Sep 22, 2022 at 1:50 PM
    No, Kingston/Sandisk/WD
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,444
    11,656
    113
    උඹ හොද හැටි පාවිච්චි කරලා තියෙනවා නම් අවුරුද්දෙන් ඔය වගේ ලෙඩ එන්න පුලුවන්. මොකද්ද බ්‍රෑන්ඩ් එක??? බ්‍රෑන්ඩ් එක අනුවත් වෙනස් වෙනවා ඉතින්... :yes: :yes:
    Hikvision kiyala ekak
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,461
    4,604
    113
    35
    Galle
    Wedak na ban ssd. Mage lap eke ssd eka giya iye
    14k giya aluth 256 ekak da ganna.

    Welawatavmage files hdd eke thiyan hitiye
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,444
    11,656
    113
    Api nam HDD gale gahuwath wada
    Owageth leda enawa habai SSD Wala wage full erase wela yana eka num adui. Recover karaganna podi chance ekak tiyenawa HHD wala

    Wedak na ban ssd. Mage lap eke ssd eka giya iye
    14k giya aluth 256 ekak da ganna.

    Welawatavmage files hdd eke thiyan hitiye
    Makadda brand eka
    ------ Post added on Sep 23, 2022 at 8:12 AM