Stage උඩ කයිවාරු ගහනවා වගේ ලේසි නෑ. අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. නව බදු පනවන්න හා බැදුම්කර නිකුත් කරන්න වෙයි… IMF මීලග වාරිකයත් අවදානමේ..

dilann

Well-known member
  • Jul 6, 2018
    57,246
    145,629
    113
    එකමත් එක රටක

    $500 ය ගානේ එන්නේ නැද්ද? :lol:

    කොහේ එවන්නද . ඒවා එවන්න හිටපු උන් චන්දෙ දාන්න ලංකාවට ඇවිත් තාම මෙහෙ ට්‍රිප් යනවා ඇති . . උන්ව ඉක්මනට රට පටවන්න ඕනේ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,253
    87,262
    113
    උන්ගේ කොහොමත් ආදායම් උපයන විදි වලට තිබ්බේ ෆැන්ටසි විදි .
    ඒවා එහෙම ලේසියෙන් කරන්න බෑ .
    චතුරංග කස්ටම් එකේ පුටුවක් තියාගෙන බලං ඉන්නවලු president එනකං
     
    • Haha
    Reactions: dilann

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,901
    10,438
    113
    NWP
    461298419_9017727061589030_5464079607410477614_n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,470
    22,106
    113
    ජෙපි හනිමුන් ඉවරයි වගේ..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,927
    6,768
    113
    රිදිලා 😹

    රිදිච්ච එවුන් මේ වගේ රිදිච්ච හෑල්ල දානවා 🙈
    එ උනාට බන් කයියනායකත් කරන දෙයක් නෑ වගේනේ
    ගෝටා 2 වගේ ගැසට් නම් ගහනවා
    වෙන නම් වැඩක් නෑ තාමට පේන්න
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,454
    60,557
    113
    මාලඹේ
    උන්ගේ කොහොමත් ආදායම් උපයන විදි වලට තිබ්බේ ෆැන්ටසි විදි .
    ඒවා එහෙම ලේසියෙන් කරන්න බෑ .
    මිනිරන් හාරලා අපි රටම ගොඩ දානවා කිව්වුවම මෝඩ ජෙප්පෝ උඩ පැනලා විශිල් ගැහුවා

    $500 ය ගානේ එන්නේ නැද්ද? :lol:

    මොකද බං හදිස්සිය පොඩ්ඩක් ඉවසලා ඉදාපංකෝ ඇවිත් තාම දවස් 10 යි නේ:angry::angry::angry:
    ------ Post added on Oct 2, 2024 at 4:55 PM
     
    • Haha
    Reactions: kasun090354t

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,525
    2,541
    113
    දැන් මේකට වගවෙන්න ඕන පොනිල්ද? ලපයද? ටිරාන්ද? :eek:

    මහින්ද තමයි වග කියන්න ඕනේ මේකේ සමහරක් අනුව හැම දේටම මහින්ද තමයි වග කියන්න ඕනේ 88-89 කරෙත් මහින්ද කියලා කියන එවුන් ඉන්නේ දැන්.
     
    • Haha
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,450
    111,223
    113
    දෙහිවල
    මහින්ද තමයි වග කියන්න ඕනේ මේකේ සමහරක් අනුව හැම දේටම මහින්ද තමයි වග කියන්න ඕනේ 88-89 කරෙත් මහින්ද කියලා කියන එවුන් ඉන්නේ දැන්.
    J.R වෙන්න බැරිද?
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,630
    2,682
    113
    අනේ හුත්තො ඡන්දෙට කලිනුත් දිනන්න බැරි විධි 1000ක් විතර ගැන කොච්චර පොයි හෑලි ලිව්වද? නිකන් එක එකාට කියලා පුකේ ඇරන් මෙතන ඇවිල්ල පුක කහන් නැතුව අතේ ගහලා නිදාගනින් හුත්තො ණයට කහින්නෙ මෙතන ඇවිල්ලා
     
    • Like
    Reactions: Mugen and $onny

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,927
    6,768
    113
    සතියට උබට තව කොච්චර දේවල් වෙන්න ඕනද? 🤣🤣🤣
    Monada une mcn?
    Lokuma awula 160kin wath petrol adu nowuna eka.
    Anraiya kiwe ehemane
    Kiyanakota 160i. Karaddi 21i 🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,867
    79,844
    113
    ආශ්චර්යමත් රටක
    Monada une mcn?
    Lokuma awula 160kin wath petrol adu nowuna eka.
    Anraiya kiwe ehemane
    Kiyanakota 160i. Karaddi 21i 🤣🤣🤣

    තේරුම් කරන්න පුලුවන් තරං ඔලුවක් තියෙන එකෙක්ට විතරයි තේරුම් කරන්නෙ.

    අනිත් ඒව නිකන් මහන්සිය අපතෙ යෑමක් විතරයි.
     

    Nakkale

    Junior member
  • May 16, 2023
    34
    28
    18
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    මේ වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.

    එම මුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,024 කි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 09 ක කාලය තුළදී ඉපැයිය යුතු ඉලක්කගත ආදායම රුපියල් බිලියන 1,518 කි.


    නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අංශවලට ලබාදුන් ලේඛනවල සඳහන් කර ඇත්තේ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 1,498 ක ආදායමක් ඉපැයීමට හැකි බවය. නමුත්, එම මාස නවයක කාලය තුළ එම දෙපාර්තමේන්තුව උපයා ඇත්තේ රුපියල් බිලියන 1,423ක බදු ආදායමකි. මේ අනුව, රුපියල් බිලියන 75ක ආදායම් හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.


    2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමේ කාලය පෙරේදා (30 වැනිදා) දිනයෙන් අවසන් විය.


    අදාළ තක්සේරු වර්ෂයේ උපයා තිබෙන බදු ආදායම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලැබුණු සම්පූර්ණ බදු මුදල කොපමණද යන්න අද (02 වැනිදා) පස්වරු 3ට පමණ ප්‍රකාශ කිරීමට හැකි බවත්, බදු ආදායම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නොවූවත්, මහන්සි වී කටයුතු කිරීම මගින් අදාළ බදු ආදායම සපුරා ගැනීමට හැකි බවය. බදු ගෙවන ලෙස තවදුරටත් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.


    කෙසේ නමුත්, මේ වසර අවසානය වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,024ක ආදායම් ඉලක්කය වෙත යාම අර්බුදකාරී වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.


    මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ වාරිකය ලබා ගැනීමද අවදානම් තත්ත්වයක පවතින බවට තොරතුරු අනාවරණය වේ.


    මේ වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක ආදායම් ඉලක්කයක් උපයන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පොරොන්දු වී ඇතත්, බදු ආදායම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදිත අගය සියයට 12ක අගයක් දක්වාවත් යාමට නොහැකිවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.


    එවැනි අඩු ඉලක්කයක් මත ඉදිරියේදී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචිමාර්ග කියයි.


    මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පවසති.


    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී එම දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. බදු ගෙවන්නන් ඉදිරිපත් කරන ලද අභියාචනා, අධිකරණයේ විභාග වන නඩු ආදී කාරණා මත මෙලෙස හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, එම සම්පූර්ණ හිඟ බදු මුදලින් රුපියල් බිලියන 657ක් 2013 වසරට පෙර හිඟ බදු බව පැවසේ. තවත් බිලියන 209ක් වසර 2013 ත් 2018 ත් අතර කාලයේ හිඟ බදුය.


    සාලිය කුමාර ගුණසේකර
    – Aruna
    https://www.aruna.lk/articles/nUMMKrpAEWjcZrrkBAly
    https://lankacnews.com/අපේක්ෂිත-බදු-ආදායම-නොලැ/
    ඉතින් හොරකම් සහ අනවශ්‍ය වියදම් අඩු කරලා ඔය ගාන හෝ ඊටත් වැඩියෙන් හොයන්න පුළුවන්නේ.. හැබැයි ඉතින් කරන්න ඕනේ ..විකාර කරලා හරි යන්නේ නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,815
    1
    36,509
    113
    xxx
    ඈත්තම කතාව විපක්ශේ ඉන්නවා වගේ නෙමේ පාලන බලය ආවම. සෑහෙන දේවල් බෑලන්ස් කරන්න ඕනේ. බිත්තර මිල අඩු වුනාම බිත්තර වෙලෙන්දෝ මෑරෙන්න හදනවා. බිත්තර පහලට ආවත් කෑම මිල අඩු කරන්නේ නෑ. තෙල් මිල අඩු වුනාට බස් කාරයෝ ඒකට ගෑලපෙන විදිහට මිල අඩු කරන්නේ නෑ. කට්ටියක් ආයෙමත් ශිෂ්සත්ව විභාගේ තියන්න කියනවා. හොරු අල්ලන්න චන්දේ දීපු එවුන් හොරු අල්ලපියෝ කියනවා.

    එකෙක් කියනවා තෙල් මිල අඩු වුනේ මිල සූත්‍රයට අනුව කියලා, ඒ පක්සෙම තව එකෙක් කියනවා අපි මිල සූත්‍රය ට අනුව නෙමේ මේවා කරන්නේ කියලා. සතියක් යනකොට ඔහොම නම් මාසයක් දෙකක් යනකොට සෑහෙන්න ප්‍රශ්ණ එයි.

    ලොකුම කේස් එක මිනිස්සුන්ට දුන්න බලාපොරොත්තු ගොඩ. ගෝඨාගේ කෑම්පේන් එකේවත් එච්චර පොරොන්දු තිබුනෙ නෑ. ප්‍රශ්ණ තමා

    හොරු එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලා නම් සෑහෙන්න ප්‍රශ්ණ අඩු වෙනවා. ටිරාන් වගේ එකෙක් නම්
     
    • Like
    Reactions: Mugen and Kolama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,246
    145,629
    113
    එකමත් එක රටක
    එකෙක් කියනවා තෙල් මිල අඩු වුනේ මිල සූත්‍රයට අනුව කියලා, ඒ පක්සෙම තව එකෙක් කියනවා අපි මිල සූත්‍රය ට අනුව නෙමේ මේවා කරන්නේ කියලා. සතියක් යනකොට ඔහොම නම් මාසයක් දෙකක් යනකොට සෑහෙන්න ප්‍රශ්ණ එයි.
    ඔතන මිල සුත්‍රය ගැන කිව්වේ නිලධාරියෙක් මම හිතන්නේ .
    දෙසපාලුව තමයි එහෙම නෙවෙයි කිව්වේ .

    හේතුව මුන් මිනිස්සුන්ට මවල තියෙන්නේ මුන් අනිත් උන් වගේ නෙවෙයි , මාරම වෙනස් සෙට් එකක් , උන්ගේ කවුරුත් හොරු නෑ , උන් අනිත් උන් කරපු වැරදි දේවල් කරන්නෙත් නෑ , උන් කරපු හැමදේම වැරදි වගේ ෆැන්ටසි චිත්‍රයක් . ඕකට තමයි චන්දෙ දීපු උන් චුන් වෙලත් ඉන්නේ තාම .
    ඉතින් මුන් ඒ ෆැන්ටසිය කැඩෙනවා ට ආස නෑ . කලින් කරපු උන් කරපු දේම තමයි අපිත් continue කරන්නේ කියන එක පිළිගන්න කැමති නෑ .
    මුන් හැමෝම කිසිම දුෂිත නැති උන් කයන එක පෙන්නන් මුන් ඉස්සරහට මුන්ගේ උන් අතින් වෙන හැම වැරැද්දම බේරන්ව .
    මුන්ට දැන් කරන්න තියෙන්නේ මුන් චන්දෙට කලින් කියපු ෆැන්ටසිය ඩිෆෙන්ඩ් කර කර ඉන්න එක තමයි ... උන් හරි වෙනස් , උන් විතරයි හරි හොද උන් කියලා පෙන්නන්න ගිහින් විහිළුවක් වෙන්ව .

    මුන් කොහොමත් චන්දෙට කලින් ඉදන් අර හදුන් කියන එකා කිව්වා ගොන් කතා හැම එකක්ම ඩිෆෙන්ඩ් කරා නේ . තමන්ගේ එකෙක්ගේ වැරද්දක් පිලිගන්නම කැමති නැති උන් ටිකක් . ඕනවට වඩා නැති හොද මූන පෙන්නන්න ගියාම ඕක වෙන්ව
     
    • Like
    Reactions: malakadss

    Similar threads