ලංකාවේ SSN NUMBER කියල එකක් භාවිතා වෙනවද කියල කවුරුවත් දන්නවද? මට පිටරටක ෆෝර්ම් එකක SSN NO අනිරවාර්යෙන් දාන්න තියෙනවා. එහෙම එකක් නැති නිසා හරියටම දන්න කෙනෙක්ගෙන් දැනගන්න ඕනේ. wikipedia එකේ නං ලංකාවේ Identity card number, USA වල SSN number එක වගේ එකක් කියල තිබුනා. ඒත් හරියටම දැනගන්න ඕනේ පුරවන්න කලින්. දන්න කෙනෙක් කියන්න.
Thank you!!!
Thank you!!!
)
sudu van hama thanamane.

