ඔතන මිල සුත්‍රය ගැන කිව්වේ නිලධාරියෙක් මම හිතන්නේ .
දෙසපාලුව තමයි එහෙම නෙවෙයි කිව්වේ .
හේතුව මුන් මිනිස්සුන්ට මවල තියෙන්නේ මුන් අනිත් උන් වගේ නෙවෙයි , මාරම වෙනස් සෙට් එකක් , උන්ගේ කවුරුත් හොරු නෑ , උන් අනිත් උන් කරපු වැරදි දේවල් කරන්නෙත් නෑ , උන් කරපු හැමදේම වැරදි වගේ ෆැන්ටසි චිත්‍රයක් . ඕකට තමයි චන්දෙ දීපු උන් චුන් වෙලත් ඉන්නේ තාම .
ඉතින් මුන් ඒ ෆැන්ටසිය කැඩෙනවා ට ආස නෑ . කලින් කරපු උන් කරපු දේම තමයි අපිත් continue කරන්නේ කියන එක පිළිගන්න කැමති නෑ .
මුන් හැමෝම කිසිම දුෂිත නැති උන් කයන එක පෙන්නන් මුන් ඉස්සරහට මුන්ගේ උන් අතින් වෙන හැම වැරැද්දම බේරන්ව .
මුන්ට දැන් කරන්න තියෙන්නේ මුන් චන්දෙට කලින් කියපු ෆැන්ටසිය ඩිෆෙන්ඩ් කර කර ඉන්න එක තමයි ... උන් හරි වෙනස් , උන් විතරයි හරි හොද උන් කියලා පෙන්නන්න ගිහින් විහිළුවක් වෙන්ව .
මුන් කොහොමත් චන්දෙට කලින් ඉදන් අර හදුන් කියන එකා කිව්වා ගොන් කතා හැම එකක්ම ඩිෆෙන්ඩ් කරා නේ . තමන්ගේ එකෙක්ගේ වැරද්දක් පිලිගන්නම කැමති නැති උන් ටිකක් . ඕනවට වඩා නැති හොද මූන පෙන්නන්න ගියාම ඕක වෙන්ව