Stage උඩ කයිවාරු ගහනවා වගේ ලේසි නෑ. අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. නව බදු පනවන්න හා බැදුම්කර නිකුත් කරන්න වෙයි… IMF මීලග වාරිකයත් අවදානමේ..

Giant

Well-known member
  • Jan 24, 2016
    5,949
    6,812
    113
    තේරුම් කරන්න පුලුවන් තරං ඔලුවක් තියෙන එකෙක්ට විතරයි තේරුම් කරන්නෙ.

    අනිත් ඒව නිකන් මහන්සිය අපතෙ යෑමක් විතරයි.
    හැබැයි අනිලා 10 . 20 කරද්දි නම් ඔයා කියෙව්වා තේරුම් නොගෙන
    අපි රනිලාටත් බැන්න දැන් මූටත් බනිනවා
    ඔයා රනිලාට බැන්න. දැන් ගලේ රීලා වහගන්න බැරිව නැට්ට වනන බල්ලා වගේ ලොරි ටෝක් දෙනවා
    වැඩේ වැරදිනේ මස්සිනා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,382
    21,220
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඈත්තම කතාව විපක්ශේ ඉන්නවා වගේ නෙමේ පාලන බලය ආවම. සෑහෙන දේවල් බෑලන්ස් කරන්න ඕනේ. බිත්තර මිල අඩු වුනාම බිත්තර වෙලෙන්දෝ මෑරෙන්න හදනවා. බිත්තර පහලට ආවත් කෑම මිල අඩු කරන්නේ නෑ. තෙල් මිල අඩු වුනාට බස් කාරයෝ ඒකට ගෑලපෙන විදිහට මිල අඩු කරන්නේ නෑ. කට්ටියක් ආයෙමත් ශිෂ්සත්ව විභාගේ තියන්න කියනවා. හොරු අල්ලන්න චන්දේ දීපු එවුන් හොරු අල්ලපියෝ කියනවා.

    එකෙක් කියනවා තෙල් මිල අඩු වුනේ මිල සූත්‍රයට අනුව කියලා, ඒ පක්සෙම තව එකෙක් කියනවා අපි මිල සූත්‍රය ට අනුව නෙමේ මේවා කරන්නේ කියලා. සතියක් යනකොට ඔහොම නම් මාසයක් දෙකක් යනකොට සෑහෙන්න ප්‍රශ්ණ එයි.

    ලොකුම කේස් එක මිනිස්සුන්ට දුන්න බලාපොරොත්තු ගොඩ. ගෝඨාගේ කෑම්පේන් එකේවත් එච්චර පොරොන්දු තිබුනෙ නෑ. ප්‍රශ්ණ තමා

    හොරු එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලා නම් සෑහෙන්න ප්‍රශ්ණ අඩු වෙනවා. ටිරාන් වගේ එකෙක් නම්

    අපි උබලා ජීවත් වෙන්නේ වෙළදපොළ මත පදනම් වුනු සමාජයක කියන එක තාම ලංකාවෙ ගොඩක් එවුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙන එකයි අවුල බං.

    ජෙප්පන්ටත් මේ වෙලේ කරන්න පුලුවන් ඔෆිස් එකක A/C ඕප් කරලා ඒකෙන් ඉතුරු වෙන ගාන වැඩ කරන එවුන්ගෙ පඩියට එකතු කරනවා වගේ සුලු වැඩ තමයි. උනුත් ඒක දැනගෙන හිටියා. ඒත් උන්ට බලයට එන්න තිබුන හොදම සහ එකම ක්‍රමය වුනේ, දූෂණය අතිශොක්තියක් කරලා ඒක නැවැත්තුවොත් දුප්පත් එවුන් ඔක්කොම ගොඩ යනවා කියන මතවාදය ගොඩ නගන එක තමයි.
     
    • Like
    Reactions: malakadss

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,740
    1,638
    113
    කොහොමද බන් මෙහෙම වෙන්නේ, තාම මුකුත් අඩු කරේ නැනේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,950
    79,958
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි අනිලා 10 . 20 කරද්දි නම් ඔයා කියෙව්වා තේරුම් නොගෙන
    අපි රනිලාටත් බැන්න දැන් මූටත් බනිනවා
    ඔයා රනිලාට බැන්න. දැන් ගලේ රීලා වහගන්න බැරිව නැට්ට වනන බල්ලා වගේ ලොරි ටෝක් දෙනවා
    වැඩේ වැරදිනේ මස්සිනා

    මූට බනින්න හේතුවක් නෑනෙ තාම.
    ඉතින් මොකටද බනින්නෙ පුකේ අමාරුවටද? 😹

    ඒක තමයි කිව්වෙ තේරුම් ගන්න තරං ඔලුවක් නැති එවුන්ට තේරුම් කරන්න යන කාලය අපරාදෙ. ඊට වඩා හොඳයි උන්ට පුකෙන් හිනාවෙලා ඉන්න එක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,826
    1
    36,522
    113
    xxx
    ඔතන මිල සුත්‍රය ගැන කිව්වේ නිලධාරියෙක් මම හිතන්නේ .
    දෙසපාලුව තමයි එහෙම නෙවෙයි කිව්වේ .

    හේතුව මුන් මිනිස්සුන්ට මවල තියෙන්නේ මුන් අනිත් උන් වගේ නෙවෙයි , මාරම වෙනස් සෙට් එකක් , උන්ගේ කවුරුත් හොරු නෑ , උන් අනිත් උන් කරපු වැරදි දේවල් කරන්නෙත් නෑ , උන් කරපු හැමදේම වැරදි වගේ ෆැන්ටසි චිත්‍රයක් . ඕකට තමයි චන්දෙ දීපු උන් චුන් වෙලත් ඉන්නේ තාම .
    ඉතින් මුන් ඒ ෆැන්ටසිය කැඩෙනවා ට ආස නෑ . කලින් කරපු උන් කරපු දේම තමයි අපිත් continue කරන්නේ කියන එක පිළිගන්න කැමති නෑ .
    මුන් හැමෝම කිසිම දුෂිත නැති උන් කයන එක පෙන්නන් මුන් ඉස්සරහට මුන්ගේ උන් අතින් වෙන හැම වැරැද්දම බේරන්ව .
    මුන්ට දැන් කරන්න තියෙන්නේ මුන් චන්දෙට කලින් කියපු ෆැන්ටසිය ඩිෆෙන්ඩ් කර කර ඉන්න එක තමයි ... උන් හරි වෙනස් , උන් විතරයි හරි හොද උන් කියලා පෙන්නන්න ගිහින් විහිළුවක් වෙන්ව .

    මුන් කොහොමත් චන්දෙට කලින් ඉදන් අර හදුන් කියන එකා කිව්වා ගොන් කතා හැම එකක්ම ඩිෆෙන්ඩ් කරා නේ . තමන්ගේ එකෙක්ගේ වැරද්දක් පිලිගන්නම කැමති නැති උන් ටිකක් . ඕනවට වඩා නැති හොද මූන පෙන්නන්න ගියාම ඕක වෙන්ව
    චතුරන්ගයා කියලා තිබ්බා මිල සූත්‍රයට අනුව තමා ඕක වුනේ කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,770
    18,496
    113
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    මේ වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.

    එම මුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,024 කි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 09 ක කාලය තුළදී ඉපැයිය යුතු ඉලක්කගත ආදායම රුපියල් බිලියන 1,518 කි.

    නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අංශවලට ලබාදුන් ලේඛනවල සඳහන් කර ඇත්තේ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 1,498 ක ආදායමක් ඉපැයීමට හැකි බවය. නමුත්, එම මාස නවයක කාලය තුළ එම දෙපාර්තමේන්තුව උපයා ඇත්තේ රුපියල් බිලියන 1,423ක බදු ආදායමකි. මේ අනුව, රුපියල් බිලියන 75ක ආදායම් හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

    2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමේ කාලය පෙරේදා (30 වැනිදා) දිනයෙන් අවසන් විය.

    අදාළ තක්සේරු වර්ෂයේ උපයා තිබෙන බදු ආදායම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලැබුණු සම්පූර්ණ බදු මුදල කොපමණද යන්න අද (02 වැනිදා) පස්වරු 3ට පමණ ප්‍රකාශ කිරීමට හැකි බවත්, බදු ආදායම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නොවූවත්, මහන්සි වී කටයුතු කිරීම මගින් අදාළ බදු ආදායම සපුරා ගැනීමට හැකි බවය. බදු ගෙවන ලෙස තවදුරටත් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.

    කෙසේ නමුත්, මේ වසර අවසානය වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,024ක ආදායම් ඉලක්කය වෙත යාම අර්බුදකාරී වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ වාරිකය ලබා ගැනීමද අවදානම් තත්ත්වයක පවතින බවට තොරතුරු අනාවරණය වේ.

    මේ වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක ආදායම් ඉලක්කයක් උපයන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පොරොන්දු වී ඇතත්, බදු ආදායම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදිත අගය සියයට 12ක අගයක් දක්වාවත් යාමට නොහැකිවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

    එවැනි අඩු ඉලක්කයක් මත ඉදිරියේදී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචිමාර්ග කියයි.

    මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පවසති.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී එම දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. බදු ගෙවන්නන් ඉදිරිපත් කරන ලද අභියාචනා, අධිකරණයේ විභාග වන නඩු ආදී කාරණා මත මෙලෙස හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, එම සම්පූර්ණ හිඟ බදු මුදලින් රුපියල් බිලියන 657ක් 2013 වසරට පෙර හිඟ බදු බව පැවසේ. තවත් බිලියන 209ක් වසර 2013 ත් 2018 ත් අතර කාලයේ හිඟ බදුය.

    සාලිය කුමාර ගුණසේකර
    – Aruna
    https://www.aruna.lk/articles/nUMMKrpAEWjcZrrkBAly
    https://lankacnews.com/අපේක්ෂිත-බදු-ආදායම-නොලැ/
    ඉතින් බේසික පුතෝ අනුර ඇවිල්ල බදු අඩු කරේ නෑනෙ තාම?
    දැන්වත් උඹට තේරුන එක හොඳයි රනිල් ෆේල් කියල. මම හිතුවෙ මේ කපේට උඹල ඕක පිළිගන්න එකක් නෑ කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    38,008
    1
    51,009
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රනිල ෆේල් කියල මේ නොකිය කියන්නෙ.

    සැප්තැම්බර් අන්තිම සතියෙ ඔක්කොම බදු එකතු කරන්න හිතාගෙන හිටියා වගේ කතාවක් කියන්න නම් එපා
     
    monson

    Well-known member
  • May 7, 2007
    21,002
    19,134
    113
    මට පෙන්නේ බ්‍රොයිලර් ජෙප්පෝ ටික කයිතන්ව ජනාධිපති කරගත්තට දැන් රෙද්දෙ රෙවිලා තාම රනිල්ට බැනලා හිත හදා ගන්නවා :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,770
    18,496
    113
    මට පෙන්නේ බ්‍රොයිලර් ජෙප්පෝ ටික කයිතන්ව ජනාධිපති කරගත්තට දැන් රෙද්දෙ රෙවිලා තාම රනිල්ට බැනලා හිත හදා ගන්නවා :lol:
    ඒවා වැඩක් නෑ උඹේ හාමුගෙ ප්ලෑන් එක ෆේල් වෙච්ච විදිහ ඉක්මනට justify කරපන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    21,002
    19,134
    113
    රනිල්ගේ ආණ්ඩුවේ agreement එකේ කොන්දේසි සම්පුර්ණයෙන් JVP මාලිමා ආණ්ඩුව පිළිගන්න බව නිවේදනය කරයි :lol:

    Um2yx7a.jpeg
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,748
    14,275
    113
    මදැයි රට කියුබාවක් වෙනකන් බලන් හිටිය 🥱
    දැං හරි හරියට ඉන්ගිරිසියෙන් කතා ත් කරනව

    IMF එක ත් අන්න හා කියල හරි ශෝක්නෙ කියල.

    ඒ අස්සෙ අන්න මෝධි එන්නම කියල. ඉස්සර අහල ත් පොලිමෙ ඉදල යන්න වෙන්නෙ 🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,480
    7,283
    113
    රනිල්ගේ ආණ්ඩුවේ agreement එකේ කොන්දේසි සම්පුර්ණයෙන් JVP මාලිමා ආණ්ඩුව පිළිගන්න බව නිවේදනය කරයි :lol:
    Machan, ara van body 3 k thibba car factory ekata den mokada wenne?
     
    Similar threads