Stage උඩ කයිවාරු ගහනවා වගේ ලේසි නෑ. අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. නව බදු පනවන්න හා බැදුම්කර නිකුත් කරන්න වෙයි… IMF මීලග වාරිකයත් අවදානමේ..

marvin silva

Well-known member
  • Jan 22, 2010
    3,146
    791
    113
    රෝසි යි ඩයනයි උපදේශක තනතුරැ වලට ගමුද?
    අඩෝ මේ.. උපදේසක කිව්වම මතක් වුනේ...
    ජනාධිපති ජේස්ට උපදේසක - දේසගුණ විපර්‍යාස
    මොකද්ද බන් මෙතුමගෙ කාර්.ය...?
    දන්න එකෙක් කියප්න්කො...
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    644
    1,010
    93
    වැටෙන් එහා
    FB_IMG_1727849064097.jpg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    3,146
    791
    113
    දැන් රනිල් එන්නේ නැහැ රාජ්‍ය ආදායම එකතු කරලා දෙන්න වැඩි කරලා දෙන්න . පේනවනේ stage උඩ කට උල් කර කර හිතට එන ගණන් කියනව පච කෙලිනවා වගේ ලේසි නැහැ කරන්න ගියහම :lol:
    මක්ක වෙනවද නාවට, අර වාහන ටික එවපු එකම මැදෑ...
    සුරතල්ලුන්ට දීලා තිබ්බ..
    බංකොලොත් රටට කීයක් ඉතුරුද..?
    මුව මස් හා මස් ඇල්ගී නෑ... කීයක් ඉතුරුද..? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    monson

    Well-known member
  • May 7, 2007
    18,753
    14,467
    113
    අවුරුදු දෙක තුනල් ඉදල කොරගන්න බැරිවෙලානෙ. පුලුවන් පුලුවන් කියලනෙ අවෙ. ඒ කියන්නෙ බැරි වෙලා ද?

    ඡන්දෙ තිබ්බෙ කවද්ද මෙයා.. දවස් දහයෙන් රනිල්ට අවුරුදු ගානක් බැරි උන ඒව කරන්න අනුර විශ්නු දෙයියො නෙමේනෙ. ඉතිං කොහොම ද දැම්ම කියන්නෙ පොරට බෑ කියල. too early මචං.
    රනිල් 2022 ගන්නකොට government revenue to GDP ratio 8%. රනිල් එක 11%ට විතර ගෙනාවා 2023. 2025 එක 15% ගේන්න ඕනේ. ඒක තමයි අනුරට කරන්න තියෙන්නේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,901
    13,230
    113
    රනිල් 2022 ගන්නකොට government revenue to GDP ratio 8%. රනිල් එක 11%ට විතර ගෙනාවා 2023. 2025 එක 15% ගේන්න ඕනේ. ඒක තමයි අනුරට කරන්න තියෙන්නේ.
    දවස් දහයෙන් කරන්න ඕනෙ ද?
     
    • Like
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,026
    53,844
    113
    මාලඹේ
    ඒ උනාට අපේ කට්ටිය කිව්වෙ රනිල් හරියටම කලා කියලනෙ
    දැන් ඉන්නේ රනිල් නෙවෙයි බං අනුර කුමාර ඌට කියපන් බදු ආදායම වැඩි කරගන්න කියලා🤣🤣
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,901
    13,230
    113
    දැන් ඉන්නේ රනිල් නෙවෙයි බං අනුර කුමාර ඌට කියපන් බදු ආදායම වැඩි කරගන්න කියලා🤣🤣
    රනිල්ට අවුරුදු ගානක් ඉදල කරගන්න බැරිඋන එක දවස් දහයෙන් ඕනෙ ද? හදිස්සිද? 2048 වෙනකන් යයි කියල නේ උඹල කලින් කිව්වෙ
     
    • Like
    Reactions: Mugen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,026
    53,844
    113
    මාලඹේ
    රනිල්ට අවුරුදු ගානක් ඉදල කරගන්න බැරිඋන එක දවස් දහයෙන් ඕනෙ ද? හදිස්සිද? 2048 වෙනකන් යයි කියල නේ උඹල කලින් කිව්වෙ
    රනිල් Stage උද කයිය ගැහුවේ නැහැ අනුර කුමාර තමා කයිය ගැහුවේ ආපු ගමන් හිග බදු මුදල් එකතු කරනවා කියලා🤣
    දවස් 10 ද කියන එක අදාළ නැහැ ආපු දවසේ ඉඳන් වැඩ කරන්න වෙනවා
     
    • Like
    Reactions: hirashgeff

    monson

    Well-known member
  • May 7, 2007
    18,753
    14,467
    113
    රනිල්ට අවුරුදු ගානක් ඉදල කරගන්න බැරිඋන එක දවස් දහයෙන් ඕනෙ ද? හදිස්සිද? 2048 වෙනකන් යයි කියල නේ උඹල කලින් කිව්වෙ

    2048 කතාව තෙරුන් ගන්න මේක බලන්න​

    https://elakiri.com/threads/මෝඩ-ජෙප...ැලුවොත්-තේරෙයි-මොකක්ද-2048-කථාව-කියල.2143363/

    සංවර්ධිත රටක් වෙන්න තියෙන්න ඕන ඒක පුද්ගල ආදායම

    2035 සංවර්ධිත රටක් වෙන්න - $16430
    2040 සංවර්ධිත රටක් වෙන්න - $17420
    2045 සංවර්ධිත රටක් වෙන්න - $18400
    2048 සංවර්ධිත රටක් වෙන්න - $18990

    2027 IMF Programme එක ඉවර වෙලා, එතන ඉඳන් තියන් යන්න ඕන ආර්ථික වර්ධන වේගය සංවර්ධිත රටක් වෙන්න

    2035 සංවර්ධිත රටක් වෙන්න - 19.3%
    2040 සංවර්ධිත රටක් වෙන්න - 11.9%
    2045 සංවර්ධිත රටක් වෙන්න - 8.8%
    2048 සංවර්ධිත රටක් වෙන්න - 7.7%

    ලංකාව 8% වඩා ආර්ථික වර්ධන වේගය තියා ගෙන තියෙන්නේ 5 වතාවක් විතරයි පහුගිය අවුරුදු 75ටම. 2048 සංවර්ධිත රටක් වෙන්න - 7.7%. මේක තමයි ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේ.



    දැන් කයිවාරු ජෙප්පෝ අවුරුදු 2න් 3න් සංවර්ධිත රටක් කරනවද ආර්ථික වර්ධන වේගය 50% විතර කරලා ? :lol: :lol: :lol:

    පේනවනේ stage වල කයිය ගහනවා වගේ වැඩේ ලේසි නැහැ කියල :lol:



    රනිල් ඔක්කොම බැනුම් අහගෙන tax වැඩි කරලා 8 -11-12ට ගෙනාවා. දැන් අනුර එක 15ට වැඩි කරගන්න ඕනේ 2025 වෙනකොට. එක තමයි කිව්වේ Stage උඩ කයිවාරු ගහනවා වගේ ලේසි නෑ. බලු බැනුම් අහගන්න වෙන්නේ ඕවා කරනකොට
     
    • Like
    Reactions: 2osama

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    14,136
    27,315
    113
    රනිල් ජීවත් වෙලා ඉන්නකන් ලංකාවේ වෙන ඵකෙක්ටනම් බලය අරන් වැඩ කරන්න බෑ..පුදුම කුණ්බාන්ඩයෙක්..
     
    • Like
    Reactions: Mugen

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    3,146
    791
    113

    2048 කතාව තෙරුන් ගන්න මේක බලන්න​

    https://elakiri.com/threads/මෝඩ-ජෙප්පෙක්-උනත්-මේක-0-54-ඉඳන්-බැලුවොත්-තේරෙයි-මොකක්ද-2048-කථාව-කියල.2143363/




    රනිල් ඔක්කොම බැනුම් අහගෙන tax වැඩි කරලා 8 -11-12ට ගෙනාවා. දැන් අනුර එක 15ට වැඩි කරගන්න ඕනේ 2025 වෙනකොට. එක තමයි කිව්වේ Stage උඩ කයිවාරු ගහනවා වගේ ලේසි නෑ. බලු බැනුම් අහගන්න වෙන්නේ ඕවා කරනකොට
    හරි බන් එළ එළ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    3,146
    791
    113
    රනිල් ජීවත් වෙලා ඉන්නකන් ලංකාවේ වෙන ඵකෙක්ටනම් බලය අරන් වැඩ කරන්න බෑ..පුදුම කුණ්බාන්ඩයෙක්..
    අපෝ ඔව්... ගෑවුනු ගෑවුනු තැන විනාසයි..
    පක්ෂෙත් විනාසයි...
    දින්නනම් රටත් විනාසයි...
    රුවල් නැවක දාලා පා කරලා යවන්න ඕන.. විහාරමහ දේවි වගේ..
    @monson වත් ඒකට දාලා
     
    • Like
    Reactions: Mugen